PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    ලිහලා දාල තියෙන්නෙ..
    තියෙන තැනකින් කාලා වරෙන් කියලා..
    හැබයි accommodation දිගටම දෙනවා..
    සෝලෝ රයිඩරයගෙ ගෙවල් ලඟින් රෙන්ට් එකට ගෙයක් ගත්තනං හරි ... බල්ලය යන වියදම කවර්...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,305
    113
    Colombo, Sri Lanka
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    උඹේ බල්ලා ගිය ආත්මේ සුද්දෙක්ද බන්. 😁
    අනේ මන්ද අහල පහල එවුන් නම් කියන්නේ ඇට ගැහිච්ච බල්ලා ගෙවල් ගානේ යනවා කියලා අනිත් එවුන් ගේ ඉඳුල් බත් දානකන්..... 🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    බල්ල බිස්කට් ඉල්ලන විදිය පොඩ්ඩක් කියපන්කො.
    කලු කඩේ ප්‍රෙට්‍රල් ටික ගන්න උන්ට තෑන්ක්ස් කියපන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,305
    113
    Colombo, Sri Lanka
    බල්ල බිස්කට් ඉල්ලන විදිය පොඩ්ඩක් කියපන්කො.
    කලු කඩේ ප්‍රෙට්‍රල් ටික ගන්න උන්ට තෑන්ක්ස් කියපන්
    Martin Lawrence Lol GIF by Martin
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    බල්ල බිස්කට් ඉල්ලන විදිය පොඩ්ඩක් කියපන්කො.
    අපි බිස්කට් කනකොට , ඇවිල්ල අතින් ගහනවා, බුරනව.
    කලු කඩේ ප්‍රෙට්‍රල් ටික ගන්න උන්ට තෑන්ක්ස් කියපන්
    😁
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    ඔය උබ කන ඒවනේ
    බල්ලට දෙන ඒවා ඇහුවේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,305
    113
    Colombo, Sri Lanka
    අපි බිස්කට් කනකොට , ඇවිල්ල අතින් ගහනවා, බුරනව.

    😁
    අනේ ඔය බල්ලට කතා කරන්න පුලුවන්නම් ඌ නොකා නොබී විදින දුක, එකවුන්ට් එකක් හදන් කිරියට ඇවිල්ල උඹලට කියලා යයි ....🤪🤪
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    ඔය උබ කන ඒවනේ
    බල්ලට දෙන ඒවා ඇහුවේ

    ඕකනෙ ඉතින්
    පිලිගන්නෙ නෑනෙ කිව්වට

    අනේ ඔය බල්ලට කතා කරන්න පුලුවන්නම් ඌ නොකා නොබී විදින දුක, එකවුන්ට් එකක් හදන් කිරියට ඇවිල්ල උඹලට කියලා යයි ....🤪🤪
    ඇවිල්ල බලපියකො ඌ කන හැටි :growl:
    ------ Post added on Jun 29, 2022 at 10:58 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    උබලගෙ ගෙවල් වල ඉන්න බල්ලොන්ට පූසොන්ට කෑම දෙන්නෙ කොහොමද බන් මේ දවස් වල?

    මිනිස්සුන්ට කලියෙන් බල්ලො පූසො ටික තමයි ලෙෆ්ට් වෙන්නෙ නන්දරේගෙ යුගේ ඉවර වෙනකොට

    pissuda, @erozan @nicjosh83 ehema gu kala yasa ageta jeewath wenne.
     
    • Like
    Reactions: PrasangaSPerera