Army එක දම්මලා finish කරමු

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේ ගමන උන් රෙඩි පිට ඉන්නේ බොරුවට ගහන්න ගිහින් වැඩක් නෑ, ගෙවල් ඉන්සුවරස් කරලා. ජෙප්පන්ට දී කියලා හිතන්නත් බෑ මොකද මුන් අස්වෙන්නේ නෑ. හීන් නූලෙන් ගේම දෙමු. SF president champika prime minister.
    Army ඉල්ලා සිටිමු උන් අනිවාර්යෙන් කරලා දෙයි.
    මුන් බැස්සම මුහුදේ නැව් නෑ ඇදලා දෙයි navy කියලා
    foreign embassy වලට අපේ නායකයන් තීරණය කරන්න ඉඩ නොදෙමු.
    next election ජෙප්පන්ට දෙමු.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආපෝ ආමි එක ? උන් ඊට හපන්
    උඹලා උන්ව ආශ්‍රය කරල අත් දැකලා නෑතුව ඇති.
    අපිට එක්ස්පීරියන්ස් තියෙනවා සමහර උන්ව ආශ්‍රය කරලම.
    හමුදා මැදිහත්වීම් කියන්නෙම මීට වඩා ලොකු විනාශයක් වෙනවා.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගොන්සිංහලු army රට පාලනය කරන්නෑ. Gota යවන එක කරන්නේ. උඹලා බෝඩ් ලෑලි උස්සගෙන යවන්නේ ඉන්නේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    nodakin...hamudawe inna patta nugath adu kule ponnayo....

    okun ekka katha karala balapn, kisima IQ ekak na...gode higanno
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    d2rcume-4edaa6c7-f4f0-4b7a-bc94-0cf1c6ce1918.jpg
     
    • Like
    Reactions: vali aththa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    හොද අදහසක්, මාවිල් ආරු සොරොව්ව ඇරපු රණවිරුවන්ට රට ගොඩ දැමීම කජු කන ක්‍රියාවකි,
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    sarath-fonseka-2009-7-15-6-42-37_400x400.jpg
    image_aa2f1835e4.jpg


    කොහොමද සිංහලු උඹලාව nalawala ගන්නේ.
    ------ Post added on Jun 28, 2022 at 10:04 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ආමි පොලිස් වල ඉහල පුටු අන්ත දූශිතයි ඒ නිසා බයිනේත්තුව දික් වෙන්නේ උබලට මිසක් චම්පිකට SF හො ජෙප්පන්ට නෙමෙයි. උන් යාලුවෝ උන්ගේ අණට වැඩ කරන්න තමා හමුදාව පොලිසිය හදලා තියෙන්නේ. හෙට අනිද්දා තියනව තිවිල්ලක් මක බෑවෙන්නම
     
    • Haha
    Reactions: vali aththa

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    View attachment 175707

    කොහොමද සිංහලු උඹලාව nalawala ගන්නේ.
    ------ Post added on Jun 28, 2022 at 10:04 AM
    හැමදාම පස්සෙන් ඇවිත් හප්පපු කතා කියලා ශේප් වෙනවා, හැප්පිච්ච එකාට පිං පඩියක් ගෙවනවා ඇති.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මරු දෙන්න හොයාගෙන ඉන්නේ🤣🤣
    නෝන්ඩි වෙන්න බෑ මෝඩයො දාලා නියම බඩු ටික දාල තියෙන්නෙ. 2 weeks athi මේ දෙන්නට.
     
    • Haha
    Reactions: magix

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔළු හිල් කරගන්න තමා ඔය..🤣🤣🤣🤣රණ විරුවෝ ඉන්නේ පාලකයෝ රකින්න මිසක් කොහෙවත් ඉන්න පරඩැල් පොන්නයෝ රජ කරන්න නෙමෙයි යකෝ..🤣🤣🤣
     
    • Haha
    Reactions: Identity

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඊට පස්සේ ආමි කාරයෝ ටික යවන්න ඇමරිකාවෙන් බස්සන්න වෙයි
    සාමාන්‍ය සෙබළු අපි එක්ක පැහුනාට ඔය ඉහල ලොක්කෝ ඇමතිලා වගේ කැරියෝ