Dollar eka thawa wadiweida issarahata?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    kawadda withara wedi weida? dan allagena inna behene hugak durata.. theluth nehene rate.. aparade binance eken gatta 390 gane

    IMF යනවා නම් ( යන්න හිතාගෙන ඉන්නවා නම් ) අතාරින්න වෙනවා step by step වැඩි වෙන්න. එතකොට කොහොමත් වැඩි වෙනවා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,458
    5,993
    113
    ඔව් සල්ලි එවන්න එපා.. අල්ලගෙන ඉන්න පුලුවන් මට්ටමක් තියෙනවා.. ඕනෙමනම් විතරක් විත්ඩ්‍රෝ කරන්න..... මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව මගේ පැත්තෙන්..

    ලංකාවට ඕනෙම ඩොලර් මේ වෙලාවේ.. නමුත් ඉස්සර ඩොලර් එකකින් ගත්ත ඒවා ගන්න දැන් ඩොලර් 2ක් ඕනේ.. ඉතින් මොකටද මේක කරල..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    e
    ඔව් සල්ලි එවන්න එපා.. අල්ලගෙන ඉන්න පුලුවන් මට්ටමක් තියෙනවා.. ඕනෙමනම් විතරක් විත්ඩ්‍රෝ කරන්න..... මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව මගේ පැත්තෙන්..

    ලංකාවට ඕනෙම ඩොලර් මේ වෙලාවේ.. නමුත් ඉස්සර ඩොලර් එකකින් ගත්ත ඒවා ගන්න දැන් ඩොලර් 2ක් ඕනේ.. ඉතින් මොකටද මේක කරල..
    eka nam atta.. petrol liter 1k samanyen dollar ekata wada aduy, hebei dan liter ekak 500k wage
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,458
    5,993
    113
    e

    eka nam atta.. petrol liter 1k samanyen dollar ekata wada aduy, hebei dan liter ekak 500k wage
    අනිවා මචන් .. නැත්තේත් ඩොලර්..හැබැයි එවන ඩොරල් ටිකටත් තියල අරිද්දි විත්ඩ්‍රෝ කරන්න හිතෙනවද කියපන්කො??