Fd ekak danna , bank ekak

JmCt

Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    මිලියන 20ක් fd දානවනම් හොද බැංකු මොනාද ? දැනට 17.5ක් ලැබෙනවා. දැන් එක කල්පිරෙනවා . මහජන නම් 23%ක් දෙන්නම් කියනවා එත් එච්චර මට ඒක සෙට් නැහැ වගේ මහජන එක මේ යන තත්වය එක්ක . භාණ්ඩාගාර බිල්පත් වල හොද rate එකක් දුන්නට 28% මාස 6ට , ඕක bid එකක් නිසා ලැබෙයිද ෂුවර් කරන්න බෑ . ඉස්සරහට තව ඉල්ලුම වැඩි වෙලා , rate අඩු වෙන්නත් පුළුවන් . හැමෝටම දාගන්න වෙන එකකුත් නෑ . fd ගැන දන්නා තොරතුරු දෙන්න .
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,053
    113
    උඹ රටකට යන්නෙත් නැත්තන්, වෙන දේකට invest කරන්නෙත් නැත්තන් FD එකක් දාපන්. මමත් දාලා තියෙන්නේ. නිකන් පුස් කනවට වඩා ඒක හොඳයි.
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    උඹ රටකට යන්නෙත් නැත්තන්, වෙන දේකට invest කරන්නෙත් නැත්තන් FD එකක් දාපන්. මමත් දාලා තියෙන්නේ. නිකන් පුස් කනවට වඩා ඒක හොඳයි.
    ow
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    උඹ රටකට යන්නෙත් නැත්තන්, වෙන දේකට invest කරන්නෙත් නැත්තන් FD එකක් දාපන්. මමත් දාලා තියෙන්නේ. නිකන් පුස් කනවට වඩා ඒක හොඳයි.
    Hoda bank ekak kiyahan.mcn
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    NSB තමයි දැනට sure.

    සල්ලි තියෙ නම් වෙන රටවලට යන්න එපා. ළමයින්ට උගන්නන්න හොඳ රටකට යවන්න බලාගෙන. මේ රටේ වගේ ආතල් එකේ පාඩුවේ ඉන්න බෑ වෙන රටවලට ගිහින්. සල්ලි තියේ නම් මේ රටේ ඕන දෙයක් ගන්න පුලුවන්. ඔය බංකොලොත් කියන ඕනම රටක සැපට ජීවත් වෙන කොට්ඨාසයකුත් ඉන්නවා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,053
    113
    Hoda bank ekak kiyahan.mcn
    මම නම් LOLC බන් දැම්මේ. දැන් සති 6ක් වගේ වෙනවා. එතකොට rate එක ගියේ 20%. මාස 6 කට තමයි දැම්මේ. term එක වැඩි වෙනකොට පොඩ්ඩක් Interest එක තව වැඩි වෙනවා.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Private ewage danna epa labbo
    dapan rajaye bank ekaka sure nisa
    Government serama labbawal kela vila ney bn

    මම නම් LOLC බන් දැම්මේ. දැන් සති 6ක් වගේ වෙනවා. එතකොට rate එක ගියේ 20%. මාස 6 කට තමයි දැම්මේ. term එක වැඩි වෙනකොට පොඩ්ඩක් Interest එක තව වැඩි වෙනවා.
    LOLC aulak nedda bn
    මම නම් LOLC බන් දැම්මේ. දැන් සති 6ක් වගේ වෙනවා. එතකොට rate එක ගියේ 20%. මාස 6 කට තමයි දැම්මේ. term එක වැඩි වෙනකොට පොඩ්ඩක් Interest එක තව වැඩි වෙනවා.
    ------ Post added on Jul 7, 2022 at 3:12 PM

    NSB තමයි දැනට sure.

    සල්ලි තියෙ නම් වෙන රටවලට යන්න එපා. ළමයින්ට උගන්නන්න හොඳ රටකට යවන්න බලාගෙන. මේ රටේ වගේ ආතල් එකේ පාඩුවේ ඉන්න බෑ වෙන රටවලට ගිහින්. සල්ලි තියේ නම් මේ රටේ ඕන දෙයක් ගන්න පුලුවන්. ඔය බංකොලොත් කියන ඕනම රටක සැපට ජීවත් වෙන කොට්ඨාසයකුත් ඉන්නවා.
    NSB rate hodaida bn
    ------ Post added on Jul 7, 2022 at 3:13 PM