එහෙනම් මොළේ ඇති එකෙක්.උබ ම කියල තිබුන ඔය වගේ කතාවක්.
මූ කියන්නෙ සල්ලිවලින් මුලින් ම වාහන ගෙවල් ගන්න නොයා රෙන්ට් එකට ඉදන් වත්කම් ගන්න කියල.
සුද්දො රෙන්ට් එකට ඉදන් සල්ලි වලින් ඇවිදිනව ආතල් ගන්නවා අපි වෙඩිමටයි වාහනේටයි ගෙටයි ණය ගෙවන්න නාකි වෙනකම් වැඩ කරනව කියල
හැබැයි අද ලෝකය දියුණුයි. අපි කෑම හොයාගෙන ගිහින් එකතු කරන් නෑ. සල්ලි දීලා ගන්නවා. ඒ paradigm shift එක මේකටත් අවශ්‍යයි. තමන්ගෙ පඩියෙන් rent ගෙවලා ඉන්න පොඩි ගෙදරක් / annex එකක් අරගෙන නිදහසේ ඉන්න එක ඇත්තටම පට්ට freedom එකක්. හැබැයි ඕක තේරුම් ගන් නෑ ගොඩක් උන්. අර නිලීන ජාන ඉස්මතු වෙලා ගෙවල් ගන්න ලෝන්වල හිර වෙලා කඹුරනවා.
මම වගකීමෙන් කියනවා පුද්ගලික ජීවිතයට කවදාවත්ම ණය ගන්න එපා. ණය අරන් කරන්න වෙන දෙයක් තියෙනවා නම් ඒක නොකර ඉන්න එකයි බුද්ධිමත් වැඩේ. ගෙදරක්, වාහනයක් ඉඳලා ඕනම දෙයක්. ණය ගන්න එක ව්‍යාපාරයක් වගේ දේකට විතරයි හරි යන්නෙ. කිව්වාම රිදෙනවා, ණය අරන් අරක මේක කරගත්ත උන් බයිලා කියවගෙන එයි. හැබැයි පස්සෙ තමයි තේරෙන්නෙ කැඹුරුවෙ අපරාදෙ කියලා.