අමු ගවයා ඉන්නෙ කොටුවෙලු

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය හොල්මන් මන්දිරේ ඉඳල රට කොරවන කොට කොහොමත් කෙළ වෙනවනේ.

    ජේ ආර් කෙළෙව්වෙ ඕකෙ ඉඳලයි

    ප්‍රේමදාස කෙළෙව්වේ ඕකෙ ඉඳලයි

    චන්ද්‍රිකා ඕකෙ ඉන්න කොටයි සුනාමි ආවේ.

    මයිනා ඕකට ගියෙ නෑ.

    අමු ගවයා ඔන්න ඒකට ගිහින් කොරන දේ.

    ගොඩ එන්න නම් බෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් ඉතිං sorry.com තමයි
    ඒකෙ ඉන්න එවුන්ට හෙනයක්වත් නෑ. බලි තොවිල් කරගෙන, දෙහි කපාගෙන, ගුරුකම් කරගෙන, නූල් බැඳගෙන, ආරක්ෂාවල් කරගෙන ඉන්න මහජනතාවට තමයි ඔක්කොම හෙන.

    යකාගෙ තියරියක්නෙ :lol:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒකෙ ඉන්න එවුන්ට හෙනයක්වත් නෑ. බලි තොවිල් කරගෙන, දෙහි කපාගෙන, ගුරුකම් කරගෙන, නූල් බැඳගෙන, ආරක්ෂාවල් කරගෙන ඉන්න මහජනතාවට තමයි ඔක්කොම හෙන.

    යකාගෙ තියරියක්නෙ :lol:
    හෙනයක් නැත්තම් රටකට කෙළවෙන විදියෙ ගොන් කම් කරයිද ? 😆
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වරදීමට හේතුව ඔය පොන්නය ඉන්න ගෙදර නෙවෙයි. ඌ දරණ තනතුරයි
    ඔය ගෙදර හිටපු ඔක්කොම රටට වැරැද්දුවා.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය ගෙදර හිටපු ඔක්කොම රටට වැරැද්දුවා.
    ඕකා කරපු ගොංකං ඔක්කොම කලේ මිරිහානෙ ඉද්දි හරකො. බඩු පැකට් වෙලා පණ බේරගන්න ඕකට රිගුවේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    d2rcume-4edaa6c7-f4f0-4b7a-bc94-0cf1c6ce1918.jpg
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    ඔය හොල්මන් මන්දිරේ ඉඳල රට කොරවන කොට කොහොමත් කෙළ වෙනවනේ.

    ජේ ආර් කෙළෙව්වෙ ඕකෙ ඉඳලයි

    ප්‍රේමදාස කෙළෙව්වේ ඕකෙ ඉඳලයි

    චන්ද්‍රිකා ඕකෙ ඉන්න කොටයි සුනාමි ආවේ.

    මයිනා ඕකට ගියෙ නෑ.

    අමු ගවයා ඔන්න ඒකට ගිහින් කොරන දේ.

    ගොඩ එන්න නම් බෑ.
    kanaththak beri nam podu wasikiliyak unath, mona holmana hitiyath, okata yana un goda. unge parampara 7kuth goda. echcarai ithin.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොනවා කියනවද? ඔය උලව්වවත් ඕකට යවපු තක්කඩිත් නෙවේ, වග කියන්න ඕන ඕකට තක්කඩි යවපු ගොන් ඡන්දදායකයෝ ටික. රටක් හදන්න නම් වේවැලක් ගත්ත ලොකු සර් කෙනෙක් ඕන කියල හිතෙනවා නම් සොරි ම තමයි. රටක් හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. අපේ රටේ ඉන්න මිනිස්සු අමු තක්කඩි, ආත්මාර්ථකාමී කුහක බලු ජාතියක්. උන් වගේම උන් ටිකක් තමා රටත් පාලනය කරන්නේ.

    ජප්පෙක් ඌත් එක්ක මිත්‍ර විදේශිකයෙක් එක්ක අඩියක් ගහල මහා රෑ පයින්ම පාරේ යද්දී කලර් ලයිට් එකක් ගාව නැවතුනා. පදිකයන්ට පාර පනින්න සිග්නල් එක වැටිලා තිබ්බේ නැති නිසා ජප්ප පාර පැන්නේ නැහැ, ඉතින් යාලුවා කොන්ෆියුස් වෙලා ඇහුව බලු බල්ලෙක් නැති නිසා බය නැතිව පාර පනින්න පුළුවන් නේ කියල. එත් ජප්ප කිව්වා අපි නීතිගරුක නොවුනොත් අපේ දරුවොත් ඒ විදිහටම හැදෙයි කියල, දැන් අපි කරදරයක් නැතිව පාර පැන්නත් පොඩි එකෙක් ඕක දැක්කොත් ඌට ලැබෙන්නේ නරක ආදර්ශයක් කියල. අපි අපේ රටේ උන් ඔහොම හැසිරෙයිද? නීතිගරුක එකා පිස්සෙක් කියල කිසි ගාණක් නැතිව උන්ගේ වැඩ කරාවි.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔය හොල්මන් මන්දිරේ ඉඳල රට කොරවන කොට කොහොමත් කෙළ වෙනවනේ.

    ජේ ආර් කෙළෙව්වෙ ඕකෙ ඉඳලයි

    ප්‍රේමදාස කෙළෙව්වේ ඕකෙ ඉඳලයි

    චන්ද්‍රිකා ඕකෙ ඉන්න කොටයි සුනාමි ආවේ.

    මයිනා ඕකට ගියෙ නෑ.

    අමු ගවයා ඔන්න ඒකට ගිහින් කොරන දේ.

    ගොඩ එන්න නම් බෑ
    කතාව මේකයි සුද්දෝ ඕවා හදද්දි සිංගලු වැඩ කරලා තියෙන්නේ..කැත සිංගලු ගුරුකම් හූනියම් කොඩිවින කරලා ඒ මදිවට වහලවල් පවා සුද්දට කෙලවෙන්නමයි ගහලා තියෙන්නේ ඒවා ඒ වගේම වෙනවා..කෙටියෙන්ම කියනවා නම් ඕවගේ ටික කාලයක් යද්දි ඉන්න බෑ.. ඕක උබලා දන්නේ නැති උනාට මැති ඇමතිවරු දන්නවා.. ඒකයි උන් පුලුවන් තරම් ඕවගෙන් මගහැරලා ඉන්න බලන්නේ ඒ වගේම කඩලා බිදලා අලුත්වැඩියා කරනේනේ. පාලිමේන්ටුවෙත් වහලේ කේස්ලු රටට කෙලවෙලාම යන්නේ ඒකයි.. :confused:
     
    • Haha
    Reactions: hasithayad