No Kids ahahahaha

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    FB_IMG_1656732147807.jpg


    Paw ban podi un. Ma e kale dawasata 4 parath gihin tiyenawa season eken
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හොදයි බන් ඕක දෙන්නේ ඉස්කෝලේ ගිහින් ගෙදර එන්න නේ. ඕවා නැති කරන්න ඕන නැත්තම්, ඔය හැම එකාම ලොකු උනාමත් නිකන් කන්න බලන්නේ ඕවා හින්දා.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    හොදයි බන් ඕක දෙන්න ඉස්කෝලේ ගිහින් ගෙදර එන්න නේ. ඕවා නැති කරන්න ඕන නැත්තම්, ඔය හැම එකාම ලොකු උනාමත් නිකන් කන්න බලන්නේ ඕවා හින්දා.
    Ow habai.
    There is a point.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow habai.
    There is a point.

    ඔය කිඩ්ස්ලා ලොකු උනා දේශපාලකයෙක් උනොත් ගන්නවා වරප්‍රසාද, ඩොක්ටර් කෙනෙක් උනොත් පර්මිට්, ඩොක්ටර්ස්ලා උනත් ළමයින්ට හොද ඉස්කෝල ඉල්ලලා වර්ජන කරපු කාලයකුත් තිබ්බා බන්. ඔය free සර්විස් වලින් තමා බන් පටන් ගන්නේ. හැම එකාටම එක සමාන වෙන්න ඕන.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඔය කිඩ්ස්ලා ලොකු උනා දේශපාලකයෙක් උනොත් ගන්නවා වරප්‍රසාද, ඩොක්ටර් කෙනෙක් උනොත් පර්මිට්, ඩොක්ටර්ස්ලා උනත් ළමයින්ට හොද ඉස්කෝල ඉල්ලලා වර්ජන කරපු කාලයකුත් තිබ්බා බන්. ඔය free සර්විස් වලින් තමා බන් පටන් ගන්නේ. හැම එකාටම එක සමාන වෙන්න ඕන.
    True 😑😑

    api podi kale season kiyla kiyanna witharai ona. card eka illanne nh. api class yanneth okenma thamai.
    Same here
    ------ Post added on Jul 2, 2022 at 9:02 AM
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    api school yana kaleth oya stamp eka gahuwa (2010) walata kalin. samahara ewage Saturday / Sunday red pen eken kapala hambune. school uniform eken class yai kiyala wenna athi. :D
     
    • Haha
    Reactions: Sandy_Fdo

    shenat

    Well-known member
  • May 13, 2007
    57,822
    86,018
    113
    ආශ්චර්යමත් රටක
    හොදයි බන් ඕක දෙන්නේ ඉස්කෝලේ ගිහින් ගෙදර එන්න නේ. ඕවා නැති කරන්න ඕන නැත්තම්, ඔය හැම එකාම ලොකු උනාමත් නිකන් කන්න බලන්නේ ඕවා හින්දා.

    :yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Essarama Saturday Sunday th giya. Godak welawata check karan na. Naspuk ekek hitiyoth tamai lamaingeth check kare. Wadihiti aya nam seesan kiyanakota kondage muna abul wenawa
     
    • Haha
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මගෙත් අදහස, ඕක අවුලක් නෑ කියන එක තමයි....
    ටියුශන් පන්තියට සල්ලි ගෙවනවනං බස් එකට ගෙවන්න බැරි නෑනෙ...