Laptop not charging, rate 0%

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,770
    24,887
    113
    Fantasy
    මෙහෙම කේස් එකක් වෙන්ඩ ඕනේ, ඔය ලැප් එකේ battery එක cell 6 ක තනි battery එකක් විදියහට නේ එන්නේ, ඉතින් ඔය එක cell එකක් fail වුනොත් මුළු battery එකම fail වෙනවා. ඒක නිසා තමයි ඔය එකපාරටම battery එක පොඩ්ඩක්වත් අල්ලගෙන ඉන්නෙ නැතුව ගියේ. Battery එක replace කරන එක තමයි විසඳුම
    ඔව් මගෙත් ඕක තමා ප්‍රස්නේ උනේ මන් බැටරිය ගලවලා චෙක් කරලා බැලුවම @IMMuhandiram .

    හැබැයි මගෙ බැටරිය ගලවද්දී ඒකේ cell 4 තිබ්බ කවරේ කැඩුනා. ඒක ගලවන්න්න බැරි වෙන්නමයි හදලා තියෙන්නේ. පරිස්සමට කර ගත්තිත් හරි. දැන් මන් මගේ එකේ ඉතුරු 18650 cell 3n powrr bank ekak weda
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Puluwan, but less likely..
    https://www.nirsoft.net/utils/battery_information_view.html
    meka dala screenshot ekak danna balanna

    Puluwan, but less likely..
    https://www.nirsoft.net/utils/battery_information_view.html
    meka dala screenshot ekak danna balanna

    Screenshot_2022-07-01-20-37-06-364_com.miui.gallery.jpg

    ------ Post added on Jul 1, 2022 at 8:37 PM
     
    • Like
    Reactions: NRTG

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Cell failure වගේ බං. මල්ටියක් තියෙනවා නම් තියලා බලහන් හැම section එකම 3V ට එහා තියෙනවද කියලා. (Pinout එක ගහලා ඇති) 3 ට අඩු එකක් තියෙනවා නම් එතන cell එකක් සවුත්තු වෙලා. කොහෙන් හරි 18650 වා 2 ක් අරන් දා ගනින්. 6 ම දාන්න පුළුවන් නම් වැඩිය හොඳයි. දැන් සම්පූර්ණ බැටරි මාර ගණන්.

    View attachment 176113
    ------ Post added on Jul 1, 2022 at 8:37 PM
    Terminal connection අවුල් බං. පොඩ්ඩක් සුද්ධ කරලා බලපන්. Cycle count 0 වෙන්න බෑ.
    ------ Post added on Jul 1, 2022 at 8:41 PM
     
    • Like
    Reactions: Emarald and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Cell failure වගේ බං. මල්ටියක් තියෙනවා නම් තියලා බලහන් හැම section එකම 3V ට එහා තියෙනවද කියලා. (Pinout එක ගහලා ඇති) 3 ට අඩු එකක් තියෙනවා නම් එතන cell එකක් සවුත්තු වෙලා. කොහෙන් හරි 18650 වා 2 ක් අරන් දා ගනින්. 6 ම දාන්න පුළුවන් නම් වැඩිය හොඳයි. දැන් සම්පූර්ණ බැටරි මාර ගණන්.

    Terminal connection අවුල් බං. පොඩ්ඩක් සුද්ධ කරලා බලපන්. Cycle count 0 වෙන්න බෑ.
    ------ Post added on Jul 1, 2022 at 8:41 PM

    Power cut welawe battery ekenma tibba nisaa da. Mama gihin enakota power cut wela off wela
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Power cut welawe battery ekenma tibba nisaa da. Mama gihin enakota power cut wela off wela
    එහෙම නම් වෙන්න අමාරුයි. කොහොමත් බං 11.1V ගන්නෙ cell 6 ම balance කරලනේ. ඉතින් cell එකක් fail කියන්නේ safety වෙනුවෙන් බැටරියම charging නවතිනවා. 5wh කියන්නෙ කොහොමත් අන්තිම අඩියේ දුවපු බැටරියක්. බැටරියෙන් ලොකු වැඩක් කරන්න ගියොත් current එක දීගන්න බැරි වෙලා lap එක off වෙනවා. එහෙම වේලාවකදී cell එකක් drop වුණොත් voltage එක පාරට බැහැලා සෑහෙන current එකක් ඒ තනි cell එකට ගලනවා. ඉතින් cell එක ඉවරෙටම ඉවරයි. ඒක මාරු නොකර ආයේ charge කරන්න බැහැ.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    mage dell lap eketh ohoma wela battry eka replace karanna una.original battryak newei damme. maasa thunakata wage kalin 6500k una.
    Kochchara wela tiyenawada

    battery eka dapan, cell repair karana eka risky, batterychip eka re-write nokara..
    Kohomada ban eka dawasin dead uney. Kalin dawase 45mins weda karane powers cut welawe.... Full discharge unoth eka dawasen dead wenawada
    ------ Post added on Jul 1, 2022 at 9:32 PM

    එහෙම නම් වෙන්න අමාරුයි. කොහොමත් බං 11.1V ගන්නෙ cell 6 ම balance කරලනේ. ඉතින් cell එකක් fail කියන්නේ safety වෙනුවෙන් බැටරියම charging නවතිනවා. 5wh කියන්නෙ කොහොමත් අන්තිම අඩියේ දුවපු බැටරියක්. බැටරියෙන් ලොකු වැඩක් කරන්න ගියොත් current එක දීගන්න බැරි වෙලා lap එක off වෙනවා. එහෙම වේලාවකදී cell එකක් drop වුණොත් voltage එක පාරට බැහැලා සෑහෙන current එකක් ඒ තනි cell එකට ගලනවා. ඉතින් cell එක ඉවරෙටම ඉවරයි. ඒක මාරු නොකර ආයේ charge කරන්න බැහැ.
    Ethin ban kalin dawaseth 45 mins tibbane battery.. Eda dawasin dead wenawada
    ------ Post added on Jul 1, 2022 at 9:33 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Try different charger

    If this doesn't work, that means we can narrow it down to the laptop.
    If that is the case, he should try with a different laptop.

    කොච්චර කල්ද?

    මගෙ dell inspiron 3521 ලැප් එක. 2013 අප්‍රේල් ගත්තේ. ඒ කාලෙ ඉපදිච්ච ළමයෙක් දැන් 4 වසරේ. තාම බඩු වැඩ හොඳට.

    2018 අවුරුද්දෙ මුලම දවසක උදේ ඔන් කරන්න හදද්දි ඔන් උනේ නෑ. බ්‍රැට්‍රිය පැයක් පැය බාගයක් වගේ අල්ලල හිටිනව ඒ කාලෙ වෙද්දිත්. චාජරේ ඉන්ඩිකේටර් එකත් පත්තු වෙනවා. ලැප ඔන්වෙන්නෙ නෑ. නිකමට බැට්‍රිය ගලෝල චාජරේට ගහල බැලුවා. අද වනතුරු එහෙම තමා වැඩ කරන්නේ.

    සොෆ්ට්ලොජික් එකෙන්, මෙට්‍රොපොලිටන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගත්ත ඒවා ගොඩක් ලෙඩ දෙනවා වොරන්ටි ඉවර උනාම. මම ගත්තෙ යුනිටියෙන්

    mokadda dala thiyena OS eka? Spec monawada?
    ------ Post added on Jul 23, 2022 at 11:54 PM