Petrol for USD Freelancers

dilann

Well-known member
  • Jul 6, 2018
    66,280
    164,498
    113
    එකමත් එක රටක
    ලංකාවට ඩොලර් එවන බැංකු account වලට පොඩි card එකක් දුන්නනම් හරි ප්‍රමුකතාව එක්ක.
    සලාක ක්‍රමයට හැබැයි.. එවන ගාන අනුව vip සලාකේ වැඩිවෙන විදියට දුන්නනම් ඩොලර් එවයි , එවන උන්ටත් වාසියක් තියනව.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පෙට්‍රල් දෙනවද බං?
    Petrol na ban.. thavama ekata approval na kiyalai kiyanne. Dammika cir goda dai ikmntama
    Tank (10000L ) එකක් install කරන්න total cost එක කොච්චර විතර යනවද බන් ???
    api mekata tanks install kale Mid January vage ban.. 13500L gatte parana Water/milk bowser ekak eka tanikarama leaks nathi wenna welding karala mokadda manda coating ekak gawa..
    bowser eka gatta place eka nam danne na but total cost 1 mil lkr vage giya.. pump ekata ekka
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ලංකාවට ඩොලර් එවන බැංකු account වලට පොඩි card එකක් දුන්නනම් හරි ප්‍රමුකතාව එක්ක.
    සලාක ක්‍රමයට හැබැයි.. එවන ගාන අනුව vip සලාකේ වැඩිවෙන විදියට දුන්නනම් ඩොලර් එවයි , එවන උන්ටත් වාසියක් තියනව.
    ත්‍රීවිල්කාරයොන්ගෙන් ගුටි කන්න වෙන්නෙ බං ඕව කරන්න ගිහිල්ල
     
    • Like
    Reactions: luk3r

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පෙට්‍රල් ද මචන්
    බඩු ආවද? කොහොමද ස්ටොක් කරන්නෙ අරගෙන

    උබගෙ ඔෆිස් එකක් තියනවද? කට්ටිය සෙට් වෙලාද ගත්තෙ
    meka office eke ekak man me ubalata meka karanna motivate karanna share kale :):yes:
    USD wire transfer puluwan. mehe bank walin USD send karanawata wada lesi. :)

    BR nam thiyenawa. storage thama natte. shed walata unload karannath bane.
    Un uba kiyana location ekata bowser ekak ewanava ban.. un awill unload karala denava.. unge inspection walata ekek awith balanava habai mulin storage eka ok da kiyala
    eth petrol nathnam wadak na neh bn
    petrol na ban ekai aula
    ado math set wenawa
    ow ban ubala karapan meka
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    order karala ubalai lat walatada purawanne thel? :ROFLMAO: un kyana widiyata storage facilty nathywa denne naha. un kyana widiyata storage facility eka gahanna laksha 40ta wada yai :ROFLMAO:
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    446
    132
    43
    jk eken 6600 gamuda ehenam.


    Rs walata sell karan nathuwa USDT, BTC walata sell karanawa next bowser eka ganna :P
    ------ Post added on Jul 7, 2022 at 10:05 PM

    mata 500k wage thama one maseta
    Uba set wela Diesel gaththada ?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    ඔව්
    අපිත් අද කෝල් කරා
    එතකොට තමා කීවෙ


    Call jhk
    ------ Post added on Jul 7, 2022 at 10:44 PM
    මචන් අපේ එකෙක් JKH එකට කෝල් එකක් දුන්නම කියල පෙට්‍රල් විකුනන්නේ නැහැ කියලා. පුලුවන්නම් උබලා කතා කරපු බුවාගේ නමයි ෆෝන් නම්බර් එකයි දෙන්න පුලුවන්ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මචන් අපේ එකෙක් JKH එකට කෝල් එකක් දුන්නම කියල පෙට්‍රල් විකුනන්නේ නැහැ කියලා. පුලුවන්නම් උබලා කතා කරපු බුවාගේ නමයි ෆෝන් නම්බර් එකයි දෙන්න පුලුවන්ද?


    Menna,

    Lakshitha +94 77 626 2172 | Nadeera +94 77 570 2675 [email protected] | [email protected]
     
    • Like
    Reactions: analytics