මාළු පාන් රුපියල් 10ට..😍

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    2000-2002😁😁

    DU6SltJ.jpeg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    රුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
    චූන් පාන් වෑන් එකෙන්
    රුපියල් 10 + පුකත් දුන්නද

    1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන :lol:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රුපියල් 10 + පුකත් දුන්නද

    1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන :lol:
    මාලු බනිස් නෙමෙයි
    OP කියලා තියෙන්නේ මාලු පාන් නේ:rolleyes::eek:

    මෙහෙ තිබ්බා චූටි පාන් ගෙඩියක් වගේ එකකට මොනවදෝ දාලා
    ඕන නම් එකපාරින් බඩේ🤭
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
    38 (+/- [3])
     
    • Love
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්‍රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...

    රුපියල් 10 + පුකත් දුන්නද

    1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන :lol:
    නෑ මචං.
    මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
    ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තිබුණ...
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
    oya kiyanne 2000 - 2002 wage kale wenna oni
     
    • Like
    Reactions: Kalegana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්‍රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...

    නෑ මචං.
    මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
    ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තිබුණ...

    උබ ඔය කියන්නෙ ඉතුරු වෙන අල පොතු දාල ගහන සීන් එක නේද. ඔය විදියෙම බජට් සොසේජ් බන් එකත් එනව. තනි සොසේජ් එකෙන් බන් 4ක් ගහනව :yes:

    oya kiyanne 2000 - 2002 wage kale wenna oni

    ගෝල්ඩ් ලීෆ් එක 5 ඉදන් 7 උනාම මට මතකයි ස්කූල් වෑන් එකේ දොර අරින්න හිටපු එකා අඩ අඩා හිටිය ඌ සිගරට් වලින් විට කන්න මාරු වෙනව කියල. ඒ ගමන්ම විටත් 5ක් උනා 2000 විතර සීන් එකක් :lol:
    ------ Post added on Jul 8, 2022 at 7:57 AM
     
    • Love
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මාලු බනිස් නෙමෙයි
    OP කියලා මාලු පාන් නේ:rolleyes::eek:

    මෙහෙ තිබ්බා චූටි පාන් ගෙඩියක් වගේ එකකට මොනවදෝ දාලා
    ඕන නම් එකපාරින් බඩේ🤭
    උන්ට පාඩු නැද්ද දන්නෑ ඒක හදන එකත්

    ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්‍රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...

    නෑ මචං.
    මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
    ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තිබුණ...
    100 රයිස් කොත්තු නම් කෑවා කැම්පස් යන දවස් වල.

    10 ට කිසිම පාන් ජාතියක් දැකලවත් නෑ :P

    ඉස්සර නුගේගොඩ නම් තිබ්බා 17 කඩේ කියල එකක්. රෝල්ස් පැටිස් සමෝසා ඕන එකක් 17යි. දෙකක් තුනක් කනවා ඉතින්.
    ------ Post added on Jul 8, 2022 at 8:14 AM
     
    • Wow
    Reactions: PHBhagya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා

    උබ 1985-1986 නේද 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උන්ට පාඩු නැද්ද දන්නෑ ඒක හදන එකත්

    100 රයිස් කොත්තු නම් කෑවා කැම්පස් යන දවස් වල.

    10 ට කිසිම පාන් ජාතියක් දැකලවත් නෑ :P

    ඉස්සර නුගේගොඩ නම් තිබ්බා 17 කඩේ කියල එකක්. රෝල්ස් පැටිස් සමෝසා ඕන එකක් 17යි. දෙකක් තුනක් කනවා ඉතින්.
    ------ Post added on Jul 8, 2022 at 8:14 AM
    2019 නෙමෙයි මචං. ගිය අවුරුද්දෙත් තිබුණ ගෙවල් පැත්තෙ බේකරියක රු 10ට...

    ඇති බම්බුවක් නෑ හැබැයි. රු 2 කාසියට වඩා චුට්ටක් ලොකුයි....😂

    අපි 3.50 පානුත් කෑවා 1994දි
    3.50 ට තිබුණ කාලෙ මතක නෑ මට. තනියම කඩේ යන වයස වෙනකොට, පාං ගෙඩිය 5.50ක් වගේ ගාණක්....😃

    උබ ඔය කියන්නෙ ඉතුරු වෙන අල පොතු දාල ගහන සීන් එක නේද. ඔය විදියෙම බජට් සොසේජ් බන් එකත් එනව. තනි සොසේජ් එකෙන් බන් 4ක් ගහනව :yes:

    ගෝල්ඩ් ලීෆ් එක 5 ඉදන් 7 උනාම මට මතකයි ස්කූල් වෑන් එකේ දොර අරින්න හිටපු එකා අඩ අඩා හිටිය ඌ සිගරට් වලින් විට කන්න මාරු වෙනව කියල. ඒ ගමන්ම විටත් 5ක් උනා 2000 විතර සීන් එකක් :lol:
    ------ Post added on Jul 8, 2022 at 7:57 AM
    ඔවු ඔවු... මටත් මතකයි. සොසේජස් එක මැද්දෙන් පලල ගහන එක...😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    2019 නෙමෙයි මචං. ගිය අවුරුද්දෙත් තිබුණ ගෙවල් පැත්තෙ බේකරියක රු 10ට...

    ඇති බම්බුවක් නෑ හැබැයි. රු 2 කාසියට වඩා චුට්ටක් ලොකුයි....😂

    ------ Post added on Jul 8, 2022 at 9:13 AM
    යකඩෝ මමනම් දැකලම නෑ

    එක කඩේක තිබිල ජෑම් බෝතලේක පියනක් විතර සයිස් පීසා එකක් නම් කෑවා :lol: