⛔MCC නෑ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.

    මාධ්‍ය වේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය හා එය විසදිම සඳහා ඇමෙරිකාවේ සහයෝගය පිළිබඳව පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව පැවැසීය.

    මීට පෙර සැලසුම්කල ගිවිසුම ක්‍රියාත්මක නොවිම හේතුවෙන් මේ අවස්ථාවේදි එම්.සී.සි. ගිවිසුමකට නොයන බව ඇය ප්‍රකාශ කළාය.

    https://www.ada.lk/breaking_news/මේ-අවස්ථාවේදි-MCC-ගිවිසුමක්-නෑ/11-395193
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    ඇමෙරිකාව දෙන හම අධාරයක්ම IMF හරහා විතරයි දෙන්නේ
    එක කලිම කියල තිබ්බා
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    මේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.

    මාධ්‍ය වේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය හා එය විසදිම සඳහා ඇමෙරිකාවේ සහයෝගය පිළිබඳව පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව පැවැසීය.

    මීට පෙර සැලසුම්කල ගිවිසුම ක්‍රියාත්මක නොවිම හේතුවෙන් මේ අවස්ථාවේදි එම්.සී.සි. ගිවිසුමකට නොයන බව ඇය ප්‍රකාශ කළාය.

    https://www.ada.lk/breaking_news/මේ-අවස්ථාවේදි-MCC-ගිවිසුමක්-නෑ/11-395193
    oki American Chinese neda?