Petrol for USD Freelancers

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,953
    23,748
    113
    https://ceypetco.gov.lk/usd-consumer-online-registration/

    Only Lanka Auto Diesel, Lanka Industrial Kerosene and Lanka Fuel Oil will be sold on USD.
    1657210856331.png
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    පුලුවන් .. ඕක ගැන ජනිත් කතා කරානෙ nandalal එක්ක .. induvidual දෙන්න බෑ කිව්වලු .. එහෙම උනොත් අනිත් අයත් කලු කඩෙන් හරි ඩොලර් අරන් ඇවිත් පෙට්‍රල් ගන්න නිසා .. බව්සරයක් නම් ගන්න පුලුවන් කිව්වලු ඩොලර් දීල ... සෙට් එකක් එකතු උනොත් පුලුවන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    පුළුවන්, ඩීසල් විතරයි හැබැයි
    එත් බන් උන් ගැලුම් 2000න් අඩුව දෙන්නෙ නෑ.

    අනික ගෙනල්ල බාන්න උන් කියන ස්පෙක් එකට ටැන්ක් ෆැසිලිටි තියෙන්න්ත් ඕන.

    ඒව තියනව නන් පුළුවන්.

    ------

    තව ජෝන් කීල්ස් එකෙනුත් පුළුවන්ලු
    එත් අඩුම ලීටර් 6600ක් ගන්න ඕන.

    උන් නන් බාල්දි වලට හරි බානවලු.

    පොඩ්ඩක් කතා කරල බලන්න

    Marine diesel denne JKH eken, petrol denne na

    පෙට්‍රොල් දෙනව
    අඩුම 6600ක් ගන්න ඕන
    ------ Post added on Jul 7, 2022 at 9:56 PM
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක කරන්න බැරි හේතුව මේකයි => තෙල් බවුසරයක් ඩොලර් එක රුපියල් 360ට ගලපලා ගාණ හදල ගෙවල ගන්නවා. ඊට පස්සේ ලිටරේ 1000යි - 1500යි කියල විකුණනවා. කොහොමද කළුකඩ බිස්නස් එක?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    BOI company walata diesel denawa ..bowsers ganna puluwan..godak katunayaka industiral zone eke factory dollars deela bowser gannawa unge generators and lokkonge vehicals walata use karanna
     
    • Like
    Reactions: eksudda and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පුළුවන්, ඩීසල් විතරයි හැබැයි
    එත් බන් උන් ගැලුම් 2000න් අඩුව දෙන්නෙ නෑ.

    අනික ගෙනල්ල බාන්න උන් කියන ස්පෙක් එකට ටැන්ක් ෆැසිලිටි තියෙන්න්ත් ඕන.

    ඒව තියනව නන් පුළුවන්.

    ------

    තව ජෝන් කීල්ස් එකෙනුත් පුළුවන්ලු
    එත් අඩුම ලීටර් 6600ක් ගන්න ඕන.

    උන් නන් බාල්දි වලට හරි බානවලු.

    පොඩ්ඩක් කතා කරල බලන්න



    පෙට්‍රොල් දෙනව
    අඩුම 6600ක් ගන්න ඕන
    ------ Post added on Jul 7, 2022 at 9:56 PM

    jk eken 6600 gamuda ehenam.

    ඕක කරන්න බැරි හේතුව මේකයි => තෙල් බවුසරයක් ඩොලර් එක රුපියල් 360ට ගලපලා ගාණ හදල ගෙවල ගන්නවා. ඊට පස්සේ ලිටරේ 1000යි - 1500යි කියල විකුණනවා. කොහොමද කළුකඩ බිස්නස් එක?
    Rs walata sell karan nathuwa USDT, BTC walata sell karanawa next bowser eka ganna :P
    ------ Post added on Jul 7, 2022 at 10:05 PM