කවුද කැමති?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,763
    1
    9,558
    113
    colombo
    මේ වගේ gloomy, dark weather එකකට කවුද කැමති. අද දවසම මේ පැත්‍තේ මෙහෙමයි. මම නම් මාරම ආසයි 🥰🥰🥰


    IMG-20220703-132825.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,763
    1
    9,558
    113
    colombo
    Same here. Vishwa dandath bimatama namila mage :dull:

    ඒක නම් ඉතින් කොයි වෙලේත් පාත් වෙලානේ

    😖😖😖😖😖
    math kamathi. :love2: ape paththeth adai eiyei me wage...
    mama Harry Potter Half Blood Prince balana gaman dan, eketh me wage gloomy skies thiyenne. patta ma feeling eka.

    me photo eka dala thiyenne koi palatheda?
    අම්මෝ ඔව් බන් ඒ හුලඟ 😍😍 මේ කොළඹ දිස්ත්‍රික්කේ
    stranger things, dark vibe eka enne. :love2:

    අඩෝ ඔව් බන් ❤️❤️❤️
     
    • Haha
    Reactions: planner123

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අහස පැත්තට අල්ලහන්
    බයයි බන්.. මේ ළඟදිත් ගෙදර වැඩට ආපු කොන්ත්‍රාත් කාරයෙක් අනන් මනං වලට ඇවිල්ලා කුණුහරුපෙන් බැනල එලොගෙන තිබ්බ.. Phone අල්ලන් ඉන්නව දැක්කොත් මගේ නම්බුව lept 🥲
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට අවුරුද්දෙන් 3/4 ක්ම ඔහොම තමයි
    ඒ නිසා වෙනසක් නෑ :giggle:
    කොහෙද bro? මාත් කැමති ලොකු ගානක් හොයාගෙන 35න් විතර retire වෙලා ඔය වගේ පැත්තකට move වෙන්න 🤩
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    koheda inne oya
    uba koheda machan inne?
    කොහෙද bro? මාත් කැමති ලොකු ගානක් හොයාගෙන 35න් විතර retire වෙලා ඔය වගේ පැත්තකට move වෙන්න 🤩
    නුවර, හැබැයි හතර පැත්තෙන්ම කදු වලින් වට වෙලා තියෙන්නේ
    කිරියට දාන්න photo එකක් ගහන්න ගියා
    ෂික් මීදුම ඇවිල්ලා :(


     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නුවර, හැබැයි හතර පැත්තෙන්ම කදු වලින් වට වෙලා තියෙන්නේ
    කිරියට දාන්න photo එකක් ගහන්න ගියා
    ෂික් මීදුම ඇවිල්ලා :(


    ade patta bn :love2: :love2: