උඹලා දැන් රට යන්න ලෑස්තිද ?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නැහැ,
    ලංකාවේ තියෙන megaprojects ටික ඉඩම් ටිකත් එක්කම
    ඇමරිකාව, චීනය, ඉන්දියාව, සවුදි අරාබිය, UAE වගේ රටවලට දෙන්න ජනමතේ හදනවා!
    ඒක හරි ගියොත් ඉතින් මුළු ලංකාවෙම මිනිස්සු රට ගියා වගේ තමා!
    හැබැයි චීනෙයි, ඇමරිකාවෙයි හමුදා කඳවුරු දෙකක් අපිට ලැබෙයි.
    මට නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.
    මට බය හැම දේටම ජාති ආලය ගගා පුක දෙන
    පින්බත් තට්ටයො සෙට් එකයි,
    කාදිනල් නාකියයි,
    නාකි මයිනගේ ප* උරණ බයියෝ සෙට් එකයි,
    ලපයගේ ප* උරණ ජෙප්පෝ සෙට් එකයි,
    සජී වඳ පොන්නයගේ ප* උරණ ටෙලිෆෝන් සෙට් එකයි
    ඔය වැඩෙත් වල් කරයිද කියලා.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    where are you planning on going?
    Canada

    Lebanon වල වෙච්ච දේම මෙහෙත් වෙනවා. හොර තක්කඩි බිස්නස් කාරයෙක් ලෙබනන් වල ජනාධිපති වෙලා රටේ ඉතුරු ටිකත් කනවා. මිනිස්සු දුප්පත් වෙලා බත් පැකට් එකට පෙට්රල් බෝතලයට ඌ ලඟ වැඩට යනවා. ලංකාවේ ධම්මික පෙරේරා එන්නෙත් ඹය ටික කරන්න තමයි. ඕකා parliament එනවා කියලා දැනගත්ත ගමන් තමයි අපිත් රට යන්න තීරණය කළේ මොකද අනිවා ඕක රටේ අගමැති හරි ජනාධිපති හරි වෙනවා. ලංකාවේ ඉන්න මෝඩ දුප්පත් මිනිස්සු දැනටමත් ධම්මිකයා ජනාධිපති වෙලා රට හදයි කියලා බලාපොරොත්තු තියාගන්න පටන් අරන්
    ------ Post added on Jun 29, 2022 at 8:15 PM
     
    Last edited:
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    Canada

    Lebanon වල වෙච්ච දේම මෙහෙත් වෙනවා. හොර තක්කඩි බිස්නස් කාරයෙක් ලෙබනන් වල ජනාධිපති වෙලා රටේ ඉතුරු ටිකත් කනවා. මිනිස්සු දුප්පත් වෙලා බත් පැකට් එකට පෙට්රල් බෝතලයට ඌ ලඟ වැඩට යනවා. ලංකාවේ ධම්මික පෙරේරා එන්නෙත් ඹය ටික කරන්න තමයි. ඕකා parliament එනවා කියලා දැනගත්ත ගමන් තමයි අපිත් රට යන්න තීරණය කළේ මොකද අනිවා ඕක රටේ අගමැති හරි ජනාධිපති හරි වෙනවා. ලංකාවේ ඉන්න මෝඩ දුප්පත් මිනිස්සු දැනටමත් ධම්මිකයා ජනාධිපති වෙලා රට හදයි කියලා බලාපොරොත්තු තියාගන්න පටන් අරන්
    ------ Post added on Jun 29, 2022 at 8:15 PM
    මටත් හිතුණා ඕක වෙනව කියල. ඊළගට මුන් අහුවෙන්නෙ ධම්මිකයට