මේ වගේ gloomy, dark weather එකකට කවුද කැමති. අද දවසම මේ පැත්‍තේ මෙහෙමයි. මම නම් මාරම ආසයි 


Same here. Vishwa dandath bimatama namila mage![]()
I hate
අම්මෝ ඔව් බන් ඒ හුලඟmath kamathi.ape paththeth adai eiyei me wage...
mama Harry Potter Half Blood Prince balana gaman dan, eketh me wage gloomy skies thiyenne. patta ma feeling eka.
me photo eka dala thiyenne koi palatheda?
stranger things, dark vibe eka enne.![]()
මරුමෙහෙත් එහෙමයි
photo එකක් දාන්න විදිහක් නෑ අහස පේන පැත්‍තේ sexy aunty කෙනෙක් කුණු පුච්චනවා
![]()
බයයි බන්.. මේ ළඟදිත් ගෙදර වැඩට ආපු කොන්ත්‍රාත් කාරයෙක් අනන් මනං වලට ඇවිල්ලා කුණුහරුපෙන් බැනල එලොගෙන තිබ්බ.. Phone අල්ලන් ඉන්නව දැක්කොත් මගේ නම්බුව leptඅහස පැත්තට අල්ලහන්
මමත් ඔය වගේ අදුරු වෙලා තියන හුලගත් එක්ක වහින්න එන weather එකට නම් පට්ටම ආසයි
me wage
![]()
කොහෙද bro? මාත් කැමති ලොකු ගානක් හොයාගෙන 35න් විතර retire වෙලා ඔය වගේ පැත්තකට move වෙන්නඅපිට අවුරුද්දෙන් 3/4 ක්ම ඔහොම තමයි
ඒ නිසා වෙනසක් නෑ![]()
uba koheda machan inne?අපිට අවුරුද්දෙන් 3/4 ක්ම ඔහොම තමයි
ඒ නිසා වෙනසක් නෑ![]()
koheda inne oyaඅපිට අවුරුද්දෙන් 3/4 ක්ම ඔහොම තමයි
ඒ නිසා වෙනසක් නෑ![]()
mamath asai. wadiya rasnekuth na.මේ වගේ gloomy, dark weather එකකට කවුද කැමති. අද දවසම මේ පැත්‍තේ මෙහෙමයි. මම නම් මාරම ආසයි
![]()