කරන්ට් වැදුනා⚠️️😖

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕවා මොනවද බන්
    wall socket එකට කෙලින්ම LEB bulb එකක් ගහලා පැයක් විතර වෙව්ල වෙව්ල හිටියා
    වෙනම ආතල් එකක්:love:
    Hammehhhh yakoooo :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,113
    113
    34
    Kalutara
    අපේ එක ප්ලග් බේස් එකක ස්විච් එක නොදා ප්ලග් එක විතරක් ගැහුවම කරන්ට් එක එනවනේ. ඒ මොකෝ බන්? හැබැයි කරන්ට් එකේ සේරම එන්නේ නෑ. වදින තරමට එනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    අපේ එක ප්ලග් බේස් එකක ස්විච් එක නොදා ප්ලග් එක විතරක් ගැහුවම කරන්ට් එක එනවනේ. ඒ මොකෝ බන්? හැබැයි කරන්ට් එකේ සේරම එන්නේ නෑ. වදින තරමට එනවා.
    Wadina tharamata enne naththan main ekata gahala balapan wadinawada kiyala, habai namkita kiyapan umba wenuwat wadunada nadda kiyala meke noola danna kiyalaaa...
     
    • Sad
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura

    387534.jpg
     
    • Like
    Reactions: jhnnwp