Freelance USD earn karana 50-60 denek wage set wela USD ekathu karala petrol Bouser ekak Order karanna barida ban? Ethakota ekekta maseta 100Lter wage ganna puluwan.
ai ban dan USD walin gewala ganna puluwan kiyala kiyanneලංකාවේ බෑ රජයෙන් ඒවා කරන්නේ
| Only Lanka Auto Diesel, Lanka Industrial Kerosene and Lanka Fuel Oil will be sold on USD. |
|
|
Sirawata komis eka keeyak illaida wesa haththaaaa...ලංකාවේ බෑ රජයෙන් ඒවා කරන්නේ
ai ban dan USD walin gewala ganna puluwan kiyala kiyanne
Marine diesel denne JKH eken, petrol denne na
Marine diesel denne JKH eken, petrol denne na
Appata Diesal witharada denneBR thiyenawa, USD thiyenawa. Tank ekak install karannath puluwan. habai mun denne diesel witharai.


පෙට්‍රොල් දෙනව
අඩුම 6600ක් ගන්න ඕන
------ Post added on Jul 7, 2022 at 9:56 PM
ow okkoma ekathu wela diesel car / suv tikakuth ganna weiAppata Diesal witharada denne![]()

පුළුවන්, ඩීසල් විතරයි හැබැයි
එත් බන් උන් ගැලුම් 2000න් අඩුව දෙන්නෙ නෑ.
අනික ගෙනල්ල බාන්න උන් කියන ස්පෙක් එකට ටැන්ක් ෆැසිලිටි තියෙන්න්ත් ඕන.
ඒව තියනව නන් පුළුවන්.
------
තව ජෝන් කීල්ස් එකෙනුත් පුළුවන්ලු
එත් අඩුම ලීටර් 6600ක් ගන්න ඕන.
උන් නන් බාල්දි වලට හරි බානවලු.
පොඩ්ඩක් කතා කරල බලන්න
පෙට්‍රොල් දෙනව
අඩුම 6600ක් ගන්න ඕන
------ Post added on Jul 7, 2022 at 9:56 PM
Rs walata sell karan nathuwa USDT, BTC walata sell karanawa next bowser eka gannaඕක කරන්න බැරි හේතුව මේකයි => තෙල් බවුසරයක් ඩොලර් එක රුපියල් 360ට ගලපලා ගාණ හදල ගෙවල ගන්නවා. ඊට පස්සේ ලිටරේ 1000යි - 1500යි කියල විකුණනවා. කොහොමද කළුකඩ බිස්නස් එක?
