උ.පේ ෆේල් මම...

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    එල එල ජය වේවා! මම පිස්සු කෙලල පලවෙනි පාර එක සබ්ජෙක්ට් එකක් ලිව්වෙත් නෑ. දෙවන පාරෙන් ගොඩ ගියා, දැන් කැම්පස් ෆයිනල් ඉයර් එකේ ඉන්නෙ.ITම තමා කරන්නෙ. අනිවා ප්‍රයිවට් කැම්පස් වල සල්ලි වලට ඩිග්රි දෙන්නෙ නෑ. හැබැයි බන් Assignment වලින් HND ගන්න ගොඩක් එවුන් මම දන්න ඉන්නවා සල්ලිවලට assignment කියල හදවගන්න එවුන්. ඒත් එහෙම කරත් උන්ට ජොබ් කරන්න බෑනේ හැකියාව නැතුව බොරු කරලා. හැමෝටම අධ්යාපනය තියෙන්න ඕන. එහෙම නොවුන නම් උඹ අද ඔතන නෑ බන්. මම නම් තාම මම ඉන්න තැන ගැන සතුටු වෙන්න පුළුවන් වෙච්ච කාලෙක ත්‍රෙඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. උඹට ඇතුළු හැමෝටම ජය වේවා! මටත් එසේම වේවා!
     
    • Like
    Reactions: Cypress

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    උඹට වඩා වයසින් අඩුයි පොඩ්ඩක් මම.

    මගේ කතාවත් ඕකට ආසන්නයෙන් යනවා.හැබැයි මම උ/පෙළ නම් පාස් වුනා.කැම්පසුත් ආවා.
    ඇවිත් කල උපාධිය මගේ ජීවිතේට ගැලපෙන්නේ නෑ කියලා හිතුන නිසා උපාධියට ගෙවන ලොකු පඩි අත් හැරලා මම ආස කල ෆීල්ඩ් එකේ පොඩි රස්සාවකට ගියා.
    ඒකට ගොඩාක් අය මට බැන්නා.
    ඒ උපාධියට එන්න එළියේ කොච්චර අය දුක් විඳිනවද කියලා ඇහුවා..
    මගේ අපල කාලේ පටන් ගන්නේ ඊට පස්සේ කිව්වා.
    වෙන්ඩ බිරිදත් කිව්වේ ඔයා කැමති දේ කරන්න කියලා ඒ කාලේ.
    අම්මා නම් කන්කෙදිරි ගෑවා.තාත්තා අවුලක් නෑ.
    ඔක්කොටම වඩා උකේ අමාරුව තිබුනේ නෑදෑයොන්ට.
    උන් තමයි මැරෙන්න හැදුවේ..
    මම බයෙන් බයෙන් ඒ තීරණේ ගත්තා.
    අද වෙද්දි මම ඒ රැකියාවේ උඩ තැනක ඉන්නවා.
    ලංකාව ඇතුලේ ඕන ගේමක් සටස් ගාලා ගහන්න පුළුවන් සම්බන්ධතා තියෙනවා.
    ඒකේ ඉලක්කම් පහක වැටුපක් නෑ.
    හැබැයි මම රස්සාව හරහා ගොඩ නගාගත්ත ව්‍යාපාර වලින් මම ඊට වඩා තව අවුරුද්දක් ඇතුලත හොයනවා.
    තවම ඒවා පටන් ගත්තා විතරයි.
    මුලින් කලේ රස්සාව ඇතුලේ ප්‍රභල වෙන්න මහන්සි වුන එක.
    දැන් රටේ උඩම තැනට වුනත් කතා කරන්න පුලුවන් පිළිගැනීමේ තැනක වගේම රටේ ලොකුම කුඩු කාරයෝ එක්ක එකට කෑම කන්න තරම් සම්බන්ධ්තා වටේ තියෙනවා.

    මට තියෙන ලොකුම වත්කම මගේ සම්බන්ධ්තා.
    මගෙත් එක්ක උපාධිය කල යාලුවෝ දැන් මට මුණගැහෙනවා.
    එයාලා උදේ ගිහින් හැන්දෑවට එන රස්සා චක්කරේ කරකැවෙනවා.
    මම මේක ලියද්දිත් ගෙදර.
    මට ඕන වෙලාවට යනවා,එපා වෙලාවට ඉන්නවා.

    ජීවිතේ කියන්නේ කන එකයි,බොන එකයි බිල් ගෙවන එකයි නෙවෙයි කියලා මට කියලා දුන්නේ එළකිරියේ හිටිය අයියා කෙනෙක්.
    මේකේ හිටපු ගොන් උත්තෝ ඌව එලවගත්තා.:angry::angry::angry::angry:

    හැබැයි ඒ අයියා කිව්ව දේ මම හිස් මුදුනින් පිළිගත්තා.
    මම මගේ රස්සාව වගේම ජීවිතෙත් විඳිනවා.
    ඒක මට ලොකු සැනසීමක් රෝහල්වල දුක් විඳින රස්සාවට වඩා..

    සල්ලි නෙමේ මිනිස්සු හම්බ කරන්න ඔනේ කියන එක තෙරෙන්න ටිකක් කල් යනව මචන්...
     
    • Like
    Reactions: Cypress

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    එල එල ජය වේවා! මම පිස්සු කෙලල පලවෙනි පාර එක සබ්ජෙක්ට් එකක් ලිව්වෙත් නෑ. දෙවන පාරෙන් ගොඩ ගියා, දැන් කැම්පස් ෆයිනල් ඉයර් එකේ ඉන්නෙ.ITම තමා කරන්නෙ. අනිවා ප්‍රයිවට් කැම්පස් වල සල්ලි වලට ඩිග්රි දෙන්නෙ නෑ. හැබැයි බන් Assignment වලින් HND ගන්න ගොඩක් එවුන් මම දන්න ඉන්නවා සල්ලිවලට assignment කියල හදවගන්න එවුන්. ඒත් එහෙම කරත් උන්ට ජොබ් කරන්න බෑනේ හැකියාව නැතුව බොරු කරලා. හැමෝටම අධ්යාපනය තියෙන්න ඕන. එහෙම නොවුන නම් උඹ අද ඔතන නෑ බන්. මම නම් තාම මම ඉන්න තැන ගැන සතුටු වෙන්න පුළුවන් වෙච්ච කාලෙක ත්‍රෙඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. උඹට ඇතුළු හැමෝටම ජය වේවා! මටත් එසේම වේවා!

    සල්ලි වලට Assignment ගන්න පුලුවන් දැනුම ගන්න බැහැ මචන් ජොබ් එකකට ගියහම එකම තැනට වෙලා අල වෙන්න වෙන්නේ..
     
    • Like
    Reactions: Cypress

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    සල්ලි වලට Assignment ගන්න පුලුවන් දැනුම ගන්න බැහැ මචන් ජොබ් එකකට ගියහම එකම තැනට වෙලා අල වෙන්න වෙන්නේ..

    අනිවා. ඒක තමයි මම කිව්වේ. අනික මොන හුයන්නක්වත් දන්නෙ නැතුව ඔය ටික දීල පාස් වෙච්ච එකෙක්ට ඉන්ටවිව් එකකින් වත් ගොඩයන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Cypress

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    අනිවා. ඒක තමයි මම කිව්වේ. අනික මොන හුයන්නක්වත් දන්නෙ නැතුව ඔය ටික දීල පාස් වෙච්ච එකෙක්ට ඉන්ටවිව් එකකින් වත් ගොඩයන්න වෙන්නෙ නෑ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Cypress

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    matath ube age bn.mm 2 para com karala abf podi seen akak hinda.passe yaluwo akka wala bahala cha una bn.ilaga avrudevath cose akak karanava mona hry.dn thaqma katta therenne.mata akale upadesak vath denna hry yaman un hitiye na.mata 23 vithara itali yanna set una.mn a chance aka vena akketa dunna.ada ugen msg akakvath na..a chance aka gana adatath duk venava.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,343
    2,341
    113
    11.gif
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    matath ube age bn.mm 2 para com karala abf podi seen akak hinda.passe yaluwo akka wala bahala cha una bn.ilaga avrudevath cose akak karanava mona hry.dn thaqma katta therenne.mata akale upadesak vath denna hry yaman un hitiye na.mata 23 vithara itali yanna set una.mn a chance aka vena akketa dunna.ada ugen msg akakvath na..a chance aka gana adatath duk venava.

    thama parakku nahe ban. jeewithe aramunak hada ganin. eta passe eka labaganna puluwan hama dema karapan. subapathanawa.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මගේ කතාව උඹේ කතාවට වගේමයි..
    ගරහනවා නොවෙයි එත් මේක කියන්න ඕන ඇඩ් දදා කැම්පස් ගිය අපේ ගෙවල් වටේ හිටපු ඇන්ටිලගේ ළමයින්ට වඩා ඉහලට යන්න පුළුවන් උනා
    මට... ඉලක්කම් 6ක සැලරි එකක් ඇත. වහනයක් ගත්ත හොඳ wedding එකකුත් ගත්ත, දැන් ගේ හදාගෙන යනවා.
    ඉස්සර මාව පෙන්නලා පල් පාට් දාපු එවුන් දැන් උන්ගේ ළමයින්ට මාව පෙන්නලා අහනවලු ඇයි උඹලට ඒවගේ කරගන්න බැරිඋනේ කියල..
    මට නම් මේ තත්වෙට එන්න පුළුවන් උනේ දෙමව්පියන්ගේ මම ගැන තිබ්බ විස්වාසය සහ අහල පහල එවුන් සහ සමහර නෑයෝ මට කරපු කෙනහිලිකම් / පාච්චල් කිරීම්..

    මටත් 27යි මචන්..
     
    Result ආවහම ගෙදරට Call කරල නොන්ඩියට Result අහපු නෑයෝ මටත් හිටිය බන්. උන්ගේ ළමයිට වඩා හොද තැනක මම අද ඉන්නවා. හැබැ මගෙ ලොකු කමක්වත් නැ උන්ට නරකක් වෙන්න කියල කවදවත් මම හිතුවෙ නැහැ......
     
    • Like
    Reactions: Cypress

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    Mage Story ekath okata tikak samanai machan, habai mama A/L 2nd shy kare nha,
    Degree ekath thama iwara nha May wala iwarai
    Jobak karanawa Software Engineer 4+ experiance habai thama nam salary eke agata bindu 5k nam nha :)
    Habai thama badalath nha.

    O/L & A/L kiyanne minisunge jivithe thiranaya karana kadaimak nemei, ewa fail una kiyanne jivithe fail nha, machan oya me post eken hoda deyak dila thiyenawa community ekata.

    Thank you so much machan me post eka dammata.

    degree eka iwara karapan. Okkotama wada experience eka thama ban watinne. good luck