mage malaya nam dan director kenek....eya kale mlt copurse ekak....awuruddayiu duration eka...
mage malaya nam dan director kenek....eya kale mlt copurse ekak....awuruddayiu duration eka...

මට මේ කතාව ලියන්න හිතුන srgdr AL පාස් වෙන්නේ මෙහෙමයි.... thread එක දැකලා.
මේකයි මගේ කතාව,
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා රජයේ නිලදාරියෙක්. දැන්නම් දෙන්නම විශ්රාම සුවයෙන් ඉන්නව.
මම පවුලේ බාලයා. අයියා (Doctor) කෙනෙකුයි අක්කා(Teacher) කෙනෙකුයි ඉන්නවා.
අපිට අවශ්ය දේවල් වලට සල්ලි තිබ්බා. හැබැයි විසිකරන්න තරම් තිබ්බේ නැහැ.
මම 1 -5 වසරට ගියේ අම්මා උගන්නපු ඉස්කොලෙට. ශිෂ්යත්ව පාස් උනා, හැබැයි පාඩම් කරලා පන්ති ගිහින් නෙමෙයි.
OL කරන්න වෙන ඉස්කොලෙකට ගියා. අම්මත් එකට මාරු උනා. OL වලටනම් පන්ති ගියා, ටිකක් පාඩම් කරා.
A7 B2 S1 අරන් පාස් උනා. S එක English literature.
AL කරන්න වෙන ඉස්කොලෙට ගියේ නැහැ, ජීව විඳ්යා විශයන් තමා තොරගත්තේ.
රැල්ලට වගේ Nugegoda පන්ති වලට ගියා. හැබැයි කිසි බරක් පතලක් තේරුනේ නැහැ.
පලවෙනි පාර AL එක Subject එකයි පාස් උනේ, ගෙදර අය ඔක්කොම දුක් උනා.
කොහොම හරි දෙවෙනි පාර කරන්න මට ඔක්කොම Subject වලට ගෙදරට ගෙනත් Class කරා.
හැබැයි මේ පාර මමත් මහන්සි උනා , පඩම් කරා.
මොනා කරත් වැඩක් උනේ නැහැ දෙවෙනි පාරත් එක Subject එකයි පාස් උනේ.
AL Result එනකන් මම, පුරසිද්ද PVT Campus( promote නොකරන්න නම දාන්නෙ නැහැ ) එකක IT Degree Course එකක් පටන් ගත්තා.
මට AL නැති නිසා, 3 yaer Degree Course එකට තමා යන්න පුලුවන් උනේ.
කොහොම හරි මහන්සි වෙලා Degree එක ඉවරකරා.
කට්ටිය හිතන්න එපා සල්ලි ගෙවන නිසා PVT Campus වල නිකන් Degree දෙනව කියලා.
කරපු උන් තමා දන්නේ කොචර කට්ටක් කන්න ඔනේද කියලා.
Degree එක ඉවර කරලා මාස 3 ක් යනකොට ජොබ් එකක් සෙට් උනා. (Associate Software Engineer-2012)
සැලරි එක පොඩි ගානක් 25K තමා හම්බ උනේ.
2013 Software Engineer කෙනෙක් විදිහට උසස් උනා. පඩිත් වැඩ් උනා.
2014 මම විවාහ උනා, මට ලස්සන බිරිදක් ඉන්නවා. මෙයාටනම් A 3k තියනව.![]()
2015 පශ්චාත් උපාධිය ඉවරකරා Colombo Campus
2016 අලුත් ජොබ් එකකට ගියා(Senoir Software Engineer). සැලරි එක ඉලක්කම් 6ක් ඇත.
තාම මට වයස 27. මම අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.
මට කියන්න ඔන උනේ AL විභාගෙ FAIL කියන එක මහලොකු දෙයක් නෙමෙයි.
අපිට අපේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන්.
හැබැයි මාව ආද්ර්ශයට ගන්න එපා… හොදට AL කරලා Pass වෙන්න….![]()
Gedarata Degree walata wiyadam karanna sallli thiyanawanam uba kiyana ewa valid. Apita nam A/L tution yannath salli nethuwa hitiye
AL කරා..හොදට පාසුත් උනා.කැම්සුත් ආවා...1 ඉයර් ඉගෙන ගන්න දුන්නෙ නෑ අන්තරෙන්..ක්ලාස් නෑ.. යන්තන් ඩිග්‍රීය ගත්තනම් ඇති....Dont go to government universities except engineering,medicine...

But now you have quite a huge toxic user base here.එලකිරි ආව කාලෙ සෑහෙන මෝටිවේට් උන ත්‍රෙඩ් එකක්. මට 3rd ශයි එකෙන් පිසිකල් සිලෙක්ට් උනත් එලකිරියෙ ඒකාලෙ හිටිය අයියලා දාපු මේ වගේ ත්‍රෙඩ් බලලා පිසිකල් නොයා ස්ලිට් එකට ගියා. ඒක ජීවිතේ ගත්ත හොදම තීරණයක් කියලා තේරෙන්න දැන් තමා. දැන් මටත් 27යි මාත් SE මටත් සැලරි එක ඉලක්කම් 6යිහැබැයි දැන් නං ටිකක් Developing එපා වෙලා තියෙන්නෙ ස්ට්‍රෙස් නිසා පස්සෙ ශේප් එකේ PM සයිඩ් එකට හරි නැත්තං ෆොරින් ක්ලයන්ට්ලා ටිකක් සෙට් කරන් පොඩි කම්පැනි පාරක් දාගන්න වගේ හිතන් හිටියෙ ලංකාවෙ දිගටම ඉන්නවනං. හැබැයි දැන් නන්දයා ඉකුව ඉකිල්ලට ලංකාවෙ ඉන්නවා කියන එක හිතන කොටත් පිස්සු වගේ හින්දා මයිග්‍රේටි වෙන්න හිතන් ඉන්නෙ මේ ටිකේ. උබට පිං අයියෙ ඒකාලෙ මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකට. මොකද මම පිසිකල් නොයා ස්ලිට් එකට යන්න මේ ත්‍රෙඩ් එකත් ලොකු හේතුවක් උනා. අද මගෙ පිසිකල් ගියපු ගොඩක් යාලුවන්ට වැලේ වැල් නෑ. සමහරක් උන් තාම ගෙවල්වල. හිතහන්කො අවුරුදු 27ක් වෙලා මේවගේ හැමිනෙන කාලෙක ගෙවල් වලින් කකා ඉන්න උනාම එන ෆීලිං එක
ටිකක් පොඩි වයසෙ එලකිරියට එන්න සෙට් උන එකේ වාසිය කියන්නෙ අපිට වඩා වැඩිමල් සෙට් එකක් බොක්කෙන් කියන දේවල් කියවන්න ලැබුන එක. නැත්තං මාත් ගවර්මන්ට් කැම්පස් ගියා කියන ගැම්මටයි සමාජ පිලිගැනීමයි ආතල් එකයි හිතලා පිසිකල් යන්න තිබ්බා ගොඩක් වෙලාවට.
Still in Sri Lanka , Theses days trying to migrateDan monada karanne

එලකිරි ආව කාලෙ සෑහෙන මෝටිවේට් උන ත්‍රෙඩ් එකක්. මට 3rd ශයි එකෙන් පිසිකල් සිලෙක්ට් උනත් එලකිරියෙ ඒකාලෙ හිටිය අයියලා දාපු මේ වගේ ත්‍රෙඩ් බලලා පිසිකල් නොයා ස්ලිට් එකට ගියා. ඒක ජීවිතේ ගත්ත හොදම තීරණයක් කියලා තේරෙන්න දැන් තමා. දැන් මටත් 27යි මාත් SE මටත් සැලරි එක ඉලක්කම් 6යිහැබැයි දැන් නං ටිකක් Developing එපා වෙලා තියෙන්නෙ ස්ට්‍රෙස් නිසා පස්සෙ ශේප් එකේ PM සයිඩ් එකට හරි නැත්තං ෆොරින් ක්ලයන්ට්ලා ටිකක් සෙට් කරන් පොඩි කම්පැනි පාරක් දාගන්න වගේ හිතන් හිටියෙ ලංකාවෙ දිගටම ඉන්නවනං. හැබැයි දැන් නන්දයා ඉකුව ඉකිල්ලට ලංකාවෙ ඉන්නවා කියන එක හිතන කොටත් පිස්සු වගේ හින්දා මයිග්‍රේටි වෙන්න හිතන් ඉන්නෙ මේ ටිකේ. උබට පිං අයියෙ ඒකාලෙ මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකට. මොකද මම පිසිකල් නොයා ස්ලිට් එකට යන්න මේ ත්‍රෙඩ් එකත් ලොකු හේතුවක් උනා. අද මගෙ පිසිකල් ගියපු ගොඩක් යාලුවන්ට වැලේ වැල් නෑ. සමහරක් උන් තාම ගෙවල්වල. හිතහන්කො අවුරුදු 27ක් වෙලා මේවගේ හැමිනෙන කාලෙක ගෙවල් වලින් කකා ඉන්න උනාම එන ෆීලිං එක
ටිකක් පොඩි වයසෙ එලකිරියට එන්න සෙට් උන එකේ වාසිය කියන්නෙ අපිට වඩා වැඩිමල් සෙට් එකක් බොක්කෙන් කියන දේවල් කියවන්න ලැබුන එක. නැත්තං මාත් ගවර්මන්ට් කැම්පස් ගියා කියන ගැම්මටයි සමාජ පිලිගැනීමයි ආතල් එකයි හිතලා පිසිකල් යන්න තිබ්බා ගොඩක් වෙලාවට.
මගේ කතාව උඹේ කතාවට වගේමයි..
ගරහනවා නොවෙයි එත් මේක කියන්න ඕන ඇඩ් දදා කැම්පස් ගිය අපේ ගෙවල් වටේ හිටපු ඇන්ටිලගේ ළමයින්ට වඩා ඉහලට යන්න පුළුවන් උනා
මට... ඉලක්කම් 6ක සැලරි එකක් ඇත. වහනයක් ගත්ත හොඳ wedding එකකුත් ගත්ත, දැන් ගේ හදාගෙන යනවා.
ඉස්සර මාව පෙන්නලා පල් පාට් දාපු එවුන් දැන් උන්ගේ ළමයින්ට මාව පෙන්නලා අහනවලු ඇයි උඹලට ඒවගේ කරගන්න බැරිඋනේ කියල..
මට නම් මේ තත්වෙට එන්න පුළුවන් උනේ දෙමව්පියන්ගේ මම ගැන තිබ්බ විස්වාසය සහ අහල පහල එවුන් සහ සමහර නෑයෝ මට කරපු කෙනහිලිකම් / පාච්චල් කිරීම්..
මටත් 27යි මචන්..
පිසිකල් what do you mean?එලකිරි ආව කාලෙ සෑහෙන මෝටිවේට් උන ත්‍රෙඩ් එකක්. මට 3rd ශයි එකෙන් පිසිකල් සිලෙක්ට් උනත් එලකිරියෙ ඒකාලෙ හිටිය අයියලා දාපු මේ වගේ ත්‍රෙඩ් බලලා පිසිකල් නොයා ස්ලිට් එකට ගියා. ඒක ජීවිතේ ගත්ත හොදම තීරණයක් කියලා තේරෙන්න දැන් තමා. දැන් මටත් 27යි මාත් SE මටත් සැලරි එක ඉලක්කම් 6යිහැබැයි දැන් නං ටිකක් Developing එපා වෙලා තියෙන්නෙ ස්ට්‍රෙස් නිසා පස්සෙ ශේප් එකේ PM සයිඩ් එකට හරි නැත්තං ෆොරින් ක්ලයන්ට්ලා ටිකක් සෙට් කරන් පොඩි කම්පැනි පාරක් දාගන්න වගේ හිතන් හිටියෙ ලංකාවෙ දිගටම ඉන්නවනං. හැබැයි දැන් නන්දයා ඉකුව ඉකිල්ලට ලංකාවෙ ඉන්නවා කියන එක හිතන කොටත් පිස්සු වගේ හින්දා මයිග්‍රේටි වෙන්න හිතන් ඉන්නෙ මේ ටිකේ. උබට පිං අයියෙ ඒකාලෙ මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකට. මොකද මම පිසිකල් නොයා ස්ලිට් එකට යන්න මේ ත්‍රෙඩ් එකත් ලොකු හේතුවක් උනා. අද මගෙ පිසිකල් ගියපු ගොඩක් යාලුවන්ට වැලේ වැල් නෑ. සමහරක් උන් තාම ගෙවල්වල. හිතහන්කො අවුරුදු 27ක් වෙලා මේවගේ හැමිනෙන කාලෙක ගෙවල් වලින් කකා ඉන්න උනාම එන ෆීලිං එක
ටිකක් පොඩි වයසෙ එලකිරියට එන්න සෙට් උන එකේ වාසිය කියන්නෙ අපිට වඩා වැඩිමල් සෙට් එකක් බොක්කෙන් කියන දේවල් කියවන්න ලැබුන එක. නැත්තං මාත් ගවර්මන්ට් කැම්පස් ගියා කියන ගැම්මටයි සමාජ පිලිගැනීමයි ආතල් එකයි හිතලා පිසිකල් යන්න තිබ්බා ගොඩක් වෙලාවට.