ඔවු සෝලා වලින් බැටරිලස් දුවන්න නං high pv inverter එකක් ඕනවැඩි හරියක් 3kw එන්නේ low pv ඒවා නේද? low pv දැම්මොත් Day time Solar walinma run karaganna බෑ. mppt charge controller එකක් තියන high pv hybrid inverter එකක් දාලා බැටරි චාජ් වෙන්නයි දවල් කාලේ power consumption එකටයි හරියන්න solar panel ගහගන්න ඕනෙ
inverter eke settings walin hadanna barida ban loan eka 2000w walata wada wadi unoth wage grid ekata move wenna automatically trip wenne nathuwa ?ඔවු සෝලා වලින් බැටරිලස් දුවන්න නං high pv inverter එකක් ඕන
ලෝඩ් එක වැඩි මොනා හරි යූස් කරන්න හැදුවොත් ඉන්වර්ටර් එක ඕෆ් වෙනවා
ග්රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න පුලුවන් ඉන්වර්ටර් තියනවා ඒත් ඉන්වර්ටර් එක 3KW නං ග්රිඩ් එකත් එක්ක ශෙයා කරාට 3KW වලට වඩා ගන්න බැහැ. සෝලා වලින් මදි පාඩුවක් උනොත් ග්රිඩ් එකෙන් ඒ ටික අරන් 3KW උපරිමයක් ගන්න තමයි පුලුවන්
එහෙම නැත්නම් ලොකු ලෝඩ් එකක් ගන්න ඒව ඩිරෙක්ට්ලි ග්රිඩ් එකෙන් විතරක් දුවලා අනෙක් ඒව ඉන්වර්ටර් එකෙන් දුවන්න පුලුවන්
එහෙම ඒවා නැinverter eke settings walin hadanna barida ban loan eka 2000w walata wada wadi unoth wage grid ekata move wenna automatically trip wenne nathuwa ?
මේ අහන්නෙ Load එක By Pass කරන සීන් එකක් ගැන නේද? 3.5Kw Inverter එකකට 4Kw Load එකක් ආවොත් ඒක බයිපාස් කරන්න පුලුවන් නේද? ඉන්වර්ටර් එකේම ඔප්ෂන් තියෙනව මම හිතන්නෙ.එහෙම ඒවා නැ
සෝලා වලින් 1000 වොට් එනවා නම් ලෝඩ් එක 2000 නම්
ග්රිඩ් එකෙන් හරි බැටරියකින් හරි ඉතුරු 1000 අරන් දුවන්නේ හයිබ්රිඩ් ඒවා
සෝලා තියෙනවා නම් මුලින්ම ගන්නේ කොහොමත් එකෙන් මදි පාඩුව අපි සෙට් කරන එකකින් අරන් දුවනවා
එක බයිපාස් වෙනවා කොහොමත් එත් ඉන්වර්ටර් එකේ සයිස් එකට වඩා වැඩි ලෝඩ් එකක් අවොත් ඉන්වර්ටර් එක ඔෆ් වෙනවා බීප් එරර් කෝඩ් ඇවිල්ලමේ අහන්නෙ Load එක By Pass කරන සීන් එකක් ගැන නේද? 3.5Kw Inverter එකකට 4Kw Load එකක් ආවොත් ඒක බයිපාස් කරන්න පුලුවන් නේද? ඉන්වර්ටර් එකේම ඔප්ෂන් තියෙනව මම හිතන්නෙ.
inverter eke settings walin hadanna barida ban loan eka 2000w walata wada wadi unoth wage grid ekata move wenna automatically trip wenne nathuwa ?
මේ අහන්නෙ Load එක By Pass කරන සීන් එකක් ගැන නේද? 3.5Kw Inverter එකකට 4Kw Load එකක් ආවොත් ඒක බයිපාස් කරන්න පුලුවන් නේද? ඉන්වර්ටර් එකේම ඔප්ෂන් තියෙනව මම හිතන්නෙ.
එක බයිපාස් වෙනවා කොහොමත් එත් ඉන්වර්ටර් එකේ සයිස් එකට වඩා වැඩි ලෝඩ් එකක් අවොත් ඉන්වර්ටර් එක ඔෆ් වෙනවා බීප් එරර් කෝඩ් ඇවිල්ල
උඹ ගත්තෙ ග්රොවොට් ඉන්වර්ටර් එකක් නේද?අහන්නෙ ලෝඩ් එක වැඩි උනාම විතරක් ඩිරෙක්ට් බයිපාස් කරන්න බැරිද කියලා නේද
ඉන්වර්ටරේ එහෙම ඔප්ශන් එකක් තියනවද කියලා මැනුවල් එකේ බලන්න ඕන, බ්රෑන්ඩ් එකෙන් බ්රෑන්ඩ් එකට ඔප්ශන් වෙනස්නේ. Inverter එකේ තියන ATS එක ඉන්වර්ටරේ කැපැසිටි එකට වඩා ලෝඩ් එකක් ඩිරෙක්ට්ලි ග්රිඩ් එකෙන් දුවන්න දෙනවද කියලා
එහෙම නැත්නම් ATS එකක් දාල නං තියෙන්නෙ ඉන්වර්ටරේ ඕෆ් උනාම ග්රිඩ් එකට මාරු වෙන්න හදා ගන්න පුලුවන්නේ
එහෙම නැත්නම් ඉන්වර්ටර් වල dry contact තියනවා ඒකෙන් සිග්නල් එකක් අරන් උනත් කස්ටම් සර්කිට් හදා ගන්න පුලුවන්
ඔවුඋඹ ගත්තෙ ග්රොවොට් ඉන්වර්ටර් එකක් නේද?
මාත් ගත්ත ඒ මොඩල් එකම. දැන් දවස් කීපයකට කලින් සෙට් කරා. මට පොඩි ප්රශ්න වගයක් තියෙනව,ඔවු
SPF5000ES
. මම ඊට පස්සෙ හොඳටම බලාගෙන හිටිය. තදින් ඉර අවුව පායද්දිම මීටර් එක නැවතිලා පොඩ්ඩක් ආයිත් පස්සට කැරකෙනව. තත්පර 2-3ක් වගේ පස්සර කැරකෙනව. මේකත් නෝමල්ද?1 - නෝමල් වෙන්න ඕන, මේව හයි ෆ්රීකුවෙන්සි ඉන්වර්ටර් නිසා පොඩි සද්දයක් එන්න පුලුවන්මාත් ගත්ත ඒ මොඩල් එකම. දැන් දවස් කීපයකට කලින් සෙට් කරා. මට පොඩි ප්රශ්න වගයක් තියෙනව,
1. ඒකෙ පොඩි කරන්ට් එක පාස් වෙනව වගේ සද්දයක් ඇහෙනව දිගටම. නිකං අර ට්රාන්ස්ෆෝමර් එකක් ළඟින් යද්දි එන සද්දෙ වගේ එකක්. කරන්ට් එක පාස් වෙද්දි එන සද්දෙ වගේ. ඒක නෝමල්ද?
2. බැට්රි එකක් මම තාම කනෙක්ට් කරල නෑ ඒක මග. ඉන්වර්ටර් එක ඔන් කරපු ගමන් එරර් එකක් එනව කෝඩ් එක 4. ඊට පස්සෙ 19 එරර් එක එනව දිගටම. ඒකත් නෝමල්ද?
3. මට මේක අද නෝට් උනේ අහම්බෙන්. විදුලි මීටර් එක දිහා බලාගෙන ඉන්නකොට ඒක ලාවට කැරකෙන ගමන් තිබ්බෙ. ඊට පස්සෙ තදින් ඉර අවුවක් පායපු ගමන් මීටර් එක නැවතිලා මෙන්න අනිත් පැත්තට පොඩ්ඩක් කැරකුනා. මම ඊට පස්සෙ හොඳටම බලාගෙන හිටිය. තදින් ඉර අවුව පායද්දිම මීටර් එක නැවතිලා පොඩ්ඩක් ආයිත් පස්සට කැරකෙනව. තත්පර 2-3ක් වගේ පස්සර කැරකෙනව. මේකත් නෝමල්ද?
1 - නෝමල් වෙන්න ඕන, මේව හයි ෆ්රීකුවෙන්සි ඉන්වර්ටර් නිසා පොඩි සද්දයක් එන්න පුලුවන්
2 - හරියටම කියනන් දන්නෙ නැහැ
3 - මම දන්න විදියට ඕක නෝමල්, ඔය පොඩ්ඩක් ආපස්සට කැරකෙනවා කියන එකෙන් උඹගෙ සෝලා ග්රිඩ් එකට යනවා කියන එක නෙමයි කියන්නෙ. මම දන්න විදියට මෙහෙමයි, ගෙදර ලොකු ලෝඩ් එකක් යූස් කරද්දි මීටරේ වේගෙන් කැරකෙනවා නමුත් ලෝඩ් එක, එක සැරේම ඕෆ් උනාට මීටරේ එහෙම නතර වෙන්නෙ නැහැ පොඩ්ඩක් කැරකිලා තමයි නතර වෙන්නෙ ඒ වැඩිපුර කැරකුනු ටික බැලන්ස් කරන්න පොඩ්ඩක් ආපස්සට කැරකෙනවා
මගේ ගෙදර උඩ තට්ටුවෙ කන්ස්ට්රක්ශන් වැඩ වගයක් තිබිලා කොහොම හරි ඉවරකරගන්න ඕන නිසා මම තාම සෝලා ටික සම්පූර්ණයෙන්ම හයි කරලා නැහැ. පැනල් ටික පර්මනන්ට්ලි හයි කරන්න විදියක් නැහැ කන්ස්ට්රක්ශන් වැඩේ ඉවරවෙනකල්
මම ටෙස්ට් කරන්න පොඩ්ඩක් හයි කරලා බැලුවට තාම ඉන්වර්ටර් එක හරියට එක දිගට යූස් කරේ නැහැ
mageth okamai inverter eka.මාත් ගත්ත ඒ මොඩල් එකම. දැන් දවස් කීපයකට කලින් සෙට් කරා. මට පොඩි ප්රශ්න වගයක් තියෙනව,
1. ඒකෙ පොඩි කරන්ට් එක පාස් වෙනව වගේ සද්දයක් ඇහෙනව දිගටම. නිකං අර ට්රාන්ස්ෆෝමර් එකක් ළඟින් යද්දි එන සද්දෙ වගේ එකක්. කරන්ට් එක පාස් වෙද්දි එන සද්දෙ වගේ. ඒක නෝමල්ද?
2. බැට්රි එකක් මම තාම කනෙක්ට් කරල නෑ ඒක මග. ඉන්වර්ටර් එක ඔන් කරපු ගමන් එරර් එකක් එනව කෝඩ් එක 4. ඊට පස්සෙ 19 එරර් එක එනව දිගටම. ඒකත් නෝමල්ද?
3. මට මේක අද නෝට් උනේ අහම්බෙන්. විදුලි මීටර් එක දිහා බලාගෙන ඉන්නකොට ඒක ලාවට කැරකෙන ගමන් තිබ්බෙ. ඊට පස්සෙ තදින් ඉර අවුවක් පායපු ගමන් මීටර් එක නැවතිලා මෙන්න අනිත් පැත්තට පොඩ්ඩක් කැරකුනා. මම ඊට පස්සෙ හොඳටම බලාගෙන හිටිය. තදින් ඉර අවුව පායද්දිම මීටර් එක නැවතිලා පොඩ්ඩක් ආයිත් පස්සට කැරකෙනව. තත්පර 2-3ක් වගේ පස්සර කැරකෙනව. මේකත් නෝමල්ද?
ara UPS wala ehema enawa wage welawakata.මේකට මම වෙනම ත්රෙඩ් එකක් ඕපන් කරන්නම් ඒකට දාමු. එතකොට තව යූස් කරන අය අල්ලගන්න පුලුවන්.mageth okamai inverter eka.
1. meka mageth enawaara UPS wala ehema enawa wage welawakata.
2. battery less dawas 4 k diwwa (panel JA 540 x 6). error code awe ne. mulinma on karaddi witharak 4 eka awa.
me tike wessa magula ekka battery less duwanna be mage load eka wedi hinda. passe 85amh amaron battery 4 k damma.
3. nam baluwe ne bn,
mata meke awa awul tika tamai battery cut off eka 48V tiyanna be. 47.8 puluwan. samahara welawata auto ayema 42V set wenawa. ehema wenne ai kiuyala hoyaganna oni.
mul dawas tike settings save une ne app/server eken karana (https://server.growatt.com) adanam settings tika gaththa.