අමු ගවයා ඉන්නෙ කොටුවෙලු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කතාව මේකයි සුද්දෝ ඕවා හදද්දි සිංගලු වැඩ කරලා තියෙන්නේ..කැත සිංගලු ගුරුකම් හූනියම් කොඩිවින කරලා ඒ මදිවට වහලවල් පවා සුද්දට කෙලවෙන්නමයි ගහලා තියෙන්නේ ඒවා ඒ වගේම වෙනවා..කෙටියෙන්ම කියනවා නම් ඕවගේ ටික කාලයක් යද්දි ඉන්න බෑ.. ඕක උබලා දන්නේ නැති උනාට මැති ඇමතිවරු දන්නවා.. ඒකයි උන් පුලුවන් තරම් ඕවගෙන් මගහැරලා ඉන්න බලන්නේ ඒ වගේම කඩලා බිදලා අලුත්වැඩියා කරනේනේ. පාලිමේන්ටුවෙත් වහලේ කේස්ලු රටට කෙලවෙලාම යන්නේ ඒකයි.. :confused:
    අනේ මේ බන්…. එහෙනම් වෙනරටවල ගෙවල් ගහන විදිහට උන් සේරම මේ වෙද්දී මැරිලා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉතින් බං ඕක කලින් හිටියේ උගේ ගෙදර නේ.. ඕක නම් හොල්මන් මන්දිරයක් තමයි..
    මෛත්‍රී පාල ත් හිටියේ ඕකේ නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ගවය කියන්න එපා ගවයාට කරන අපහාසයක්
    මු මිනිමරුවෙක් සමුලඝතකයෙක් මානසික රෝගියෙක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඔය හොල්මන් මන්දිරේ ඉඳල රට කොරවන කොට කොහොමත් කෙළ වෙනවනේ.

    ජේ ආර් කෙළෙව්වෙ ඕකෙ ඉඳලයි

    ප්‍රේමදාස කෙළෙව්වේ ඕකෙ ඉඳලයි

    චන්ද්‍රිකා ඕකෙ ඉන්න කොටයි සුනාමි ආවේ.

    මයිනා ඕකට ගියෙ නෑ.

    අමු ගවයා ඔන්න ඒකට ගිහින් කොරන දේ.

    ගොඩ එන්න නම් බෑ.
    JR awith hari kamak naha okawa kanen adala gedara yawanawanam
    lol
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් බං ඕක කලින් හිටියේ උගේ ගෙදර නේ.. ඕක නම් හොල්මන් මන්දිරයක් තමයි..
    මෛත්‍රී පාල ත් හිටියේ ඕකේ නේද?
    එයා හිටියෙ විජේරාමෙ නේ
     
    • Like
    Reactions: scorpion MW

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය හොල්මන් මන්දිරේ ඉඳල රට කොරවන කොට කොහොමත් කෙළ වෙනවනේ.

    ජේ ආර් කෙළෙව්වෙ ඕකෙ ඉඳලයි

    ප්‍රේමදාස කෙළෙව්වේ ඕකෙ ඉඳලයි

    චන්ද්‍රිකා ඕකෙ ඉන්න කොටයි සුනාමි ආවේ.

    මයිනා ඕකට ගියෙ නෑ.

    අමු ගවයා ඔන්න ඒකට ගිහින් කොරන දේ.

    ගොඩ එන්න නම් බෑ.
    බොරුනෙ, ඌ ඔය ළගදිනෙ ඕකට වැදුනෙ. ගුටි කන එකෙන් බේරෙන්න.
    ඕකා රට කෑව මුල් අවුරුදු 3නේ හිටියෙ මිරිහානේ උගේ ගෙදරනෙ. අමුතුවෙන් ආයේ කුරුවල් වෙන්න , හොද මොළයක් තිබුණ එකෙක් නෙමෙයිනෙ .
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බොරුනෙ, ඌ ඔය ළගදිනෙ ඕකට වැදුනෙ. ගුටි කන එකෙන් බේරෙන්න.
    හිටපු සීන් එක නෙවෙයි කියන්නේ , දැන් ඉන්න pot එක හිංදා හිටියට වඩා හොඳට කෙළ වෙනව කියලයි කියන්නේ.
    ඕකා රට කෑව මුල් අවුරුදු 3නේ හිටියෙ මිරිහානේ උගේ ගෙදරනෙ. අමුතුවෙන් ආයේ කුරුවල් වෙන්න , හොද මොළයක් තිබුණ එකෙක් නෙමෙයිනෙ .
    Heart patient නේ, කොයි වෙලෙත් බයෙන් ඉන්නේ
     
    • Sad
    Reactions: sakuntha1996