Breaking News! Gota left the country. New president to be appointed

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    ඕක තව දවස් දෙකකින් හැංගිලා ඉන්න තැනකින් එලියට ඒවි..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,220
    113
    ටික කාලෙකට හරි SF ව මිලිටරි සයිඩ් එකට ගන්න ඕනේ
    අදටත් පැන්ෂන් ගිය එවුන් පවා පොරට බොක්ක

    පොර සීන් එකට ආවොත් මුන්ට ඔය කෙලි කරන්න බෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    ඕක තව දවස් දෙකකින් හැංගිලා ඉන්න තැනකින් එලියට ඒවි..
    එලියට එනකොට ඌ ජනාධිපති නමට විතරයි. බලු ගණන්ගන්නෙ නෑ ඌව.
     
    • Love
    Reactions: Kalegana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,864
    67,104
    113
    Matanan hitennema aye sathiyakata passe mu ei kiyala mukuth ube nethi ganata.aye pelapali palayanko
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    උඹට මතකනෙ මැයි 9 ගෝල්ෆේස් එකට ගහුවම රටම කුලප්පු උන හැටි. අන්න ඒකෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එක වෙන්නේ ඔය වැඩේ කලොත්.
    එයාල මහින්ද වගේ මෝඩ නෑ . එයාල දන්නවා ඔයාල ඊට වඩා මොඩයි කියලා. රනිල් ගේම ගහන්නේ ව්යවස්ථාවෙන්ම අරන් අනල කුට්ටම ඇදලා ගහයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    එයාල මහින්ද වගේ මෝඩ නෑ . එයාල දන්නවා ඔයාල ඊට වඩා මොඩයි කියලා. රනිල් ගේම ගහන්නේ ව්යවස්ථාවෙන්ම අරන් අනල කුට්ටම ඇදලා ගහයි
    මහජනතාව තමා රටේ #1. ව්‍යවස්ථාව තියෙන්නෙ මහජනයට සෙවය කරන්න. රටේ රජු වගේ ඉන්න විධායක ජනාධිපති කෝ දැන්? ව්යවස්ථා බයිල තියාගන්න කියන්න පාර්ලිමේන්තුවෙ පොන්ස්ලට. මහජනයට ඕව අදාල නෑ.
     
    • Like
    Reactions: War Fighter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එයාල මහින්ද වගේ මෝඩ නෑ . එයාල දන්නවා ඔයාල ඊට වඩා මොඩයි කියලා. රනිල් ගේම ගහන්නේ ව්යවස්ථාවෙන්ම අරන් අනල කුට්ටම ඇදලා ගහයි
    ;)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    මේ දවස් ටිකෙත් හැංගිලා හිටපු එකා ඔහොම දෙයක් උනාම එලියට එන්නේ නෑ දැන්ම.

    එලියට එනකොට ඌ ජනාධිපති නමට විතරයි. බලු ගණන්ගන්නෙ නෑ ඌව.
    පාරට අරන් මරන්න තියෙන්නේ බැසිල්, නාමල් මුන් ඔක්කොම.. නැත නම් ඕකුන් කවද හරි ආපහු ගේමක් ගහනව, ඔන්න බලපන්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    මහජනතාව තමා රටේ #1. ව්‍යවස්ථාව තියෙන්නෙ මහජනයට සෙවය කරන්න. රටේ රජු වගේ ඉන්න විධායක ජනාධිපති කෝ දැන්? ව්යවස්ථා බයිල තියාගන්න කියන්න පාර්ලිමේන්තුවෙ පොන්ස්ලට. මහජනයට ඕව අදාල නෑ.
    අපේ උන් මෝඩයි ඕවා තේරෙන් නෑ . ඔය පොතම අනලා උබලට කවනව අද හවස වෙන්න කලින් රනිලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    අපේ උන් මෝඩයි ඕවා තේරෙන් නෑ . ඔය පොතම අනලා උබලට කවනව අද හවස වෙන්න කලින් රනිලා
    "උබලට" කිව්වේ? උබ මේ රටේ නෙමෙයිද ඉන්නෙ :rofl:

    පොනිලා ගේමක් ගහන්න හදයි කොහොමත්. මං හිතන්නෙ නෑ මිනිස්සු පිලිගනියි කියල ඌව වැඩ බලන ජනාධිපති හෝ අගමැති විදියට

    පාරට අරන් මරන්න තියෙන්නේ බැසිල්, නාමල් මුන් ඔක්කොම.. නැත නම් ඕකුන් කවද හරි ආපහු ගේමක් ගහනව, ඔන්න බලපන්..
    බැසිල් නාමල් නම් අහු උනොත් මරන්නම ඕන. නොමර ඇරියොත් ආයෙ එනව. සාපයක් ඕකුන් නම්
    ------ Post added on Jul 9, 2022 at 3:04 PM
     
    • Like
    Reactions: vito and malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,807
    113
    එකමත් එක රටක
    අපේ උන් මෝඩයි ඕවා තේරෙන් නෑ . ඔය පොතම අනලා උබලට කවනව අද හවස වෙන්න කලින් රනිලා
    රනිල එන්නේ නෑ බන් ඉතින්..
    රනිල හිටියේ පොහොට්ටුවේ උන් වත් , සජබේ උන්වත් නිසා නෙවෙයි. රාජපක්ෂලා නිසා විතරයි. ඌත් ලෙප්ට් රාජපක්ෂලා නැතුව.
    දම්මික ටත් එච්චරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    රනිල එන්නේ නෑ බන් ඉතින්..
    රනිල හිටියේ පොහොට්ටුවේ උන් වත් , සජබේ උන්වත් නිසා නෙවෙයි. රාජපක්ෂලා නිසා විතරයි. ඌත් ලෙප්ට් රාජපක්ෂලා නැතුව.
    දම්මික ටත් එච්චරයි.
    කවුද කියන්නෙ රාජපක්සලා ලෙප්ට් කියලා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,807
    113
    එකමත් එක රටක
    කවුද කියන්නෙ රාජපක්සලා ලෙප්ට් කියලා .
    බලන් ඉදපන් ආයිත් එනකන්. ඇයි රාජපක්ෂලා හිටියේ කියන එක තේරුනා නම් උන් ලෙප්ට් කියලා තේරෙන්න ඕනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    බලන් ඉදපන් ආයිත් එනකන්. ඇයි රාජපක්ෂලා හිටියේ කියන එක තේරුනා නම් උන් ලෙප්ට් කියලා තේරෙන්න ඕනේ.
    බැසිල් ඉන්නවා දම්මිකගේ සල්ලි. අනික උබලව අන්දන්න ලේසී සති දෙකෙන් අමතකයි ගෑස් පැට්‍රල් දුන්න ගමන්
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,807
    113
    එකමත් එක රටක
    බැසිල් ඉන්නවා දම්මිකගේ සල්ලි. අනික උබලව අන්දන්න ලේසී සති දෙකෙන් අමතකයි ගෑස් පැට්‍රල් දුන්න ගමන්
    උබ හිතුව්වේ මම රාජපක්ෂට චන්දෙ දීපු එකෙක් කියලද ???
    ඕකුන් මොක්කු ද කියලා ඉස්සර ඉදන් දන්නවා.
    දැන් ආයිත් රාජපක්ෂලා නෑ . සල්ලි වලට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ දැන්.
    රාජපක්ෂලා මෙච්චර කල් හිටියේ මයිනා නිසාම විතරයි. ඌ ඇර අනිත් ඔය පවුලේ හැම එකාම කිසිම හැකියාවක් නැතුව අරුගේ පිහිටෙන් හිටපු උන්. අඩුම ගානේ ඉගෙන ගත්ත උන් වත් නෙවෙයි පස්සේ කාලෙක මතුවෙන්න වත්... නිකන් මෝඩ යක්කු.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    උබ හිතුව්වේ මම රාජපක්ෂට චන්දෙ දීපු එකෙක් කියලද ???
    ඕකුන් මොක්කු ද කියලා ඉස්සර ඉදන් දන්නවා.
    දැන් ආයිත් රාජපක්ෂලා නෑ . සල්ලි වලට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ දැන්.
    රාජපක්ෂලා මෙච්චර කල් හිටියේ මයිනා නිසාම විතරයි. ඌ ඇර අනිත් ඔය පවුලේ හැම එකාම කිසිම හැකියාවක් නැතුව අරුගේ පිහිටෙන් හිටපු උන්. අඩුම ගානේ ඉගෙන ගත්ත උන් වත් නෙවෙයි පස්සේ කාලෙක මතුවෙන්න වත්... නිකන් මෝඩ යක්කු.
    බැසිල් බන් බුවා මයිනා දන්නේ ටෝක් දෙන්න