Docalage keruwaawa

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    Kavuruth balanne nathuwa athi
    Negambo කියන්නේ DGH 1ක්. ඒකෙ House officers ලා ඉන්නවා. ඕකෙ photo එකෙ පෙන විදිහට backslab 1ක් දාලා වගේ
    1. හැම fracture 1ක්ම emergency surgery කරන්න indication 1ක් නෙවෙයි. Emergency surgery කරන්න indications තියෙනවා. ළමයෙක් කියන්නේ එහෙම indication 1ක් නෙමෙයි
    2. මෙකට GA කොහොමත් දෙන්න වෙනවා. එතකොට fasting තියන්න ඕන. Pre-op කරන්න ඕන
    3. පොඩි අයට ලොකු අයට දෙනවා වගේ short interval analgesics දෙන්න බෑ.

    කවුරු හරි ඔටුවෙක් දාපු 1ක් share කරන්න කලින් දෙපාරක් හිතන්න
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113

    Ehenam moko me hadissiye geniyanna dagalanne?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    Itin docage keruwawa niwine booruwo- petrol netuwa enna beri ekane.
    දැන් නිවාඩු දළදා දන්නේ නෑ ඉන්නේ. පඩි එහෙමත් එපා කියයිද දන්නේ නෑ.

    මූට තියෙන්නෙ සමාජෙ එක්ක වෛරයක්. ඩොකාල එක්කත් තරහයි ත්‍රීවිල් කාරයො එක්කත් තරහයි රජයේ සේවකයො එක්කත් තරහයි :lol:
    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ තක්කඩියෙක්ද විවේචනය කරන්න තනතුරු පට්ටම් බෙදලා වෙන් කරන්න ඕනේ නෑ. හැමවෙලේම වැරදි කරයට ඇගිල්ල දික්කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ රටේ ඉන්නේ දේශ පාලුවෝ වගේම හොරු ටිකක්.
    ------ Post added on Jun 26, 2022 at 10:32 PM
     
    • Love
    Reactions: Sandy_Fdo

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ඔව්. Doctor patient communication හොඳ නම් ගොඩක් ප්‍රශ්න අඩු කරන්න පුළුවන්. මෙතෙක් සමහර විට අම්මා ට කියලා ඇති. මෙක දාලා තියෙන්නේ වෙන කෙනෙක්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ තක්කඩියෙක්ද විවේචනය කරන්න තනතුරු පට්ටම් බෙදලා වෙන් කරන්න ඕනේ නෑ. හැමවෙලේම වැරදි කරයට ඇගිල්ල දික්කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ රටේ ඉන්නේ දේශ පාලුවෝ වගේම හොරු ටිකක්.
    Me rata goda ganna be ban. Polime idala thel purawan ewa gedara buli walata ekathu karan liter eka 1000 ta vikunana un inna rataka Rajapakshalata, Ranillata banala vitharak wadak ne. Me wage sakkili innakan hamadama un loku putuwala gaanak nathiwa innawa.

    Rajya ayathana wala balapan kochchara ice da kelinne kiyala. Api untath ekka salli hoyanna one unge padith denna.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    ඔව්. Doctor patient communication හොඳ නම් ගොඩක් ප්‍රශ්න අඩු කරන්න පුළුවන්. මෙතෙක් සමහර විට අම්මා ට කියලා ඇති. මෙක දාලා තියෙන්නේ වෙන කෙනෙක්
    වෙන්නත් පුළුවන්. මිනිස්සු අවුස්සන්න මේ වගේ වැඩ කරන උනුත් ඉන්නවනේ. මාත් පහුගිය ටික දිගටම hospital වලම තමා හිටියේ. කියන්න තරම් වරදක් නෑ උපරිමෙන්ම සේවය කරනවා කියන එක තමා පෙනුනේ වෙනදාටත් වඩා මොකද මිනිස්සු ටිකක් යක්කු වගේනේ. මන් ඉන්නගමන් සෑහෙන්න වෙලා බලන් ඉන්නවා වාට්ටු වල. ලේසිනෑ දැන් ඉන්න මිනිස්සු මාර විදිහට ප්‍රශ්න කරනවා. Dr. ල මාර ගේමක් දෙන්නේ පැහැදිලි කරන්න.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    වෙන්නත් පුළුවන්. මිනිස්සු අවුස්සන්න මේ වගේ වැඩ කරන උනුත් ඉන්නවනේ. මාත් පහුගිය ටික දිගටම hospital වලම තමා හිටියේ. කියන්න තරම් වරදක් නෑ උපරිමෙන්ම සේවය කරනවා කියන එක තමා පෙනුනේ වෙනදාටත් වඩා මොකද මිනිස්සු ටිකක් යක්කු වගේනේ. මන් ඉන්නගමන් සෑහෙන්න වෙලා බලන් ඉන්නවා වාට්ටු වල. ලේසිනෑ දැන් ඉන්න මිනිස්සු මාර විදිහට ප්‍රශ්න කරනවා. Dr. ල මාර ගේමක් දෙන්නේ පැහැදිලි කරන්න.
    Mama nam gov ewata yannema ne ban. Sikkage idala doca wenakanma hena line
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    okun hithak papuwak nathi ballo jathiyak
    man aurudu dekakata kalin Kandy hospital eke Doc kenekta miss kiyala katha kara kiyala me gani hamoma issaraha mata kaagahuwane :no: " oya man kawru kiyala hithagenada miss miss gaanne manussayekge thathwe balalaa kathaa karanna kiyalaa, mata malapanala kiwa ai miss, miss kiyana eke athi waradda mokakda math wadagath manussayek pol kadana ekek newei kiyala kiwa" giya gani gassagena :growl:. wate nurse huththiyoth monawada kiyagena awa man rawala baluwa witharai katawahagaththa.
    මිස් කිව්වම ඩෝන් යන්නේ මොකද? ඒකේ අවුලක් නෑනේ :eek:
    ඊළග පාර වේසි කියලා කතා කරන්න
    නැත්නම් trans කෙනෙක් වෙන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    okun hithak papuwak nathi ballo jathiyak
    man aurudu dekakata kalin Kandy hospital eke Doc kenekta miss kiyala katha kara kiyala me gani hamoma issaraha mata kaagahuwane :no: " oya man kawru kiyala hithagenada miss miss gaanne manussayekge thathwe balalaa kathaa karanna kiyalaa, mata malapanala kiwa ai miss, miss kiyana eke athi waradda mokakda math wadagath manussayek pol kadana ekek newei kiyala kiwa" giya gani gassagena :growl:. wate nurse huththiyoth monawada kiyagena awa man rawala baluwa witharai katawahagaththa.
    බැදපු ගෑනියෙක්ට මිස් කිව්වම තද වෙන්නේ නැද්ද ඉතින්?
    මං පොඩි කාලේ මහරගම dental institute එකට ගිහිනුත් ඔහොම seen එකක් උනා.. දත පුරවල එලියට එද්දී මන් පොඩි කමට thank you miss කිව්ව.. මෙන්න එතන හිටපු nurse ගෑනු ටිකක් මාව වටකරන් "මිස්? මිස් නෙවෙයි මැඩම් කියන්න.. නැත්නම් දොස්තර නෝනා කියන්න" කිව්ව කියපන්කො..😂මන් ආයේ උන්ට මෙලෝ දෙයක් කියන්න ගියේ නෑ ඊටපස්සේ...වැඩේ කරගත්තා සද්ද නැතුව ආවා 😂

    ඒ doctor නම් සුපිරි බන් ඒවුණාට.. අපි නිකන් sex experiment කරන කාලෙනේ.. දත් පුරවන්න හාන්සි වෙන පුටුවේ වාඩිවුණාට පස්සෙ මගේ පිටිපස්සෙන් ඔලුවට උඩින් තමා දොස්තර අක්කා කට බලන්නේ.. කුක්කු දෙක නළලේ :P මාත් ඉතින් අහිංසකයා වගේ ඉඳන් පොඩි ආතල් එකක් ගත්තා 😁

    Koheda ballo athal gaththe ?
    ඔය අකාසට්ටාචයා පොඩ්ඩක් tube light seen එකක් තියෙන්නෙ.. වැඩිය ගණන් අරන් බනින්න යන්නෙපා පව් :D
     
    😅
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    Mama nam gov ewata yannema ne ban. Sikkage idala doca wenakanma hena line
    මන් දන්නව එහෙම කිවේ ඇයි කියලා. :lol: :lol: සික්කොනම් තමා එහෙම තමා හැබැයි එතනින් උඩතනම් එහෙම නෑ. ඉස්සර මිනිස්සු න්ට hospital කීවම ඔය හැහිමනේ එන්නේ. බනිනවා කෑ ගහනවා. දැන් එහෙම නෑ බාන්. දැන් උන්ට ot පඩි එහෙම හොදට ගේවනවනේ. ඕකට යන්නේ අපි උබල වගේ උන් විතරක් නෙමේනෙ. වැඩි හරියක් ඉන්නේ අපි මේ කතාකරන ජාතියේ ඇන්ඩ පලයෝ, හොරු, තක්කඩි. ඉතින් උන් එක්ක වැඩ කරද්දී ඔහොම තාම. Cancer hospital එක එහෙම කිසිම අවුලක් නෑ බාන්. පට්ට හොදට කතාකරන්නේ බාන්.