රුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
චූන් පාන් වෑන් එකෙන්
රුපියල් 10 + පුකත් දුන්නදරුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
චූන් පාන් වෑන් එකෙන්

රුපියල් 10 + පුකත් දුන්නද
1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන![]()
මාලු බනිස් නෙමෙයි

38 (+/- [3])මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
නෑ මචං.රුපියල් 10 + පුකත් දුන්නද
1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන![]()
oya kiyanne 2000 - 2002 wage kale wenna oniමට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...
නෑ මචං.
මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්රයිඩ් රයිස් එහෙමත් තිබුණ...

oya kiyanne 2000 - 2002 wage kale wenna oni

උන්ට පාඩු නැද්ද දන්නෑ ඒක හදන එකත්මාලු බනිස් නෙමෙයි
OP කියලා මාලු පාන් නේ
මෙහෙ තිබ්බා චූටි පාන් ගෙඩියක් වගේ එකකට මොනවදෝ දාලා
ඕන නම් එකපාරින් බඩේ![]()
100 රයිස් කොත්තු නම් කෑවා කැම්පස් යන දවස් වල.ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...
නෑ මචං.
මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්රයිඩ් රයිස් එහෙමත් තිබුණ...

මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
rupiyal 2 kasiye size ekatadaරුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
චූන් පාන් වෑන් එකෙන්
අම්මෝ බන් .....38 (+/- [3])
ඊටත් ඉස්සෙල්ලoya kiyanne 2000 - 2002 wage kale wenna oni
ඉතාමත්ම කිට්ටුයි..උබ 1985-1986 නේද![]()
niwa 1981 -1983 ekekඅම්මෝ බන් .....
ඊටත් ඉස්සෙල්ල
ඉතාමත්ම කිට්ටුයි..
2019 නෙමෙයි මචං. ගිය අවුරුද්දෙත් තිබුණ ගෙවල් පැත්තෙ බේකරියක රු 10ට...උන්ට පාඩු නැද්ද දන්නෑ ඒක හදන එකත්
100 රයිස් කොත්තු නම් කෑවා කැම්පස් යන දවස් වල.
10 ට කිසිම පාන් ජාතියක් දැකලවත් නෑ
ඉස්සර නුගේගොඩ නම් තිබ්බා 17 කඩේ කියල එකක්. රෝල්ස් පැටිස් සමෝසා ඕන එකක් 17යි. දෙකක් තුනක් කනවා ඉතින්.
------ Post added on Jul 8, 2022 at 8:14 AM
3.50 ට තිබුණ කාලෙ මතක නෑ මට. තනියම කඩේ යන වයස වෙනකොට, පාං ගෙඩිය 5.50ක් වගේ ගාණක්....අපි 3.50 පානුත් කෑවා 1994දි
ඔවු ඔවු... මටත් මතකයි. සොසේජස් එක මැද්දෙන් පලල ගහන එක...උබ ඔය කියන්නෙ ඉතුරු වෙන අල පොතු දාල ගහන සීන් එක නේද. ඔය විදියෙම බජට් සොසේජ් බන් එකත් එනව. තනි සොසේජ් එකෙන් බන් 4ක් ගහනව
ගෝල්ඩ් ලීෆ් එක 5 ඉදන් 7 උනාම මට මතකයි ස්කූල් වෑන් එකේ දොර අරින්න හිටපු එකා අඩ අඩා හිටිය ඌ සිගරට් වලින් විට කන්න මාරු වෙනව කියල. ඒ ගමන්ම විටත් 5ක් උනා 2000 විතර සීන් එකක්
------ Post added on Jul 8, 2022 at 7:57 AM
යකඩෝ මමනම් දැකලම නෑ2019 නෙමෙයි මචං. ගිය අවුරුද්දෙත් තිබුණ ගෙවල් පැත්තෙ බේකරියක රු 10ට...
ඇති බම්බුවක් නෑ හැබැයි. රු 2 කාසියට වඩා චුට්ටක් ලොකුයි....
------ Post added on Jul 8, 2022 at 9:13 AM