මේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.
මාධ්‍ය වේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය හා එය විසදිම සඳහා ඇමෙරිකාවේ සහයෝගය පිළිබඳව පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව පැවැසීය.
මීට පෙර සැලසුම්කල ගිවිසුම ක්‍රියාත්මක නොවිම හේතුවෙන් මේ අවස්ථාවේදි එම්.සී.සි. ගිවිසුමකට නොයන බව ඇය ප්‍රකාශ කළාය.
https://www.ada.lk/breaking_news/මේ-අවස්ථාවේදි-MCC-ගිවිසුමක්-නෑ/11-395193