Rich dad poor dad logics

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113

    ඇත්තට ම මූ කියන විදියට කරන්න පුළුවන් ද?

    ඉඩමක් තමන් ම සල්ලි වලට අරන් තමන්ගෙ ම ගෙයක් හදාගන්න පටන් ගත්තෙ නැත්නම් රෙන්ට් එකට ඉදගෙන හැමදේම කරනකොට ප්‍රශ්න වැඩි වීමක් නැද්ද?
    මේ ක්‍රමේ කරල තීනව නම් කියහන් ඒකෙන් වැඩක් උනා ද කියල
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ප්රශ්න වැඩිවෙනවා. මතක නැද්ද අක්කගෙ මිනිහා උබලගෙ ගෙදර ඉද්දි උබෙ පුක බෝර් කරපුවිදිය රහල්
    මම උබේ කටේ හිකුව හැටි මතක ද එංචිපුකෝ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,768
    1
    49,840
    113
    ප*යාගල
    sorry.com
    Rich Dad Poor Dad තමා සකල සබ්බ ඔන්ටපනුවන්ගේ අත්පොත.( හැබැයි කියෙව්වා කියල පම්පෝරිය විතරයි.)
    මට දැනුන දේ තමයි ඒ පොත්වලින් දියුනු උනේ ලියපු එකා විතරයි.ඇත්තට කරන්න ගියාම කෙල නැතුව ඇරගන්න වෙන්නෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Rich Dad Poor Dad තමා සකල සබ්බ ඔන්ටපනුවන්ගේ අත්පොත.( හැබැයි කියෙව්වා කියල පම්පෝරිය විතරයි.)
    මට දැනුන දේ තමයි ඒ පොත්වලින් දියුනු උනේ ලියපු එකා විතරයි.ඇත්තට කරන්න ගියාම කෙල නැතුව ඇරගන්න වෙන්නෙ
    එහෙම වෙන්න හේතු point කරපන්. ඇත්තට ම උබ ඒක කරන්න ගිහින් තියෙනව ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    පන්තියකින් එක දවසකට හම්බ කරන සල්ලි බැලුවම මොයාලටනං මොකද ඉතිං..
     
    • Like
    Reactions: Silape and Didy

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පච පච පච
    Reason?

    පන්තියකින් එක දවසකට හම්බ කරන සල්ලි බැලුවම මොයාලටනං මොකද ඉතිං..
    අයියෝ හුත්ත මුල ටික විතරක් බලල මගුලක් කියවන් නැතුව ඉතුරු ටික බලපන්. කිව්ව එක නෙමෙ උබලත් බලන්නෙ
    ------ Post added on Jun 28, 2022 at 6:35 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    Muge boru. Aus wala awrudu 30 loan danne Lankawen giya minissu witharak nemei. Lankawe inna laksha gane bageta bageyakwath PR na. PR nathuwa loan dannath ba.

    Rent ekata godak inna lamai nathi alutha benda couple. Unta kohomat loan danna salli na downpayment eka gewanna one. Lamai innawanam godak welawata thamangema geka inne. Eka ganna ithin loan dannama one. Aussie local bahutharekata thamange kiyala gewal thiyanawa.

    Aus wala minissu brandnew vahana ehemath ganne gewanna.(maseta 600AUD brandnew wahana Rav4 Camry wage ewa) mokada family ekaka income eka dennama job ekak karanawanam avg 8000-12000 wenne bahutharekage. Lamayek daycare dannath 2500AUD yanawa maseta. salli nethima families thamai dura palath wala rent ekata inne.

    Melbourne kiyanne multicultural city ekak. Hemadama most livable city top 10 list ekata enne a nisa. Pansal wagema Palli thiyanawa (eka eka ajathiye), kowil, Muslim mosque. Melbourn area ekatama lankawe pansal 4k wage thiyenne. me kiyana tharam na. Eeta wada mosque thiyanawa. Thai pansal, mahayana pansal tiyanawa. Lankan pallith thiyanawa.

    Ewa Australia gena kiwwa ewa.

    Anith eka loan ganna epa kiyana kathawa. A gena katha karana kaale aparade. Pothaka thibba paliyata hema dema eththa kiyala hithanne :ROFLMAO:

    Thaman laga 1 Million thiyanawanam, eka fixed ekaka dala eke poliyen loan ekak aran geyak aran rent ekata dena ekada honda , Nettam athpita mudalata athe thiyana salli okkoma dala geyal aran rent ekata dena ekada honda? (1Mill ekathu karaganna yanawa awrudu 20kwath normal family ekakata)

    (palaweni krameta aran thaman padinchi unath labai mokara rent ekata gewana ganamai loan ekata gewanne godak welawata. Awrudu 30k anunage gedaraka gewagena rent ekata innawa vs awrudu 30 loan eka gewanawa thamangema gekata)
     
    මොකද්ද යකෝ මේ අන්තිමට කිව්ව හතර බීරි කතාව? වැරදියට ටයිප් වෙලා ද බලපන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    මොකද්ද යකෝ මේ අන්තිමට කිව්ව හතර බීරි කතාව? වැරදියට ටයිප් වෙලා ද බලපන්
    Ow eka thamai, kiwwe. Aus udaharaneta aranne Sir karaya kiwwe. Aus wala Loan monthly payment eka 2000AUD wage wenne. Rent ekat 1800- 2000AUD wage wenne.

    2000AUD gaane awrudu 30k anunge gekata gewanawada, nettam thamange gekata gewanawada?
    (Rent ekata dena eka gatta loan eka thamai rent ekata inna ekaa gewanne :ROFLMAO: )
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Ow eka thamai, kiwwe. Aus udaharaneta aranne Sir karaya kiwwe. Aus wala Loan monthly payment eka 2000AUD wage wenne. Rent ekat 1800- 2000AUD wage wenne.

    2000AUD gaane awrudu 30k anunge gekata gewanawada, nettam thamange gekata gewanawada?
    (Rent ekata dena eka gatta loan eka thamai rent ekata inna ekaa gewanne :ROFLMAO: )
    ලංකාවට පොර කියන කතාව ගැලපෙනව ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    ලංකාවට පොර කියන කතාව ගැලපෙනව ද?
    ලංකාවට ගැලපෙනව තමන්ට අත්පිට මුදලට දේපලක් අරන් දෙන්න Rich Dad කෙනෙක් ඉන්නවන්ම්. ඕක ලංකාවට නෙමෙයි ලෝකෙ කොහේටවත් ගැලපෙන්නෙ නෑ මට හිතෙන විදියට. මාසෙට ලක්ෂෙ ගානෙ එකතු කලත් අද කාලෙ ඉඩමක් අරන් ගෙයක් හදන්න යන කෝටි දෙක හොයන්න අවුරුදු කීයක් යනවද? ඒ වෙද්දි ලංකාව වගේ රටක Inflation එක වැඩිවෙලා ඒ Save කරන සල්ලි වලින් වැඩක් වෙනවද. හොඳම දේ ලෝන් එකක් Fixed Rate ගන්න එක. Inflation වැඩි රටක. ඒකෙන් Property එක ගන්න එක. Property එක නිකන් තිබ්බත් අපිට ලාබයි Inflation වැඩි රටක ඒක Devalue වෙන සම්භාවිතාවය අඩුයි. Property එක හොඳට හිතල ගන්න ඕනෙ. Fixed Rate නිසා ලෑබයි
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Rich dad
    FB_IMG_1656424874126.jpg
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Charith Sir ge logic hariyanne mewage Rich dad kenek inna one!
    උබ ඒක තේරුම් ගත්ත විදිය වැරදියි.
    ඇසෙස්ට් ගන්නකොට ආදායම වැඩි වෙනවා ඒ විදියට වැඩි කර ගෙන ගිහින් අර ණය වෙවී හදාගත්ත ගෙට වඩා හොද එකක් හදාගන්න පුළුවන් කියන එකයි ඔය කියන්නෙ. රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතේ රීවිව් එකක් මම බැලුව දැන්. ඒකෙ ගත යුත්තක් තියෙනවා.

    @Ridunapm Any idea?
    ------ Post added on Jun 28, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: SK29

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    උබ ඒක තේරුම් ගත්ත විදිය වැරදියි.
    ඇසෙස්ට් ගන්නකොට ආදායම වැඩි වෙනවා ඒ විදියට වැඩි කර ගෙන ගිහින් අර ණය වෙවී හදාගත්ත ගෙට වඩා හොද එකක් හදාගන්න පුළුවන් කියන එකයි ඔය කියන්නෙ. රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතේ රීවිව් එකක් මම බැලුව දැන්. ඒකෙ ගත යුත්තක් තියෙනවා.

    @Ridunapm Any idea?
    ------ Post added on Jun 28, 2022 at 9:45 PM
    ඔය හුත්තවල් බලන්ඩ වෙලාවක් නෑ. සාරාංශය දාල අහපං. 👍
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔය හුත්තවල් බලන්ඩ වෙලාවක් නෑ. සාරාංශය දාල අහපං. 👍
    උබ ම කියල තිබුන ඔය වගේ කතාවක්.
    මූ කියන්නෙ සල්ලිවලින් මුලින් ම වාහන ගෙවල් ගන්න නොයා රෙන්ට් එකට ඉදන් වත්කම් ගන්න කියල.
    සුද්දො රෙන්ට් එකට ඉදන් සල්ලි වලින් ඇවිදිනව ආතල් ගන්නවා අපි වෙඩිමටයි වාහනේටයි ගෙටයි ණය ගෙවන්න නාකි වෙනකම් වැඩ කරනව කියල
     
    • Like
    Reactions: SK29