Petrol for USD Freelancers

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මචන් JKH එකෙන් පෙට්‍රොල් ගන්න පුළුවන් එක confirm ද?

    ඔව්
    අපිත් අද කෝල් කරා
    එතකොට තමා කීවෙ

    Petrol dnw kyla nane khwath
    Call jhk
    ------ Post added on Jul 7, 2022 at 10:44 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ඩොලර් 18000යිනේ ඕනේ බව්සර් දෙකක් ගන්න. :yes:
    ගත්තා වගේ නෙමෙයි ගමේ එවුන් පිස්සු නටයි ගේ ඉස්සරහට ඇවිත්. :no:

    ෂෙඩ් එකට බාන ගානට දෙනවා ඇති. එතකොට තව අඩු වෙයි. රු.20ක් වගේ ලිටරේට.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Jk eken gannakota matath kiyanna. $2000 - $3000 dannam
    Niyamai... ubala group ekak hadagena karapanko wade.. BR+bank approval ekak nam aniwaren one..
    meh api gattu 1st bowser eka + Transport cost IOC eken.
    1657215862803.png
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Niyamai... ubala group ekak hadagena karapanko wade.. BR+bank approval ekak nam aniwaren one..
    meh api gattu 1st bowser eka + Transport cost IOC eken.
    Tank (10000L ) එකක් install කරන්න total cost එක කොච්චර විතර යනවද බන් ???
     
    • Like
    Reactions: luk3r

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Niyamai... ubala group ekak hadagena karapanko wade.. BR+bank approval ekak nam aniwaren one..
    meh api gattu 1st bowser eka + Transport cost IOC eken.
    View attachment 176729

    පෙට්‍රල් ද මචන්
    බඩු ආවද? කොහොමද ස්ටොක් කරන්නෙ අරගෙන

    උබගෙ ඔෆිස් එකක් තියනවද? කට්ටිය සෙට් වෙලාද ගත්තෙ
     
    • Like
    Reactions: luk3r and chami2015