dammika perera lankawata karanna yana lokuma winashe karanna yanne

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    boru address daalaa hu hu.baye location share kare nane hu hu.jangi sri jangi siri.
    Address දීලා location ත් දෙන්න උඹ මොකෙක්ද බන්? පිනට කන කිරි රැවුලෙක් නෙ බන් උඹ..
     
    • Dislike
    Reactions: Antare 2.0

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    කඩවලින් නැතිව උපාදි ගත්ත එව්වෝ ඔච්චර ඉඳලා මෙහෙම රටට කෙලවුන එකේ මම නම් කියන්නෙ උපාදි කඩ කියන කැම්පස් අරින්නම ඕනි. කොහොමත් දම්මික පෙරේරා මෙඩිකල් කැම්පස් කරන්නෙ නෑලුනේ.

    පිනට එක වසරේ ඉඳන්ම ඉගනගන පිනටම කැම්පස් වලත් ගිහින්. ආන්ඩුවෙ ජොබ් එකකුත් පාරවල් ගානෙ හිඟමනේ ගිහිල්ලා ඉල්ලන් ආන්ඩුවෙන්ම පඩිය අරන් කරපු දේ මොකක්ද රටට. උනුත් ආන්ඩු කරන උන් වගේම පගා කොමිස් ගහන් වැඩක් හරියට නොකර රාජ්‍ය සේවයම රටට හෙනයක් කරා මිසක්.

    එක ඩොලර් එකක් හරි එන විදියක් මිසක්. දැන් ජාති ආගම් බෙදීම් වගේම උපාදි අට පාස් වගේ බයිලා ඔක්කොම දැන් බොරු වෙලා තියෙන්නෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    dan meke koyi kallatada man bayawenna one 😜
    බයවෙන්න කිව්වෙ කවුද හුකන්නෝ? අරුගෙන් address එක ඉල්ලන් වරෙන් කියල කිව්වෙ.. කනවැන්දුම් කිඹිසිඹා..
     
    • Dislike
    Reactions: Antare 2.0

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    https://elakiri.com/threads/why-i-also-hate-p-unis.2057704/#post-27889911

    @Antare 2.0 I also agree with u
    Cus of poor people .

    Mehemay oawata yana ewun ,
    duppath lamayektath ehenm gewanna oni okakata yanakota uta amatarawa, ehema law ekak danawa nm mama kamatiy
    All should have equal opportunities in education

    පුරුදු වෙයන් හැම⁣දේටම වටිනාකමක් දෙන්න. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ හැමදෙයක්ම නිකන් ගන්නේ නැතුව ඒවට ගෙවලා සර්විස් එක ගනිං. තොපිලා වගේ නිකමුන්ගේ කාලේ ඉවරයි. මහන්සි වෙලා වැඩ කරලා හැමදෙයක්ම සල්ලි දීලා ගනිං. තොපිලගේ ළමයින්වවත් හරියට හදපං. උන්වත් නිකම්මු කරන්නේ නැතුව.
    booruwo
    owata hema ekaatama gewanna salli nehe
    lankawe avg salary eka 25,000
    modaya
    ------ Post added on Jun 30, 2022 at 12:49 PM

    Meke asse inna gon harak ela KARIYO tika gon mahindaya private uni dammath yai
    Shame on you

    etakota hama ekatama owata gewanna behene mental gonnu tika
    ------ Post added on Jun 30, 2022 at 12:53 PM
     
    • Love
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    https://elakiri.com/threads/why-i-also-hate-p-unis.2057704/#post-27889911

    @Antare 2.0 I also agree with u
    Cus of poor people .

    Mehemay oawata yana ewun ,
    duppath lamayektath ehenm gewanna oni okakata yanakota uta amatarawa, ehema law ekak danawa nm mama kamatiy
    All should have equal opportunities in education

    booruwo
    owata hema ekaatama gewanna salli nehe
    lankawe avg salary eka 25,000
    modaya
    ------ Post added on Jun 30, 2022 at 12:49 PM

    Meke asse inna gon harak ela KARIYO tika gon mahindaya private uni dammath yai
    Shame on you

    etakota hama ekatama owata gewanna behene mental gonnu tika
    ------ Post added on Jun 30, 2022 at 12:53 PM
    සිරාවට මේ කාලකන්නි න්ට ඕවා තේරෙන්නේ නෑ

    @siri_ayya @dilann 🤣
     
    • Haha
    Reactions: Ruwank28

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    booruwo
    owata hema ekaatama gewanna salli nehe
    lankawe avg salary eka 25,000
    modaya
    අනේ ගොන් බූරුවෝ, උඹලා වගේ උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. අඩු ආදායම් ලබන අයට අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යාධාර හා සෞඛ්‍ය වෙනුවෙන් ඉන්සුවරන්ස් එකට රජයෙන් සහනාධාරයක් දෙන්න ඕන.
    හැමදේම නිකන් හම්බවෙනකන් බලන් ඉන්න එපා. දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් රජයට වියදම් කරන්න තියෙන සල්ලි උඹලා නාස්ති කරන්නේ.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    https://elakiri.com/threads/why-i-also-hate-p-unis.2057704/#post-27889911

    @Antare 2.0 I also agree with u
    Cus of poor people .

    Mehemay oawata yana ewun ,
    duppath lamayektath ehenm gewanna oni okakata yanakota uta amatarawa, ehema law ekak danawa nm mama kamatiy
    All should have equal opportunities in education

    booruwo
    owata hema ekaatama gewanna salli nehe
    lankawe avg salary eka 25,000
    modaya
    ------ Post added on Jun 30, 2022 at 12:49 PM

    Meke asse inna gon harak ela KARIYO tika gon mahindaya private uni dammath yai
    Shame on you

    etakota hama ekatama owata gewanna behene mental gonnu tika
    ------ Post added on Jun 30, 2022 at 12:53 PM
    උබ විතරයි බන් මේ වෙනුවෙන් කොන්දක් ඇතිව මේකේ කතා කලේ.තෑන්ක්ස් බන්.කොහෙද මචන් යුනි එක?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    https://elakiri.com/threads/why-i-also-hate-p-unis.2057704/#post-27889911

    @Antare 2.0 I also agree with u
    Cus of poor people .

    Mehemay oawata yana ewun ,
    duppath lamayektath ehenm gewanna oni okakata yanakota uta amatarawa, ehema law ekak danawa nm mama kamatiy
    All should have equal opportunities in education

    booruwo
    owata hema ekaatama gewanna salli nehe
    lankawe avg salary eka 25,000
    modaya
    ------ Post added on Jun 30, 2022 at 12:49 PM

    Meke asse inna gon harak ela KARIYO tika gon mahindaya private uni dammath yai
    Shame on you

    etakota hama ekatama owata gewanna behene mental gonnu tika
    ------ Post added on Jun 30, 2022 at 12:53 PM
    මොන මන්දබුද්ධිකයෙක්ද බන් මේ? කොහෙද කියල තියෙන්නෙ රජයේ විශ්වවිද්‍යාල අහෝසි කරන්න කියල? Private uni ඇරියම රජයේ ඒවා වැහෙනවා නම් ඒක ආණ්ඩුවේ අවුලක්.. Saitm එක, 88/89 පටන්ගන්න හදපු එක එහෙම ඒවගේ රජයේ සම්පත් පාවිච්චි කරන්න හදපු ඒවා.. උන්ගේ ලමයි ගන්න විදිහත් transpatent නැති නිසයි ඒවාට ලොකු විරෝධයක් ආවේ.. උඹලට ඔය sliit, nibm වහල දාන්න ඕන නම් saitm වල වගේ හොර වැඩ වෙනවා කියල ඔප්පු කරපං නිකන් fake හදන් ඇවිත් මේකේ වැලලෙන්නේ නැතුව..

    මේ කිරියේ ගොඩක් උන් ඉන්නෙ fake නම් වලින්..උන් එන්නෙ privacy එක තියන් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න මිසක් මේකේ එවුන් සරණ යන්න නෙවෙයි.. මේක අස්සට fake or real නමකින් ඇවිත් මතවාදයක් හදලා ලෝකේ දිනන්න හිතනවා කියන්නෙම අමූ ගොබ්බයෙක්..ඌ නිකන් විහිළුවක් වෙනවා විතරයි.. ඔය ටික තේරුම් ගන්න බැරි, campus එකක් ගාවින්වත් නොගිය ගන් කබරයෝ මේකේ කාලේ කකා වැලලෙනවා..
    ------ Post added on Jun 30, 2022 at 1:19 PM
     
    😡💩🚽
     
    • Like
    Reactions: Ruwank28

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    බයවෙන්න කිව්වෙ කවුද හුකන්නෝ? අරුගෙන් address එක ඉල්ලන් වරෙන් කියල කිව්වෙ.. කනවැන්දුම් කිඹිසිඹා..
    බයවෙන්න උබේ බීඩි කොටෙට්ද කවුද හුකන්නෝ? අරුට මුට address දෙන්නේ තොට කෙලින්ම දෙන්න paiia කෙලින් වෙන්න එපැයි.. 😜 කනවැන්දුම් කිඹිසිඹා..🤪
     
    • Haha
    Reactions: Antare 2.0

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    අනේ මගේ ගෑනි මැරිලා දැන් සතියක් වෙනවා. . මට හිරු හොයල දෙන්න 😂😂😂
    😜 කනවැන්දුම් කිඹිසිඹා..🤪ponna siri beedi kote
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දුප්පත් ලමයින්ට ලෝන් එකක් දුන්නනං හරි නැද්ද එතකොට දුප්පත් උනුන් ඉගෙනගයි සල්ලි තියෙන උනුන් ඉගෙනගයි
     
    • Dislike
    Reactions: Antare 2.0