Docalage keruwaawa

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    This need to be done under GA so need fasting and relevant investigation so it need time. I know from experience doctors, nurses in government sector is more experienced and quicker than private sector, most of the time they know what to do. Probably this is due to so much experience gained dealing with lot of patients.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,906
    20,078
    113
    Panadura
    okun hithak papuwak nathi ballo jathiyak
    man aurudu dekakata kalin Kandy hospital eke Doc kenekta miss kiyala katha kara kiyala me gani hamoma issaraha mata kaagahuwane :no: " oya man kawru kiyala hithagenada miss miss gaanne manussayekge thathwe balalaa kathaa karanna kiyalaa, mata malapanala kiwa ai miss, miss kiyana eke athi waradda mokakda math wadagath manussayek pol kadana ekek newei kiyala kiwa" giya gani gassagena :growl:. wate nurse huththiyoth monawada kiyagena awa man rawala baluwa witharai katawahagaththa.
    එක එකාට මිස් සර් කියන්න යනවට හොඳ වැඩේ
     
    • Haha
    Reactions: nygel and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    මන් දන්නව එහෙම කිවේ ඇයි කියලා. :lol: :lol: සික්කොනම් තමා එහෙම තමා හැබැයි එතනින් උඩතනම් එහෙම නෑ. ඉස්සර මිනිස්සු න්ට hospital කීවම ඔය හැහිමනේ එන්නේ. බනිනවා කෑ ගහනවා. දැන් එහෙම නෑ බාන්. දැන් උන්ට ot පඩි එහෙම හොදට ගේවනවනේ. ඕකට යන්නේ අපි උබල වගේ උන් විතරක් නෙමේනෙ. වැඩි හරියක් ඉන්නේ අපි මේ කතාකරන ජාතියේ ඇන්ඩ පලයෝ, හොරු, තක්කඩි. ඉතින් උන් එක්ක වැඩ කරද්දී ඔහොම තාම. Cancer hospital එක එහෙම කිසිම අවුලක් නෑ බාන්. පට්ට හොදට කතාකරන්නේ බාන්.
    Apooo Sinhalu gana nam kiyala wadak ne ban. Gaanige kan karachchale nisa eye giya Kurunegala ganige maha gedara. Paare Bus eke giye ban. Car eke full tibbata eka hadisiyakata tiyan innawa. epaa unaa. Avurudu 3 kin bus ekaka giye. Sinhalu sakkili wage yanne.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මේක සාමාන්‍යයි නේද ඉස්පිරිතාල වල ලයිෆ් ත්‍රෙට්නින් නැත්තම් රෑට ගියාම පහුවදා ඩොකා එනකල් ලෙඩා ස්ටේබ්ල් කරන් ඉන්නවා ඉස්සරත්. මට අත්දැකීම් දෙකක් තියෙ.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    මේක සාමාන්‍යයි නේද ඉස්පිරිතාල වල ලයිෆ් ත්‍රෙට්නින් නැත්තම් රෑට ගියාම පහුවදා ඩොකා එනකල් ලෙඩා ස්ටේබ්ල් කරන් ඉන්නවා ඉස්සරත්. මට අත්දැකීම් දෙකක් තියෙ.
    Wenna athi. Meke comments wagayak tiyenawa oya kathawama kiyala. E unata ledage gedara untai anik pandithayo tikatai oka explain karala dunnanam doctor kenek oya prashne enne na ne bro.
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    On-call eka inna one hospital premises wala.
    U polime nam wena ekekwa e wenuwata daanna one.

    Balahanko okata case ekak adenne nadda kiyala 😅

    Anith eka ehemath nathnam ambulance ekakin transfer karannan one ledawa facility thiyena thanakata
    pissuda yako petrol nathuwa rajakariyata wartha karanne kohomada ?
     
    • Wow
    Reactions: Sandy_Fdo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Wenna athi. Meke comments wagayak tiyenawa oya kathawama kiyala. E unata ledage gedara untai anik pandithayo tikatai oka explain karala dunnanam doctor kenek oya prashne enne na ne bro.
    ඒක ඇත්ත මචන්, එක පාරක් උනේ lady ridgway, අපි බය උනාට උන් ඉන්නවා. මෙතන අවුල පොඩිඑකාව ඩිස්චාජ් කරන් ප්‍රයිවෙට් යන්න සල්ලි නැතිකම. ප්‍රයිවෙට් ගියත් එවෙලෙම කපල මූට්ටු කරන්නෙ නෑ. වෙනසකට තියෙන්නෙ ETU එකේ ට්‍ර්‍ර්‍රීට්මන්ට්ස් ආණ්ඩුවෙ ඒවට වඩා හොඳයි අපේ හිත හැදෙනව එච්චරයි.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ඒක ඇත්ත මචන්, එක පාරක් උනේ lady ridgway, අපි බය උනාට උන් ඉන්නවා. මෙතන අවුල පොඩිඑකාව ඩිස්චාජ් කරන් ප්‍රයිවෙට් යන්න සල්ලි නැතිකම. ප්‍රයිවෙට් ගියත් එවෙලෙම කපල මූට්ටු කරන්නෙ නෑ. වෙනසකට තියෙන්නෙ ETU එකේ ට්‍ර්‍ර්‍රීට්මන්ට්ස් ආණ්ඩුවෙ ඒවට වඩා හොඳයි අපේ හිත හැදෙනව එච්චරයි.
    Private wala wenasa oka tamai. Complain giyoth keliya nisaa okkoma bab wage kiyala denawa. Oya prashne settle karaganna tibba dokek avilla eka hariyata explain karala dunna nam.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    Apooo Sinhalu gana nam kiyala wadak ne ban. Gaanige kan karachchale nisa eye giya Kurunegala ganige maha gedara. Paare Bus eke giye ban. Car eke full tibbata eka hadisiyakata tiyan innawa. epaa unaa. Avurudu 3 kin bus ekaka giye. Sinhalu sakkili wage yanne.
    මේකට අඩු @pitiye.appu විතරයි බලමු ඕක ආවනම් මොනවා කියයිද කියලා. මේක හැම තැනම වගේ යනවා මම දැක්කා. මේක දාපු එක හොඳ. ඇත්තටම මොකද උනේ කියලා හොයා ගන්න පුළුවන් වෙයි බලමු.
    නන්ද සෙන බලයට එනකොටත් රාජ්ය සේවයට විරුද්දව ලොකු රැල්ලක් හැදුවා. පුදුම අකාර්යක්ෂම කියලා මාව පැව. කොච්චර video දැම්මද එළියට. ඒත් මේ රජයේ මෝඩ හුකන්නළම තමා කතිරේ ගැහුවේ. මේ වෙලාවෙත් ඒවගේම දෙයක් වෙනවා. පෙට්‍රල් කතන්දරේ වැඩි හරියක් වාසි ගත්තේ පොලිස් පකයල.
    දැක්කනෙ අපේ වරකාපොල සේඩ් එකේ පොලිස් පකට දුන්නා දත් ටික බීමටම වැටෙන්න හමුදාවේ කොල්ලා. අන්න උන් ගැනත් හොයන්න ඕනේ. ඌට ඉවසලා ඉවසලා බැරිම තැන නේ කෙළිය.
     
    • Love
    Reactions: Sandy_Fdo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Private wala wenasa oka tamai. Complain giyoth keliya nisaa okkoma bab wage kiyala denawa. Oya prashne settle karaganna tibba dokek avilla eka hariyata explain karala dunna nam.
    ඔව්, ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල මිනිස්සුන්ව එහෙම ලෙවල් එකකින් ගනන් ගන්නෙ නෑනෙ. ඔය වගේ අවුලක් නම් හොඳම තැන colomb accident ward, එතන නම් පට්ට.
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ඔව්, ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල මිනිස්සුන්ව එහෙම ලෙවල් එකකින් ගනන් ගන්නෙ නෑනෙ. ඔය වගේ අවුලක් නම් හොඳම තැන colomb accident ward, එතන නම් පට්ට.
    Oya poddawa LRH genihin tiyenne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Oya poddawa LRH genihin tiyenne
    පොඩි එකා හින්ද ගෙනිච්චා බන් වැඩි හොඳට, සයිට් වල කොල්ලො අරන් ගිහින් තියෙනව Accident ward. ඒකෙ හුරතල් නෑ, බට් වැඩේ වෙනවා. මස් කඩෙ වගේ තමා.
     
    • Wow
    Reactions: Sandy_Fdo

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හොස්පිටල් වලට Shuttle service හරියන්නේ නැද්ද? මේ අමාරු කාලේ ගෙවෙනකන් විතරක්.

    එක එක වෙලාවට on off වෙන්නේ නැනේ. pre-defined Shift වලටනේද on off වෙන්නේ හැමෝම.

    හැමෝටම cycle වලින්, Train, public bus වලින් වැඩට එන්න බැරි හේතු අතිනේහ්. එයාලට option එකක් විදිහටවත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    okun hithak papuwak nathi ballo jathiyak
    man aurudu dekakata kalin Kandy hospital eke Doc kenekta miss kiyala katha kara kiyala me gani hamoma issaraha mata kaagahuwane :no: " oya man kawru kiyala hithagenada miss miss gaanne manussayekge thathwe balalaa kathaa karanna kiyalaa, mata malapanala kiwa ai miss, miss kiyana eke athi waradda mokakda math wadagath manussayek pol kadana ekek newei kiyala kiwa" giya gani gassagena :growl:. wate nurse huththiyoth monawada kiyagena awa man rawala baluwa witharai katawahagaththa.
    හොස්පිටල්වල කුලවාදම තියෙන නිසා මිස් කිව්වම ඒකිට නර්ස් කිව්වා වගේ හිතෙන්න ඇති. :-D හොස්පිටල් එකකදී සේෆ්ම විදිහ තමයි ඇටෙන්ඩන්ට උනත් ඩොක්ටර් කියල කතා කරන එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,081
    113
    ආශ්චර්යමත් රටක
    On-call eka inna one hospital premises wala.
    U polime nam wena ekekwa e wenuwata daanna one.

    Balahanko okata case ekak adenne nadda kiyala 😅

    Anith eka ehemath nathnam ambulance ekakin transfer karannan one ledawa facility thiyena thanakata

    දැන් තේරෙනවද උබට?
    එහෙම දාන්න එවුන් නෑ උබල කියන වදයට OT නොදී, පැය 8 න් 8ට එකා ගානෙ. ආණ්ඩු වේසාවො පෙන්නන විදිය නෙවෙයි හොස්පිටල් එකක ඇත්තම තත්ත්වය. ස්ටාෆ් මදි එකම ප්‍රශ්න ගොඩකට මුලක්.

    දැක්කනේ දැන් මිනිස්සුම තීරණය කරයිනෙ කාටද ප්‍රයෝරිටි ඕන කියලා
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    දැන් තේරෙනවද උබට?
    එහෙම දාන්න එවුන් නෑ උබල කියන වදයට OT නොදී, පැය 8 න් 8ට එකා ගානෙ. ආණ්ඩු වේසාවො පෙන්නන විදිය නෙවෙයි හොස්පිටල් එකක ඇත්තම තත්ත්වය. ස්ටාෆ් මදි එකම ප්‍රශ්න ගොඩකට මුලක්.

    දැක්කනේ දැන් මිනිස්සුම තීරණය කරයිනෙ කාටද ප්‍රයෝරිටි ඕන කියලා
    Staff madi nam ban ay SAITAM wahuwe
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මං පොඩි කාලේ මහරගම dental institute එකට ගිහිනුත් ඔහොම seen එකක් උනා.. දත පුරවල එලියට එද්දී මන් පොඩි කමට thank you miss කිව්ව.. මෙන්න එතන හිටපු nurse ගෑනු ටිකක් මාව වටකරන් "මිස්? මිස් නෙවෙයි මැඩම් කියන්න.. නැත්නම් දොස්තර නෝනා කියන්න" කිව්ව කියපන්කො..😂මන් ආයේ උන්ට මෙලෝ දෙයක් කියන්න ගියේ නෑ ඊටපස්සේ...වැඩේ කරගත්තා සද්ද නැතුව ආවා 😂

    ඒ doctor නම් සුපිරි බන් ඒවුණාට.. අපි නිකන් sex experiment කරන කාලෙනේ.. දත් පුරවන්න හාන්සි වෙන පුටුවේ වාඩිවුණාට පස්සෙ මගේ පිටිපස්සෙන් ඔලුවට උඩින් තමා දොස්තර අක්කා කට බලන්නේ.. කුක්කු දෙක නළලේ :P මාත් ඉතින් අහිංසකයා වගේ ඉඳන් පොඩි ආතල් එකක් ගත්තා 😁

    ඔය අකාසට්ටාචයා පොඩ්ඩක් tube light seen එකක් තියෙන්නෙ.. වැඩිය ගණන් අරන් බනින්න යන්නෙපා පව් :D
    Ow doctor gani Ara wdiyata kiwa wele nurse ganuth pukavdigena awa. Man rawwa witharai mkuth kiwe na. Okuntanm male doc la arinawath athi. Ebtharamata pukdeema
    හොස්පිටල්වල කුලවාදම තියෙන නිසා මිස් කිව්වම ඒකිට නර්ස් කිව්වා වගේ හිතෙන්න ඇති. :-D හොස්පිටල් එකකදී සේෆ්ම විදිහ තමයි ඇටෙන්ඩන්ට උනත් ඩොක්ටර් කියල කතා කරන එක
    Doctor issara attendanta ehma Katha Krnna ona.