රුපියල අවප්‍රමාන වීමේ කතාව

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113


    Purchasing-Power-of-the-U.S.-Dollar-Over-Time.jpg



    FpuPFljXEAEcrf7.jpeg


     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    2018 මම මේක කිව්වා.. අද මේ ගැන මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    skeleton-meme.gif

    ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා

    මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..
    USD 10,000 විතර ගන්න ඕන එක පාර. බැංකුවලින් දෙන්නේ නෑ ලොකු ගානක්. ගන්න තැනක් දන්න කෙනෙක් කියාගෙන යන්න. (y)