මේ දවස් ටිකෙත් හැංගිලා හිටපු එකා ඔහොම දෙයක් උනාම එලියට එන්නේ නෑ දැන්ම.ඕක තව දවස් දෙකකින් හැංගිලා ඉන්න තැනකින් එලියට ඒවි..
එලියට එනකොට ඌ ජනාධිපති නමට විතරයි. බලු ගණන්ගන්නෙ නෑ ඌව.ඕක තව දවස් දෙකකින් හැංගිලා ඉන්න තැනකින් එලියට ඒවි..
එයාල මහින්ද වගේ මෝඩ නෑ . එයාල දන්නවා ඔයාල ඊට වඩා මොඩයි කියලා. රනිල් ගේම ගහන්නේ ව්යවස්ථාවෙන්ම අරන් අනල කුට්ටම ඇදලා ගහයිඋඹට මතකනෙ මැයි 9 ගෝල්ෆේස් එකට ගහුවම රටම කුලප්පු උන හැටි. අන්න ඒකෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එක වෙන්නේ ඔය වැඩේ කලොත්.
මහජනතාව තමා රටේ #1. ව්‍යවස්ථාව තියෙන්නෙ මහජනයට සෙවය කරන්න. රටේ රජු වගේ ඉන්න විධායක ජනාධිපති කෝ දැන්? ව්යවස්ථා බයිල තියාගන්න කියන්න පාර්ලිමේන්තුවෙ පොන්ස්ලට. මහජනයට ඕව අදාල නෑ.එයාල මහින්ද වගේ මෝඩ නෑ . එයාල දන්නවා ඔයාල ඊට වඩා මොඩයි කියලා. රනිල් ගේම ගහන්නේ ව්යවස්ථාවෙන්ම අරන් අනල කුට්ටම ඇදලා ගහයි
එයාල මහින්ද වගේ මෝඩ නෑ . එයාල දන්නවා ඔයාල ඊට වඩා මොඩයි කියලා. රනිල් ගේම ගහන්නේ ව්යවස්ථාවෙන්ම අරන් අනල කුට්ටම ඇදලා ගහයි

මේ දවස් ටිකෙත් හැංගිලා හිටපු එකා ඔහොම දෙයක් උනාම එලියට එන්නේ නෑ දැන්ම.
පාරට අරන් මරන්න තියෙන්නේ බැසිල්, නාමල් මුන් ඔක්කොම.. නැත නම් ඕකුන් කවද හරි ආපහු ගේමක් ගහනව, ඔන්න බලපන්..එලියට එනකොට ඌ ජනාධිපති නමට විතරයි. බලු ගණන්ගන්නෙ නෑ ඌව.
අපේ උන් මෝඩයි ඕවා තේරෙන් නෑ . ඔය පොතම අනලා උබලට කවනව අද හවස වෙන්න කලින් රනිලාමහජනතාව තමා රටේ #1. ව්‍යවස්ථාව තියෙන්නෙ මහජනයට සෙවය කරන්න. රටේ රජු වගේ ඉන්න විධායක ජනාධිපති කෝ දැන්? ව්යවස්ථා බයිල තියාගන්න කියන්න පාර්ලිමේන්තුවෙ පොන්ස්ලට. මහජනයට ඕව අදාල නෑ.
"උබලට" කිව්වේ? උබ මේ රටේ නෙමෙයිද ඉන්නෙඅපේ උන් මෝඩයි ඕවා තේරෙන් නෑ . ඔය පොතම අනලා උබලට කවනව අද හවස වෙන්න කලින් රනිලා
බැසිල් නාමල් නම් අහු උනොත් මරන්නම ඕන. නොමර ඇරියොත් ආයෙ එනව. සාපයක් ඕකුන් නම්පාරට අරන් මරන්න තියෙන්නේ බැසිල්, නාමල් මුන් ඔක්කොම.. නැත නම් ඕකුන් කවද හරි ආපහු ගේමක් ගහනව, ඔන්න බලපන්..
රනිල එන්නේ නෑ බන් ඉතින්..අපේ උන් මෝඩයි ඕවා තේරෙන් නෑ . ඔය පොතම අනලා උබලට කවනව අද හවස වෙන්න කලින් රනිලා
කවුද කියන්නෙ රාජපක්සලා ලෙප්ට් කියලා .රනිල එන්නේ නෑ බන් ඉතින්..
රනිල හිටියේ පොහොට්ටුවේ උන් වත් , සජබේ උන්වත් නිසා නෙවෙයි. රාජපක්ෂලා නිසා විතරයි. ඌත් ලෙප්ට් රාජපක්ෂලා නැතුව.
දම්මික ටත් එච්චරයි.
බලන් ඉදපන් ආයිත් එනකන්. ඇයි රාජපක්ෂලා හිටියේ කියන එක තේරුනා නම් උන් ලෙප්ට් කියලා තේරෙන්න ඕනේ.කවුද කියන්නෙ රාජපක්සලා ලෙප්ට් කියලා .
බැසිල් ඉන්නවා දම්මිකගේ සල්ලි. අනික උබලව අන්දන්න ලේසී සති දෙකෙන් අමතකයි ගෑස් පැට්‍රල් දුන්න ගමන්බලන් ඉදපන් ආයිත් එනකන්. ඇයි රාජපක්ෂලා හිටියේ කියන එක තේරුනා නම් උන් ලෙප්ට් කියලා තේරෙන්න ඕනේ.
උබ හිතුව්වේ මම රාජපක්ෂට චන්දෙ දීපු එකෙක් කියලද ???බැසිල් ඉන්නවා දම්මිකගේ සල්ලි. අනික උබලව අන්දන්න ලේසී සති දෙකෙන් අමතකයි ගෑස් පැට්‍රල් දුන්න ගමන්
බැසිල් බන් බුවා මයිනා දන්නේ ටෝක් දෙන්නඋබ හිතුව්වේ මම රාජපක්ෂට චන්දෙ දීපු එකෙක් කියලද ???
ඕකුන් මොක්කු ද කියලා ඉස්සර ඉදන් දන්නවා.
දැන් ආයිත් රාජපක්ෂලා නෑ . සල්ලි වලට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ දැන්.
රාජපක්ෂලා මෙච්චර කල් හිටියේ මයිනා නිසාම විතරයි. ඌ ඇර අනිත් ඔය පවුලේ හැම එකාම කිසිම හැකියාවක් නැතුව අරුගේ පිහිටෙන් හිටපු උන්. අඩුම ගානේ ඉගෙන ගත්ත උන් වත් නෙවෙයි පස්සේ කාලෙක මතුවෙන්න වත්... නිකන් මෝඩ යක්කු.