IMF-Sri Lanka bailout talks end without a deal

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    FB_IMG_1656606127572.jpg

    Anonymous ලා රාජපක්සලගේ හොරකම් අල්ලලා දෙයි කියලා බලන් හිටපු තාලෙ ගොබ්බ වැඩක්ම තමයි IMF ඇවිල්ලා අපිව ගොඩගනියි කියලා බලන් ඉන්න එක.

    අපි තනියෙන් ගොඩ යන්න ඕන, Vulture Funds ඇවිල්ලා මේක මිහිපිට අපායක් කරනකන් එක බල්ලෙක් අපිට උදව්වට එන්නෑ..

    කෝ දැං Default කරන්න කියලා කෑ ගහපු NGO ආර්ථික ඔස්තාර්ලයි, ආර්ථික විද්‍යාවෙ පියා වගේ හිටපු හර්ෂ ද සිල්වායි නාකි මහබැංකු ලොක්කො ටිකයි..

    උන් අඩුගානෙ Debt Restructuring වත් දන්නැතුව තමයි උපදෙස් දුන්නෙ.. විඳවන්න හිත හදාගනිල්ලා.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    IMF ewun apita arinna wage neda yanne?
    Last time ekath indiawen thama kiyala okun apita Salli dunne
    Indiawen Rapid Relief denna kiwata dunne naha.
    හොරුටික එක්ක මොන සාකච්ඡාද
    හොරු එක්ක කතා කරන්න බෑ කියලා මගුලක් නෑ. දීපු ණය ප්‍රතිව්‍යුහගත කරනකන් සහාය දෙන්න බෑ කියන්නෙ. ප්‍රතිව්‍යුහගත කරන්නෙ කොහොමද කියලා සාකච්ඡාවට යන ගොබිලො දන්නෙත් නෑ.

    ඒ හින්දා අපි වෙනුවට සාකච්ඡා කරන්න හයර් කරපු Law Firm වල Stakeholders ලයි අපේ ණය හිමියොයි එකම එවුන්.

    දැන්වත් වෙන දේ හිතාගන්න.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    habai kiyai dan jeppoi, antharei, gohomegota2022 campaign nisai oka une kiyala. :ROFLMAO::LOL:
    මේකට වගකියන්න ඕන

    1.පොන්න කැන්දෙ නරියයි,
    2.යහපාලනේ මහබැංකුවට කෙලලා ISB 12Bn ගත්ත රනිලායි
    3. 2019 පාස්කු දවසෙ ලංකාවෙ Dollar Inflow එක ටාගට් කරලා සංචාරක කරමාන්තෙ වට්ටපු USA + India anti One belt one road clan එකයි.

    උඹ හිතන්නෙ රට ඩිෆෝල්ට් නොකරා නං ගෙවන්න සල්ලි තිබ්බා කියලද
    මේකට 2019 පස්සෙ ඉඳන් Action ගන්න තිබුනා. හැබැයි ඒ Default කරන් IMF ගිහින් නෙමෙයි, China වලින් Re settlement loan එකක් උන් කියපු විදියට අරන්, Import control කරලා Rating හදාගෙන ආපහු ණය අරගෙන.

    මේකට උපදෙස් දීපු හැම එකාම තක්කඩිකමට හෝ නොදන්නාකමට දුන්නෙ රටට පුකෙන් යන්න උපදෙස්.
    ------ Post added on Jun 30, 2022 at 10:18 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    මේකට වගකියන්න ඕන

    1.පොන්න කැන්දෙ නරියයි,
    2.යහපාලනේ මහබැංකුවට කෙලලා ISB 12Bn ගත්ත රනිලායි
    3. 2019 පාස්කු දවසෙ ලංකාවෙ Dollar Inflow එක ටාගට් කරලා සංචාරක කරමාන්තෙ වට්ටපු USA + India anti One belt one road clan එකයි.
    buruwooo ranil salli gatthe mahindae naya gewanna :yes:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    imf left?
    imf left ne
    ලෙෆ්ට් නෑ. ඔහෙ ලකා ගහ ගහා ඉදී අපි මේක ඇතුලෙ මරාගනනකන්. අපේ Low IQ ⁣ගොං හැත්ත මරාගනී.

    buruwooo ranil salli gatthe mahindae naya gewanna :yes:
    දන්න හුත්තක් කියපං බං, රනිලා අඩු ගානෙ 600mm USD ගත්තා හම්බන්තොට වරාය 99 years බදු දීලා ඒකෙ ණය ගෙවන්න බෑ කියලා. ඒ පොන්නයා ඒ ගත්ත සල්ලි වලින් ඒකෙ ණය ගෙවල නෑ එක සතයක්.

    600mn කියන්නෙ යකෝ මාස 2ක තෙල් ගෙන්නන සල්ලි, අවුරුදු 99 ට මර්මස්තානයක් දුන්නා.

    පොන්නයො ඔක්කොටම හෙන ගහන්න ඕන. 🤬🤬
    ------ Post added on Jun 30, 2022 at 10:22 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ethakota meka harine.. boruwata lankawe news walata kiwwa, imf udaw karanna kemetiy kiala, hebei mokut karala nehe balanakota.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,837
    49,136
    113
    සේදවත්ත
    View attachment 176015

    Anonymous ලා රාජපක්සලගේ හොරකම් අල්ලලා දෙයි කියලා බලන් හිටපු තාලෙ ගොබ්බ වැඩක්ම තමයි IMF ඇවිල්ලා අපිව ගොඩගනියි කියලා බලන් ඉන්න එක.

    අපි තනියෙන් ගොඩ යන්න ඕන, Vulture Funds ඇවිල්ලා මේක මිහිපිට අපායක් කරනකන් එක බල්ලෙක් අපිට උදව්වට එන්නෑ..

    කෝ දැං Default කරන්න කියලා කෑ ගහපු NGO ආර්ථික ඔස්තාර්ලයි, ආර්ථික විද්‍යාවෙ පියා වගේ හිටපු හර්ෂ ද සිල්වායි නාකි මහබැංකු ලොක්කො ටිකයි..

    උන් අඩුගානෙ Debt Restructuring වත් දන්නැතුව තමයි උපදෙස් දුන්නෙ.. විඳවන්න හිත හදාගනිල්ලා.
    ඇත්තටම හොද දෙයක් . දෙයක් දෙන්න ඕනේ සැබෑ උවමනාවක් තියන උන්ට අපේ මිනිස්සු ප්‍රාථමිකයි ගල් යුගයේ උන්ව පාලනය කරන්නේ සංවිධානාත්මක අපරාධකල්ලියක් රටේ සල්ලි යන්නේ ජාවාරාම්කාරයන්ට වෙන්නේ ජාවාරම් . එහෙම එක්කට IMF බේල් අවුට් දීලා වැඩක් නෑ . අනික අපි IMF රවට්ටල ඇති සෑහෙන පාරක් දැන් උන් ආයේ ඒ ලනු කන් නෑ . ඉතාමත් හොදයි . ටිකක් කලින් ගිහින් හරි හමන් ගොඩ යන ප්ලැනක් දුන්නනම් IMF එක හෙල්ප් කරනවා අපේ උන්ගේ පඩත්තරකම නිසාත් මිනිස්සුන්ගේ ගොං වහල් මානසිකත්වය නිසාත් එක එකාගේ ලනු කකා ජාතික අභිමානය නලලේ තියන් උන්නා දැන් හරිනේ .

    දැන් පුකා හපාගනිල්ලා ප්‍රෙන්ස්
     
    • Like
    Reactions: analytics

    අනේ බං... මුන් ඕක දෙන්නැත්තෙ අපේ හැසිරීම හොඳනැති මගුලක් හින්දා නෙමෙයි යකෝ...

    ISB ඇතුලු අනෙක් ණය ගෙවන විදිය Restructure කරලා හැමෝම එක මතයකට එනකං.. එහෙම එකක් මේ ලෝකෙ වෙන්⁣ නෑ.. මොකද දැන් අපේ ISB දෙවනි පෙල අරන් තියන සමාගම් ඒවා අඩු ගානට ගත්තෙම අපි ගෙවන්නැතිවෙයි කියලා හිතලා අපිට නඩු දාලා උන් වාසි ගන්න..

    අපේ එවුන් ඉඳන් පයියක් කියවනවා.. 🤬🤬
     
    Ranil innawa Miniha wade dey baya wenna epa
    ❤️
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,793
    21,817
    113
    ගම මහනුවරයි
    මේකට වගකියන්න ඕන

    1.පොන්න කැන්දෙ නරියයි,
    2.යහපාලනේ මහබැංකුවට කෙලලා ISB 12Bn ගත්ත රනිලායි
    3. 2019 පාස්කු දවසෙ ලංකාවෙ Dollar Inflow එක ටාගට් කරලා සංචාරක කරමාන්තෙ වට්ටපු USA + India anti One belt one road clan එකයි.

    මේකට 2019 පස්සෙ ඉඳන් Action ගන්න තිබුනා. හැබැයි ඒ Default කරන් IMF ගිහින් නෙමෙයි, China වලින් Re settlement loan එකක් උන් කියපු විදියට අරන්, Import control කරලා Rating හදාගෙන ආපහු ණය අරගෙන.

    මේකට උපදෙස් දීපු හැම එකාම තක්කඩිකමට හෝ නොදන්නාකමට දුන්නෙ රටට පුකෙන් යන්න උපදෙස්.
    ------ Post added on Jun 30, 2022 at 10:18 PM
    +69 lakshe :yes:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Indiawen Rapid Relief denna kiwata dunne naha.

    හොරු එක්ක කතා කරන්න බෑ කියලා මගුලක් නෑ. දීපු ණය ප්‍රතිව්‍යුහගත කරනකන් සහාය දෙන්න බෑ කියන්නෙ. ප්‍රතිව්‍යුහගත කරන්නෙ කොහොමද කියලා සාකච්ඡාවට යන ගොබිලො දන්නෙත් නෑ.

    ඒ හින්දා අපි වෙනුවට සාකච්ඡා කරන්න හයර් කරපු Law Firm වල Stakeholders ලයි අපේ ණය හිමියොයි එකම එවුන්.

    දැන්වත් වෙන දේ හිතාගන්න.
    2009 dith indiawa kiyapu hinda dunne. kari china hinda tamai kelawunot meloma rahak nati pajaatha ratak
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන්ට හරියට management එකක් කරගන්න බැ. ඒකනේ ඔය ණය reschedule කරන එක තාම කරගන්න බැරුව ඉන්නේ. එහෙම ආණ්ඩුවකට කවුද ණය දෙන්නේ.

    අඩුම credit line එක ඉවර වෙන දවස දන්නවා, ලංකාවට ඕනේ තෙල් ප්‍රමාණය දන්නවා ඒත් අන්තිම තෙල් නැව ඉවර වෙනකම් මුන් Credit line එකෙන් පස්සෙ තෙල් ගේන්නේ කොහොමද කියලා plan කරේ නෑ. දැන් මාසයක් බලන් ඉන්න ඕනේ තෙල් නැවක් එනකම්.

    එහෙම ආණ්ඩු එක්ක මොන IMF, loan reschedule ද.
     
    puke anduwak matanm hitenne slpp set eka ranilata arinna hadanne
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කෝ දැං Default කරන්න කියලා කෑ ගහපු NGO ආර්ථික ඔස්තාර්ලයි,
    අතේ සල්ලි නැතුව කොහොමද ගෙවන්නේ බං. ඕක announce කරත් නැත්ත default වෙනවා.
     
    • Like
    Reactions: Truth Hurts