dollar eka adu una nisa lap adu weid??

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ehema weida bn, me gana danna ekek kymko, mac ekak gnn htye eka 7k wge weno dn dollar eka bassa nisa eka adu weid nttn mokak weid
     
    • Haha
    Reactions: tilvin-silva

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    84
    93
    18
    Matale
    හරිනම් අඩු වෙන්න ඕනේ ඉතිං.. මං හිතන්නේ stocks තියනකන් පරණ ගණන් වේලටම දෙයි. අලුතෙන් ගෙන්නන ඒවට අලුත් prices apply වෙයි.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    පිස්සුද ඒම කෝමද ලාබ අඩු කරගන්නෙ.අඩුවට වික්කෙ නෑ කියල ඔයා නොගෙන ඉන්නෙ නෑනේ නය වෙලා හරි ගන්නවනෙ.
     
    • Haha
    Reactions: SDCR

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Palana milak dala wat adu karanna bari eke owa adu wei kyala hitenawada. Used import karana un ehema pricedrop karala denna idala tyanawa wadipura wikunaganna.
     
    • Like
    Reactions: JokerFan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    1.png