රුපියල් 14,000 කට තමන්ගෙ බයිසිකලය ebike එකක් කරන්නෙ මෙහෙමයි.

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    මූ මේක හදලා දානකන් ඉලෙක්ට්‍රොනික්ස් වත් දන්නැති උන් බඩු order කරන්න එහෙම යන්නේ එපා ඈ 😅✌️
    ඔව් ඒක ඇත්ත. මම හදලා විකුණන්නම්. තොපිට තියෙන්නෙ phone එකට app එක දා ගන්න විතරයි.

    775 oya wadeta madi ban
    රෙද්ද තමයි. 250W මෝටර්වලින් දුවන ebike ඕන තරම් තියෙනවා. මේ දෙක එකතු කරාම 400W වගේ.

    අතේ තියෙන තුට්ටු දෙකත් කෙලවගන්නව සිංහලු මේව හදන්න ගිහින් .එක පම්කෙක් කියන්නෙ නෑ එක ඩොලර් එකක් රටට ගන්න විදිය :angry:
    මම නම් onlyfans එකෙනුත් ගේනවා, youtube එකෙනුත් ගේනවා. spa වලට එන සුද්දොත් ඩොලර් මාරු කරලා යන්නෙ. 👍
    ------ Post added on Jul 3, 2022 at 9:07 PM
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    ඔව් ඒක ඇත්ත. මම හදලා විකුණන්නම්. තොපිට තියෙන්නෙ phone එකට app එක දා ගන්න විතරයි.

    රෙද්ද තමයි. 250W මෝටර්වලින් දුවන ebike ඕන තරම් තියෙනවා. මේ දෙක එකතු කරාම 400W වගේ.

    මම නම් onlyfans එකෙනුත් ගේනවා, youtube එකෙනුත් ගේනවා. spa වලට එන සුද්දොත් ඩොලර් මාරු කරලා යන්නෙ. 👍
    ------ Post added on Jul 3, 2022 at 9:07 PM
    රෙද්ද තමයි. 250W මෝටර්වලින් දුවන ebike ඕන තරම් තියෙනවා. මේ දෙක එකතු කරාම 400W වගේ.

    did you measure,
    to get 250w from 775 at least you need to give 25v x 10A in theoretically, but with power losses it more than high.
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    රෙද්ද තමයි. 250W මෝටර්වලින් දුවන ebike ඕන තරම් තියෙනවා. මේ දෙක එකතු කරාම 400W වගේ.

    did you measure,
    to get 250w from 775 at least you need to give 25v x 10A in theoretically, but with power losses it more than high.
    but you can use 775 with gears. and dont trust specs on aliexpress sellers mention in there product
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    රෙද්ද තමයි. 250W මෝටර්වලින් දුවන ebike ඕන තරම් තියෙනවා. මේ දෙක එකතු කරාම 400W වගේ.

    did you measure,
    to get 250w from 775 at least you need to give 25v x 10A in theoretically, but with power losses it more than high.
    It's rated for 24V at 14.4A stall amps. However, efficiency losses and need to keep spinning makes it output less. Since I'm using a 5S2P battery setup, it will be around 200W output at the shaft. Both combined it will output 350W at the tyre. 👍
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    but you can use 775 with gears. and dont trust specs on aliexpress sellers mention in there product
    Gearing only reduces the power output bro. You should read a bit first. All the gearing I need is done by the ratio between the friction impeller and the tyre size. (1" to 26" diameter difference)

    Make and see, how easy it is
    I will. As I said, I can hold the motors by hand and run it till the mounts arrive and I have nickel tabs to make the battery pack.
    ------ Post added on Jul 3, 2022 at 9:22 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    Gearing only reduces the power output bro. You should read a bit first. All the gearing I need is done by the ratio between the friction impeller and the tyre size. (1" to 26" diameter difference)

    I will. As I said, I can hold the motors by hand and run it till the mounts arrive and I have nickel tabs to make the battery pack.
    ------ Post added on Jul 3, 2022 at 9:22 PM
    Cool
     
    • Like
    Reactions: Ridunapm

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඕකෙ බැට්‍රි සෙට් එක චාජ් කරන්න කොච්චර වෙලා යනවද?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    ඕකෙ බැට්‍රි සෙට් එක චාජ් කරන්න කොච්චර වෙලා යනවද?
    2C පුළුවන්, so technically පැය එක හමාරක් වගේ. උඹෙ ලැප්ටොප් බැටරිය බැස්සාම full charge වෙන්න යන වෙලාවම තමයි. 😊

    කම්බි කප්පි දැති රෝද බයිලා වැඩක් නෑනෙ ඉතින්. Direct friction drive. 😊
    ------ Post added on Jul 4, 2022 at 1:16 AM

    isn't the friction going be affected during rain or wet road conditions? :unsure::unsure:
    if the drive wheel and assembly is covered in mud that would make it difficult to paddle as well
    Rain or wet conditions are not ideal, but not much of an issue. 775 motors are splash resistant. However, mud and such on dirt roads can be bad. (as does for almost every other moving parts of the bicycle like sprockets and chains) The friction drive modular unit can be lifted up when not needed, so can opt to just pedal in such conditions.
    ------ Post added on Jul 4, 2022 at 1:19 AM
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    battery lesiyen maru karanna puluwan widiata hadanna :D ethakota dura yana kenekta tawa battery deka thunak stand by aran yanna puluwanne :D DSLR camera wala wage
     
    • Like
    Reactions: TechnWeb

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    ගන්න අවශ්‍ය දේවල්.

    1. 775 මෝටර් දෙකක් - රු. 4500 යි. (scion electronics)
    2. Mount සහ screw සෙට් දෙකක් - රු. 800 යි. (same)
    3. 15A D4184 Dual MOSFET මොඩියුල් දෙකක් - රු. 1000 යි (aliexpress)
    4. 18650 බැටරි 10 ක් - රු. 4000 යි. (26F ලැප්ටොප් බැටරි)
    5. 5S 25A BMS එකක් - රු. 500 යි. (aliexpress)
    6. Esp8266 එකක් - රු. 700 යි. (aliexpress)
    7. 3/4" end cap දෙකයි, බට අඩියයි - රු. 500 යි. (හාඩ්වෙයාර්)
    8. 2x2" පොල්ලක්, nickel tab, solder සහ දවසේ මහන්සියට රුපියල් 2000 ක් විතර.

    View attachment 176277

    අවශ්‍ය සේරම බඩු තාම ඇවිත් නෑ. ආවාම හදන හැටි දාන්නම්. Friction drive modular unit එකක් විදිහට වගේ හදන්න ඉන්නෙ.

    දැනට පේන විදිහට මෝටර් දෙකේම උපරිම power එක 400W විතර වගේ. බැටරි ටිකත් කිසිම අවුලක් නෑ continously 7A, max 10A අදින්න පුළුවන් 2000mAh විතර තියෙන්න. (26F Samsung) 2P දැම්මාම 20A ගන්න අවුලක් නැහැ. 3.7V x 5S x 20 A = කියන්නෙ පැක් එකෙන් 350W ට එහා ගන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් දාඩිය නොදා කිලෝමීටර් 20 ක් විතර යන්න ebike එකකට ඇති. 250W ත් තියෙනවානෙ. මේක හදන විදිහ නිසා තමන්ගෙ phone එකෙන් / smart watch එකකින් control කරන්න පුළුවන්.

    Edit : practical නෑ කියන අයට අදහසක් ගන්න වැඩ කරන හැටි දාන්නම්.

    View attachment 176279

    මේකෙ වැදගත් කොටස හෙවත් friction drive එක මෙහෙමයි. ඔය උඩ රූපෙ විදිහට 2x2 පොල්ලක motor mount දෙක ගහනවා. මෝටර් දෙක එකිනෙකට මුහුණලා තියෙන විදිහට හයි කරනවා. දෙක සම්බන්ධ වෙලා රෝදෙට friction එක දෙන්නෙ මම කියපු 3/4" බටයෙන්. කැමති නම් friction වැඩි කරන්න රබර් sleeve එකක් වගේ දාන්න පුළුවන්. මට හිතෙන විදිහට එහෙම අවශ්‍ය නෑ. 26" ටයර් එකකට 1" විතර බටේක තියෙන gear ratio එක බැලුවාම ලොකු torque එකක් ඕන නැහැ. 👍

    මේක උඩම තමයි බැටරි පැක් එකත් හයි වෙන්නෙ. පිටිපස්සෙ luggage rack එකට සම්බන්ධ කරලා ටයර් එකේ ගෑවෙන විදිහට තියනවා. හැදුවාම හොඳටම තේරෙයි.

    හදලා ඉවර වෙලා සම්පූර්ණ විස්තරය දාන්නම්. 😊
    පට්ට උබෙ ගිණුම් අංකය දාන්න මම දෙනව සල්ලි...
    ලංකාවේ මිනිස්සු ගෝත්‍රික බවෙන් මුදාගන්න

    මිනිසුන්ව හුරු කරන්න එපා පොන්ස් ඔවාට. වෙන්න ඕන හිඟන වෙසාවෝ ටික පන්නලා දාලා ආයෙත් ඉස්සර වගේ පෙට්‍රල් ඩීසල් අඩුවක් නැතුව ගෙන්න උත්සාහ කරන එක.
    පෙට්‍රල් ඉවර වුන දවසට මොකද කරන්නේ ත්‍රස්තවාදිය
    ------ Post added on Jul 4, 2022 at 2:35 AM
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    පට්ට උබෙ ගිණුම් අංකය දාන්න මම දෙනව සල්ලි...
    ලංකාවේ මිනිස්සු ගෝත්‍රික බවෙන් මුදාගන්න

    පෙට්‍රල් ඉවර වුන දවසට මොකද කරන්නේ ත්‍රස්තවාදිය
    ------ Post added on Jul 4, 2022 at 2:35 AM
    තොගෙ පක්කිලි සල්ලි රෝල් කරලා පුකේ ගහගනින් පාණ්ඩු වේස බල්ලා. 🖕🖕
     
    Similar threads