ඔය ඉතින් උබලත් උන්ගේ කැම්පේන් වලට ඇදල නේ.බැසිල් බන් බුවා මයිනා දන්නේ ටෝක් දෙන්න
ඔතන බැසිල ව, ගෝටා ව පොරවල් කරන කැම්පේන් තමයි ගියේ යුද්දේ කාලේ ඉදල.
ගොටගේ එක 2019 වෙනකන් වැඩ කරා. ඒකයි ඌ දින්නේ.
යුද්දේ කාලේ බැසිලව නැගෙනහිරට දාල , එතනට පුලුවන් තරම් සල්ලි දාල ඌ අ පොර කරා ආර්ථිකය හදන එකා වගේ.
ගෝටා ව ආරක්ෂක ලේකම් කරල පස්සේ නාගරික සංවර්දන ලේකම් කරල එතනට සල්ලි දාල දාල ඌ ව පොර කරා.
එහෙම නැතුව උන් නිකන්ම පුස් චරිත . මයිනා විතරයි ඉස්සර ඉදන් මොකක් හරි කරපු එකාට හිටියේ. අනිත් උන් ඔක්කොම උගේ ඇගේ මැක්කෝ ටික.