IMF-Sri Lanka bailout talks end without a deal

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ඊළග පාර දෙන්න ඕනේ පින් පඩි ගන්න මහා බැංකුවේ එවුන් ගේ ගෙවල්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    ඊළග පාර දෙන්න ඕනේ පින් පඩි ගන්න මහා බැංකුවේ එවුන් ගේ ගෙවල්
    CB ekata gahala wadak naa oii un hamdaama profit. un hinda mehemwat run wenne. gahanwanm gahapn CEB and CPC unta hamdaama loss
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ලෙෆ්ට් නෑ. ඔහෙ ලකා ගහ ගහා ඉදී අපි මේක ඇතුලෙ මරාගනනකන්. අපේ Low IQ ⁣ගොං හැත්ත මරාගනී.

    දන්න හුත්තක් කියපං බං, රනිලා අඩු ගානෙ 600mm USD ගත්තා හම්බන්තොට වරාය 99 years බදු දීලා ඒකෙ ණය ගෙවන්න බෑ කියලා. ඒ පොන්නයා ඒ ගත්ත සල්ලි වලින් ඒකෙ ණය ගෙවල නෑ එක සතයක්.

    600mn කියන්නෙ යකෝ මාස 2ක තෙල් ගෙන්නන සල්ලි, අවුරුදු 99 ට මර්මස්තානයක් දුන්නා.

    පොන්නයො ඔක්කොටම හෙන ගහන්න ඕන. 🤬🤬
    ------ Post added on Jun 30, 2022 at 10:22 PM

    1.1 billion walata dunne 2017 december
    hambanthota hadanna cost eka une 1.3-1.5 billion
    almost loan amount ekata hamba unu gana labuna 99 years lease 70% dunna
    eken chinease loan eka settle kale naha reserves walata add kala (indirectly will be used to pay loans and spend for imports)

    habai 2019 sir eddi 7billion reserves tibba
    Lankawe total china walata loan tiyenneth 7billion
    habai awurudu 3ta ara 7 billion nikanma waspa una
     
    • Like
    Reactions: Solo Rider

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුන්ට හරියට management එකක් කරගන්න බැ. ඒකනේ ඔය ණය reschedule කරන එක තාම කරගන්න බැරුව ඉන්නේ. එහෙම ආණ්ඩුවකට කවුද ණය දෙන්නේ.

    අඩුම credit line එක ඉවර වෙන දවස දන්නවා, ලංකාවට ඕනේ තෙල් ප්‍රමාණය දන්නවා ඒත් අන්තිම තෙල් නැව ඉවර වෙනකම් මුන් Credit line එකෙන් පස්සෙ තෙල් ගේන්නේ කොහොමද කියලා plan කරේ නෑ. දැන් මාසයක් බලන් ඉන්න ඕනේ තෙල් නැවක් එනකම්.

    එහෙම ආණ්ඩු එක්ක මොන IMF, loan reschedule ද.
    ණය Restructure කරගන්න බැරි ඇත්තටම

    1. දැන් අපේ ISB බහුතරයක් Secondry Market අරන් ඉන්නේ Vultuer Funds. උන් ගත්තෙම Restructure කරන්න එකඟ නොවී නඩු දාලා පොලී, දඩ පොලී, ඔක්කොම අරන් රටවල් සූරා කන්න. Argentina උදාහරණ

    2. එහෙම එක ණය හිමියෙක් හරි නඩු දාලා එකඟ නොවී අනිත් සේරම ණය හිමියො එකඟ වුනත් IMF ඒක Total Debt Restructue එකක් විදියට පිලිගන්නෑ.

    3. Debt Restructuring වලට Global Standard එකක් නෑ.

    ඕකයි ඇත්ත තත්වෙ. නැතුව අපේ හැසිරීම හොඳ නෑ, අපි දූෂිතයි වගේ එකම කතාවක්වත් නෙමෙයි.

    අපිව උගුලට අහුකරලා ඉවරයි.
     
    • Like
    Reactions: chami2015 and U-tag

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අතේ සල්ලි නැතුව කොහොමද ගෙවන්නේ බං. ඕක announce කරත් නැත්ත default වෙනවා.
    We were too late but this wasnt the only answer. මම කලින් කිවුවෙ බං,
     
    • Haha
    • Like
    Reactions: shenat and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. දැන් අපේ ISB බහුතරයක් Secondry Market අරන් ඉන්නේ Vultuer Funds. උන් ගත්තෙම Restructure කරන්න එකඟ නොවී නඩු දාලා පොලී, දඩ පොලී, ඔක්කොම අරන් රටවල් සූරා කන්න. Argentina උදාහරණ
    ඕක නම් මම කලින් කොහේ හරි අහලා තිබ්බ. Near default රටවල invest කරලා ගොඩ ගියපු එකෙක් ගැන එහෙම.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    1.1 billion walata dunne 2017 december
    hambanthota hadanna cost eka une 1.3-1.5 billion
    almost loan amount ekata hamba unu gana labuna 99 years lease 70% dunna
    eken chinease loan eka settle kale naha reserves walata add kala (indirectly will be used to pay loans and spend for imports)

    habai 2019 sir eddi 7billion reserves tibba
    Lankawe total china walata loan tiyenneth 7billion
    habai awurudu 3ta ara 7 billion nikanma waspa una
    Yup, correction. Oke mata mathaka widiyata 600mn tranche chqeu එක රනිලා Bank නොකර සතියක්ද දෙකක්ද තියාගෙන හිටියා.

    කැන්දෙ නරියා රෙද්දෙ රෙවෙනකං Reserves හිස් නොකර කලින්ම Resettlement loan අරන් මේ වැඩේ කරන්න තිබුනා Default නොකර.

    දැන් Default නිසා ණය ගන්න එක හීනයක්, Ratings නෑ, හැබැයි මීට කලින් අපිටම ISB Manage කරගන්න තිබුනා දැන් මුන් මරු විකල්ලෙන් කරන විකුනන දේවලින් කොටසක් විකුනලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Yup, correction. කැන්දෙ නරියා රෙද්දෙ රෙවෙනකං Reserves හිස් නොකර කලින්ම Resettlement loan අරන් මේ වැඩේ කරන්න තිබුනා Default නොකර.

    දැන් Default නිසා ණය ගන්න එක හීනයක්, Ratings නෑ, හැබැයි මීට කලින් අපිටම ISB Manage කරගන්න තිබුනා දැන් මුන් මරු විකල්ලෙන් කරන විකුනන දේවලින් කොටසක් විකුනලා.

    ow kalinma debt restructure karala, dollar eka 200 tiyan inne natiwa pissu keliye nattam goda danna tibba
    anika okkoma ewa kela wela nisa dollar earn karanna puluwan industries walata gena dollar tikath aduwen genne
    meka vicious cycle ekak

    dan api bankaloth kiyala danna nisa wikunana ewa wikunanna wennet kunu kolleta :dull:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    CB ekata gahala wadak naa oii un hamdaama profit. un hinda mehemwat run wenne. gahanwanm gahapn CEB and CPC unta hamdaama loss
    Profit නෙවෙයි බං ඕකුන් දන්නේ නැහැ Loan Restructure කරන්න . ඕක කලින්ම කිව්වා IMF එකෙන් මාස 3 කට කලින් . CB එකට මාස 4 ක් ගිහිල්ලත් තවම එක තැන . හිතලා වත් නැහැ Loan Restructure කරන්න .
    CB එක හදන්නේ ණය වාරිකය Restructure කරන්න එහෙම කරන්න බැහැ . එහෙම කරන්න බැරි නිසා තමා China අලුතෙන් Soft Loan එකක් දීලා පරණ Loan එක ගෙවලා දාන්න කිව්වේ. CB එක තවම කලුවරේ අත පත ගානවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    ණය Restructure කරගන්න බැරි ඇත්තටම

    1. දැන් අපේ ISB බහුතරයක් Secondry Market අරන් ඉන්නේ Vultuer Funds. උන් ගත්තෙම Restructure කරන්න එකඟ නොවී නඩු දාලා පොලී, දඩ පොලී, ඔක්කොම අරන් රටවල් සූරා කන්න. Argentina උදාහරණ

    2. එහෙම එක ණය හිමියෙක් හරි නඩු දාලා එකඟ නොවී අනිත් සේරම ණය හිමියො එකඟ වුනත් IMF ඒක Total Debt Restructue එකක් විදියට පිලිගන්නෑ.

    3. Debt Restructuring වලට Global Standard එකක් නෑ.

    ඕකයි ඇත්ත තත්වෙ. නැතුව අපේ හැසිරීම හොඳ නෑ, අපි දූෂිතයි වගේ එකම කතාවක්වත් නෙමෙයි.

    අපිව උගුලට අහුකරලා ඉවරයි.

    රටකට විරුද්දව නඩු දාල සල්ලි ගන්න බෑ බූරු පුතේ.

    චීනෙන් ණයක් අරන් පුක කහ කහ ඉන්නේ නැත්තේ ඇයි අහල කලින් ත්‍රෙඩ් එකකත් පුක පලා ගත්ත නේද?
     
    • Like
    Reactions: Truth Hurts

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan itin IMF eka langadi enne nethi wei, me avrudde 6 billion awashya wenawane? mokakda karanne..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,313
    3,947
    113
    Loan gewanna plan nathi ratata denna unta pissu wenna oni

    Anika boru karana higanekta apiwath salli denne na neh. Rajapassa yanakan okun dena ekak na
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    රටකට විරුද්දව නඩු දාල සල්ලි ගන්න බෑ බූරු පුතේ.

    චීනෙන් ණයක් අරන් පුක කහ කහ ඉන්නේ නැත්තේ ඇයි අහල කලින් ත්‍රෙඩ් එකකත් පුක පලා ගත්ත නේද?
    නැත්තං Default decision ගත්තට උඹටද නඩු දාන්නෙ.

    පුක පලා ගන්න ඇති උඹේ කවුරුහරි, තොපි වගේ කකුල් දෙකේ බූරුවො එක්ක කතා කරලා වැඩක් නෑ බං මේ රෑ වෙලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    නැත්තං Default decision ගත්තට උඹටද නඩු දාන්නෙ.

    පුක පලා ගන්න ඇති උඹේ කවුරුහරි, තොපි වගේ කකුල් දෙකේ බූරුවො එක්ක කතා කරලා වැඩක් නෑ බං මේ රෑ වෙලා.
    sovereign රටවල් වලට නඩු දාන්න jurisdiction තියෙන්නේ උඹේ අම්මගේ උසාවියේද පුතේ? දන්නේ නැති මගුල් කියවන්න එපා අයිසේ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    sovereign රටවල් වලට නඩු දාන්න jurisdiction තියෙන්නේ උඹේ අම්මගේ උසාවියේද පුතේ? දන්නේ නැති මගුල් කියවන්න එපා අයිසේ.
    Screenshot_2022-06-30-23-23-47-408_com.android.chrome~2.jpg

    sovereign රටවල් වලට නඩු දාන්න jurisdiction තියෙන්නේ උඹේ අම්මගේ උසාවියේද පුතේ? දන්නේ නැති මගුල් කියවන්න එපා අයිසේ.
    නිදාගනිං පකෝ පුක නොදී. 😂😂
    ------ Post added on Jun 30, 2022 at 11:25 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    View attachment 176025

    නිදාගනිං පකෝ පුක නොදී. 😂😂
    ------ Post added on Jun 30, 2022 at 11:25 PM
    google headlines බලල economist කියල හිතා ගත්තම ඔහොම වෙනවා පොන්ස්. ඔය ලින්ක් ක්ලික් කරලා ගිහින් බලපන් ඇතුලේ තියෙන්නේ මොනවද කියල.