Paw ban podi un. Ma e kale dawasata 4 parath gihin tiyenawa season eken
Ow habai.හොදයි බන් ඕක දෙන්න ඉස්කෝලේ ගිහින් ගෙදර එන්න නේ. ඕවා නැති කරන්න ඕන නැත්තම්, ඔය හැම එකාම ලොකු උනාමත් නිකන් කන්න බලන්නේ ඕවා හින්දා.
Ow habai.
There is a point.
Trueඔය කිඩ්ස්ලා ලොකු උනා දේශපාලකයෙක් උනොත් ගන්නවා වරප්‍රසාද, ඩොක්ටර් කෙනෙක් උනොත් පර්මිට්, ඩොක්ටර්ස්ලා උනත් ළමයින්ට හොද ඉස්කෝල ඉල්ලලා වර්ජන කරපු කාලයකුත් තිබ්බා බන්. ඔය free සර්විස් වලින් තමා බන් පටන් ගන්නේ. හැම එකාටම එක සමාන වෙන්න ඕන.
Same hereapi podi kale season kiyla kiyanna witharai ona. card eka illanne nh. api class yanneth okenma thamai.
ado ow bn.sisu sariye ekaata season eka pennuwath mark karanne na.api podi kale season kiyla kiyanna witharai ona. card eka illanne nh. api class yanneth okenma thamai. ekama bus eka set unoth ahanneth nh.
හොදයි බන් ඕක දෙන්නේ ඉස්කෝලේ ගිහින් ගෙදර එන්න නේ. ඕවා නැති කරන්න ඕන නැත්තම්, ඔය හැම එකාම ලොකු උනාමත් නිකන් කන්න බලන්නේ ඕවා හින්දා.

පොඩි කාලෙ ඉඳල හොරකම් කුපාඩිකම් කරල දැන් රට හදන්න එනවා

Pitipasse ladder eke ellilaඇතුලෙද වහල උඩද ?