Polim wala inna unge talks

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I have passed depression.depatten madatta ewilla madden nidahas una.



    ------ Post added on Jun 26, 2022 at 12:11 PM


    Very interesting video even though it has nothing to do with kids and petrol queues. I learned some good points here
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,307
    113
    සියළුම සමාජ මට්ටම් වල අයට එක විදිහට ගෞරව කරන කෙනෙක් විදිහට මට වතුර, බීම, සිග්qරැට්, විට ලැබුණා කට්ටියගෙන්. තව නාන්න පොට් එකකුත් සෙට් වුණා. ශර්ට් එක ගලවලා උඩ හොඳට හෝද ගත්තා....පැය 8යි ක් බොරැල්ලේ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    therune na matath ona depression pass crnna

    දෙපැත්තෙන් අන්තයකට යන්නේ නැතුව මැද්දෙන් නිදහස් වෙන්න ඕන කියලයි එමියෝස් රහතුන් වහන්සේ සමන්තභද්‍ර ස්ටයිල් එකෙන් ඔතන කියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: ExamHe