Puka Uda Daagena Share Karanna Kalin Poddak Hitapan

kj1

Well-known member
  • Nov 10, 2015
    1,794
    2,313
    113
    Negativity spreads faster.Also TNA has their own agenda.Since sinhalese in SL failed the economy now minority has the upper hand in speaking out their thought.which is good for the moment but can be dangerous in the long run.I can see this trend on all the SM specially in elakiri and reddit where anonymous thoughts plays a huge role.Let's see where this is gonna end.new problems will create new solutions.fingers crossed.
     
    • Like
    Reactions: MangoPearsApple

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපෙත් සමහර උන් ඉන්නවා කොච්චර කරත් වැඩක් නැහැ. කොච්චර කරලත් බැරිම උනාම, කරන්නම් කියල නොකර ඉන්නවා.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    TNA එක හිතලාම මේ බොරුව කියන්න ඇති .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මෙහෙමයි මචං
    ජපන් තානාපති තමයි මුලින් කියල තියෙන්නේ අදාර දෙන්න බෑ කියල. මේක දැනගත්ත ගමන් ගෝටාබය කෝල් කරලා තානාපතිව ගෙන්නලා හොදට දොස් කියල. වහාම මේ ගැන තීරණයක් ගන්න කියල. අන්න ඒ කෙලින් තිරනවලටයි ගෝටාබය මහත්තයෝ අපි කැමති. දැන් රට හරි පාරේ යනවා ජාතික ආරක්ෂාව තහවුරුයි.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    IMF වැඩෙත් බොහෝ දුරට හබක් වෙලා නේද? ලෝකෙ අනිත් රටවලුත් ලන්කාවට උදව් කරන එක ගැන හෙනම උදාසීන ස්තාවරයක ඉන්න බවයි පේන්නෙ. ඉන්දියාවෙන් තෙල් ගන්න දෙනව කිව්ව 500M තාම නෑ නේද?

    තව දුරටත් මේ ජනාධිපති/ අගමැති යටතේ රටේ තත්වය යහපත් වෙයි කියල හිතන්න බෑ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    IMF වැඩෙත් බොහෝ දුරට හබක් වෙලා නේද? ලෝකෙ අනිත් රටවලුත් ලන්කාවට උදව් කරන එක ගැන හෙනම උදාසීන ස්තාවරයක ඉන්න බවයි පේන්නෙ. ඉන්දියාවෙන් තෙල් ගන්න දෙනව කිව්ව 500M තාම නෑ නේද?

    තව දුරටත් මේ ජනාධිපති/ අගමැති යටතේ රටේ තත්වය යහපත් වෙයි කියල හිතන්න බෑ

    Apita vitharak nevei, loketama kelavela thiyenne.