Mara fuel godakne enne

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    290625602_5649468701750809_921881049594175314_n.jpg
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    Dan rate wahana wala thel naha ban. dawasata eka gane nawak awath madi. cycle eka kaduna. issara adu parawa parwa hitapu un dan nawak apu gaman gahanna pluwan uparima gana gahanawa
     
    • Like
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    අපේ පුකෙනුත් තෙල් එනවා පයින් ගිහිල්ලා
    :lol: :lol:

    Dan rate wahana wala thel naha ban. dawasata eka gane nawak awath madi. cycle eka kaduna. issara adu parawa parwa hitapu un dan nawak apu gaman gahanna pluwan uparima gana gahanawa
    Appa sinhalu
    ------ Post added on Jul 2, 2022 at 10:14 PM
     
    • Haha
    Reactions: kasun090354t

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    වෙනදා සතියකට සැරයක් 6,600 L ආව ෂෙඩ් වලට දැන් එක දිගට දවස් හතරක් 13,200 L ඒවා ආවත් පෝලිම ඉවර නෑ.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවා ඉතින් කොලේක ලියලා තියාගෙන ඉන්න වටිනවා. මොකද ඔය වගේම තමා ගෑස්. එකත් එන්නේ ටොන් 100000 කියාගෙන අන්තිමට 20000ක් වත් නැහැ ලංකාවට එනකොට. එක හින්දා පරිස්සමින්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මයින්ද මත්යගේ හුජ්ජ වලින් බයෝ පෙට්‍රල් හදන නිසා පොහොට්ටුවට දීපු අයට තෙල් ප්‍රස්න ගොඩක් අඩුයි .. නේද පොන්සි @erozan
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    පිලියන්දල අවට ශෙඩ් 5ක් විතර තියෙනවා.. කැස්බෑව එකත් එක්ක.. කිලෝමීටර් 4කට ඇතුලේ.. ඔක්කොටම එක වගේ සෙනග ඉන්නව

    පොලීමේ ඉස්සරහම සෙට් වෙන්නේ හැමදාම එකම සෙට් එක.. ත්‍රීවිල් බුවාලා ගාව බඩු තියෙනව.