Fd ekak danna , bank ekak

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මිලියන 20ක් fd දානවනම් හොද බැංකු මොනාද ? දැනට 17.5ක් ලැබෙනවා. දැන් එක කල්පිරෙනවා . මහජන නම් 23%ක් දෙන්නම් කියනවා එත් එච්චර මට ඒක සෙට් නැහැ වගේ මහජන එක මේ යන තත්වය එක්ක . භාණ්ඩාගාර බිල්පත් වල හොද rate එකක් දුන්නට 28% මාස 6ට , ඕක bid එකක් නිසා ලැබෙයිද ෂුවර් කරන්න බෑ . ඉස්සරහට තව ඉල්ලුම වැඩි වෙලා , rate අඩු වෙන්නත් පුළුවන් . හැමෝටම දාගන්න වෙන එකකුත් නෑ . fd ගැන දන්නා තොරතුරු දෙන්න .
    RDB 18%
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,169
    6,034
    113
    20 million monthly danatath 20% ganna puluwan peoples bank 1 year walata.(mekanam Moda wadak Mata hithanne 3month walin renew karana eka hondai.)

    Bank wala site walata yanna .finance company nam allways update karanwa unge rates.
    Hondama de thawa sathi 2kin wage Dana eka bank walanam.
     
    • Like
    Reactions: ElaBaba

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    NSB rate hodaida bn
    ------ Post added on Jul 7, 2022 at 3:13 PM
    3 months 15% යි.
    20 මිලියන් එකම බැංකුවේ දාන්න එපා. හොඳ බැංකු 04 ක වගේ දාන්න.

    T bills dapan eka thama sure..
    හදීසියකදි මැදින් ගන්න බෑනේ.
    ------ Post added on Jul 7, 2022 at 4:33 PM
     
    Last edited:
    • Wow
    Reactions: Enthiran

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    T bills dapan eka thama sure..
    හදීසියකදි මැදින් ගන්න බෑනේ.
    20 million monthly danatath 20% ganna puluwan peoples bank 1 year walata.(mekanam Moda wadak Mata hithanne 3month walin renew karana eka hondai.)

    Bank wala site walata yanna .finance company nam allways update karanwa unge rates.
    Hondama de thawa sathi 2kin wage Dana eka bank walanam.
    peoples bank කෙලවෙලා තියෙන්නේ. staff එකටවත් loan දෙන්නේ නෑ. උන්ගාව ඩොලර් & රුපියල් දෙකම නෑලු. ඒකයි උන් ලොකු interest rates දෙන්නේ. එහෙමයි ආරංචිය.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,169
    6,034
    113
    හදීසියකදි මැදින් ගන්න බෑනේ.

    peoples bank කෙලවෙලා තියෙන්නේ. staff එකටවත් loan දෙන්නේ නෑ. උන්ගාව ඩොලර් & රුපියල් දෙකම නෑලු. ඒකයි උන් ලොකු interest rates දෙන්නේ. එහෙමයි ආරංචිය.
    Man nam damma bn.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලොකු investment එකක් කරන්න තරම් අතේ ගානක් නෑ මමත් ලගදී fixed deposit එකක් දැම්මා කරන්න දෙයක් නැති කමට
     
    • Like
    Reactions: msan and Kolama

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    හදීසියකදි මැදින් ගන්න බෑනේ.

    peoples bank කෙලවෙලා තියෙන්නේ. staff එකටවත් loan දෙන්නේ නෑ. උන්ගාව ඩොලර් & රුපියල් දෙකම නෑලු. ඒකයි උන් ලොකු interest rates දෙන්නේ. එහෙමයි ආරංචිය.
    nalu kiyanae uba danna deyak nemene bun
    matakada kalekata kalin banku kadan watei salli ganin kiwwa kattiyata
    ko watunada serama kata kata

    bank eka watunak government bank ekak nisa minissunta polla tiyenne na
    ekai baya natuwa dapan kiyanne
    kohen hari salli tika denawa
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    NSB තමයි දැනට sure.

    සල්ලි තියෙ නම් වෙන රටවලට යන්න එපා. ළමයින්ට උගන්නන්න හොඳ රටකට යවන්න බලාගෙන. මේ රටේ වගේ ආතල් එකේ පාඩුවේ ඉන්න බෑ වෙන රටවලට ගිහින්. සල්ලි තියේ නම් මේ රටේ ඕන දෙයක් ගන්න පුලුවන්. ඔය බංකොලොත් කියන ඕනම රටක සැපට ජීවත් වෙන කොට්ඨාසයකුත් ඉන්නවා.

    මේ point තවදුරටත් valid නැහැ මචන් ඕක.
     
    • Haha
    Reactions: Enthiran

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    nalu kiyanae uba danna deyak nemene bun
    matakada kalekata kalin banku kadan watei salli ganin kiwwa kattiyata
    ko watunada serama kata kata

    bank eka watunak government bank ekak nisa minissunta polla tiyenne na
    ekai baya natuwa dapan kiyanne
    kohen hari salli tika denawa
    මට කිව්වේ peoples bank වැඩ කරන කෙනෙක්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඕක ඇර තව රජයේ බැංකු තියෙන්නේ බං.

    මේ point තවදුරටත් valid නැහැ මචන් ඕක.
    සල්ලි තියේ නම් සැපට සර්වයිව් වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ගන්න ඕන තරම් බඩුත් තියෙනවා. මම අවු. 05 ක් ඉතාලි හිටියේ. සැවෝනා. ඒ අත් දැකීම්, වියදම් එක්ක බලද්දි මේ රට මේ ප්‍රශ්න එක්කත් ජීවත් වෙන්න ලේසියි.
    ------ Post added on Jul 7, 2022 at 5:43 PM
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මට කිව්වේ peoples bank වැඩ කරන කෙනෙක්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඕක ඇර තව රජයේ බැංකු තියෙන්නේ බං.

    සල්ලි තියේ නම් සැපට සර්වයිව් වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ගන්න ඕන තරම් බඩුත් තියෙනවා. මම අවු. 05 ක් ඉතාලි හිටියේ. සැවෝනා. ඒ අත් දැකීම්, වියදම් එක්ක බලද්දි මේ රට මේ ප්‍රශ්න එක්කත් ජීවත් වෙන්න ලේසියි.
    ------ Post added on Jul 7, 2022 at 5:43 PM
    meka tamai atta