ඇත්ත තත්ත්වය. බයවෙනවනම් බයවෙන්න.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    පාලකයන්ගේ නොහැකියාව වහගන්න ජනතාව අවුලලා,
    මිනිස්සු එක එකාට වැරැද්ද පටවන තැනට සේප් එකේ තල්ලු කරලා, අපේ එවුනුත් ⁣සුපිරියට ගොනාට ඇඳගෙන සමුහීකව ගහ බැනගෙන ,
    පලකයන් ශපාන් එකේ ඉන්න වෙලාවේ
    රටේ සිරාම තත්ත්වය.


    FB-IMG-1656263522895.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    විල් පාක් වල පක්කු හන්ගපු තෙල් ඔක්කොම ගත්තොත් එතනත් ඇති 10000 MT වගේ 😁

    ත්‍රිවිල් අදිනවා තමයි. නමුත් අර්බුධයට හේතුව ත්‍රිවිල් වලින් අදින එක නෙවෙයි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Owwa daanna epaa depression wage.

    පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලැබෙනතුරු රට වසා දැමිය යුතු බවට තමා රජයට යෝජනාවක් ඉදිරිපත් කළ බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

    එසේම රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරු දෙදෙනෙකු හෙට(27) දිනයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

    කොළඹ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල පවතින ඉන්ධන සංචිත පිළිබඳව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහනක් කළේය.

    ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 9000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6000ක් පමණ’මේ වනවිට රට තුළ’පවතින බව ඔහු පැවසීය.

    ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට රජය අර්බුදයකට මුහුණ දී සිටින බවද බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කොළඹ පෝලිම් වල ඉන්න උන් ටික වාහනයි ගෑස් ටැංකියි බූලියි එතනම දාලා ගේමට බැස්සොත් වරුවකුත් ඇති. උපරිම දවසයි. එලවලා එනකොට වාහනේ තෙල් පාර්ට්ස් මිසින් ගෑස් ටැංකි මිසින් ඒ තමයි ලංකාවේ හැටි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    විල් පාක් වල පක්කු හන්ගපු තෙල් ඔක්කොම ගත්තොත් එතනත් ඇති 10000 MT වගේ 😁
    යුද්දෙ ඉවර කරපු විරුවට කෙලින්නෙ දැන් වීල්පාක් වල ඉන්න කොල්ලො සිරාවට ඉදකින් බන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ලොකුම අවුල කොහෙවත් යන්න බැරි එක මදිවට ලඟම කඩේට බඩු ටිකවත් එන්නේ නැති එක. ඉතින් කාල බීලා ඉඳලා ඉවරයි.
    ඕක තමයි ඊළඟ ප්‍රශ්ණය.

    බඩු ගනන් යනවා. බඩු ගනන් ගියාට මිනිස්සුන්ට ගන්න බැ. ඒ නිසා බිස්නස් අඩු වෙනවා. ව්‍යාපාර වලට පාඩුයි. විකිණෙන බඩු විතරක් ලෙස අයිටම් අඩුවෙන් බඩු ගන්නවා.
    නිෂ්පාදකයන් දක්වාම රිවර්ස් චේන් එකක් යනවා. දාමයම බිම.