රණවිරු ගාය එලිමහන් ප්‍රසංගය. 🔥🔴

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,859
    13,901
    113
    බයියන්ගේ දෙවිවරු බිමට බැහැලා කළු සිංහලුන්ට නෙලනවා නේද ? රණවිරු ගාය එහෙම ලේසියෙන් හොදවෙන එකක් නෙමේ. මෝ කමින්
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    ජේවීපී සංගමයක් නැද්ද හමුදාවේ? පිකටින් පාරක් හමුදාව ඇතුලෙම තියන්න තිබ්බ
    හදමු එකක්
    ජෙප්පෝ සමග පෙරට
    වේසිගෙ බයියෙක් අඳුනා ගන්නා ලදී, හැංගිච්ච උන් එළියට එන එක හොඳයි
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    ජේවීපී සංගමයක් නැද්ද හමුදාවේ? පිකටින් පාරක් හමුදාව ඇතුලෙම තියන්න තිබ්බ
    හදමු එකක්
    ජෙප්පෝ සමග පෙරට
    මේන් තව රාජපක්ෂ ගූ කන බල්ලෙක් :ROFLMAO::ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    ජේවීපී සංගමයක් නැද්ද හමුදාවේ? පිකටින් පාරක් හමුදාව ඇතුලෙම තියන්න තිබ්බ
    හදමු එකක්
    ජෙප්පෝ සමග පෙරට

    පොන්න බල්ල හිරේට දාලා පුක පලන්න ඕනේ අට පස් හුත්තාල . :lol: :lol:

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113

    පොන්න බල්ල හිරේට දාලා පුක පලන්න ඕනේ අට පස් හුත්තාල . :lol: :lol:

    ඊට පස්සෙ ඕකා හිරේ ඉදන් ආමී සදකැලුම් වගේ නමක් දාන්, පාතාල වැඩ කරයි . (දැනුත් ඉතිං එහෙම තමයි )
     

    gama22

    Well-known member
  • ජේවීපී සංගමයක් නැද්ද හමුදාවේ? පිකටින් පාරක් හමුදාව ඇතුලෙම තියන්න තිබ්බ
    හදමු එකක්
    ජෙප්පෝ සමග පෙරට
    බේරේ බාත් එකක් දාපු එකෙක් . තෝ නේද ජොකාත් නැතුව පාරේ දුවපු එකා. 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    ජේවීපී සංගමයක් නැද්ද හමුදාවේ? පිකටින් පාරක් හමුදාව ඇතුලෙම තියන්න තිබ්බ
    හදමු එකක්
    ජෙප්පෝ සමග පෙරට
    ඊයා උබ තාම බයියෙක් ද බන් ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හැබැයි ඉතිං මුං ගේ පවුල් වල උන්ටත් තව කොහේ හරි පෝලිමක ආමීකාරයෙක්ගෙන් මේ වෙලේ ඔහොමම පයින් පාරක් වදිනවා වෙන්නත් පුලුවන්.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    බයියන්ගේ දෙවිවරු බිමට බැහැලා කළු සිංහලුන්ට නෙලනවා නේද ? රණවිරු ගාය එහෙම ලේසියෙන් හොදවෙන එකක් නෙමේ. මෝ කමින්
    ඔය හමුදාවෙ පොලිසි උන් දාන්න ඔනි වගා කරන්නමිසක්
    මිනිස්සු හසුරවන්න නෙමෙමුන් නිසා දෙන ආඩාරයක් වත් දෙන්නෙ නමෙ රටට.
    ලගඩිම මිනිස්සු සලකයි ඔය කලකි කාක්කන්ටයි ඈමතිල ටිකටයි ...ගල් වලින් හරි ගහන්න ගන්න කාලය වෑඩි ඈතක නෙමෙ
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    686
    378
    63
    Colombo
    Wadak na ban, ayeth army karaya tamai kiyanna wenne. police karayonta nam wathura widuuwak denna hoda na. kade kin baduwak wath wikunanna hoda na. tamange palathe inna unge munu balan denna hoda na. wesa ballo. baga karayo. sakkili deshapaluwonge omanawata ona ona dewal karanawa.
    Mokada ban api okkoma marenawa. job karanawa. job eka kiyala sakkili wada karanna ona nane. dala gahala gedara inna eka nambui. ai anik un job kare nathnam mun kanne bonne nadda. gahala maranna ona kalakanninta. gamaka inna denna hoda na
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය හමුදාවෙ පොලිසි උන් දාන්න ඔනි වගා කරන්නමිසක්
    මිනිස්සු හසුරවන්න නෙමෙමුන් නිසා දෙන ආඩාරයක් වත් දෙන්නෙ නමෙ රටට.
    ලගඩිම මිනිස්සු සලකයි ඔය කලකි කාක්කන්ටයි ඈමතිල ටිකටයි ...ගල් වලින් හරි ගහන්න ගන්න කාලය වෑඩි ඈතක නෙමෙ


    සිරා බන් එක නම් ඇත්ත. මොඩ හැත්ත හරි යන්නෙ කුනු කානු අදින්නයි පුරන් කුබුරු අස්වද්දනයි තමා. රාජපස්ස බැල්ලිගේ පුතාල කියන්නෙ මුංට.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.


    image_6753555377.jpg

    0ThEUeI.jpg


    ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපස්වල සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.

    ප්‍රශ්නය තියෙන්නේ, ලංකාවේ හරක් හරිම කැමතියි සිස්ටම් එකට පිටින් ගිහින් සිස්ටම් එක විනාසකරලා ඇඟේන් ප්‍රශ්න විසඳන බොරුවට උත්සහ කරන උන්ට