මෝඩ අරගල බයියෝ 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,349
    72,535
    113
    මාලඹේ
    Moda jeppo, dan kelama wela yanawa, kannath nathiwei issarahata
    එහෙම වෙන්නේ නැහැ අනුර කුමාර එනකන් බලාගෙන ඉන්නේ IMF එකෙන් ලංකාවට ණය දෙන්න . ජපානේ න් ලෝක බැංකුවෙන් පැනල ණය දෙනවා

    ඊළග සතියේ ඉඳන් ගෑස් පොලී ම් නැහැ තෙල් පෝලිම නැහැ . අනුර කුමාර ගේ සහෝදරයෝ ගෙදරටම තෙල් ගෙනත් දෙනවා 🤗🙏
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සහන දීල, ණය කපල නම් රට ගොඩ දාන්න බෑ..
    සජිත් ගේ ආරට මුන් යන්නේ. බල රික්තකෙට දැක්මක් නැති මේ වගේ පොන්නයෝ පනින්න කලින් අනුරට මොනවා හරි කරන්න වෙයි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,349
    72,535
    113
    මාලඹේ
    සහන දීල, ණය කපල නම් රට ගොඩ දාන්න බෑ..
    මේවා ගේ ඒවාට තමා ලංකාවේ Fans ලා කැමැත්ති.
    අනු ගණන් වල චන්ද්‍රිකා උඩින්ම දිණුවේ 3.50 ට පාන් දෙනවා කිව්වා නිසා 🤭

    3.50 ට පාන් දෙනවා හෙට කීවොත් අපේ එවුන් ප්‍රභාකරන්ට හරි කතිරේ ගහනවා මල්ලි🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    මේවා ගේ ඒවාට තමා ලංකාවේ Fans ලා කැමැත්ති.
    අනු ගණන් වල චන්ද්‍රිකා උඩින්ම දිණුවේ 3.50 ට පාන් දෙනවා කිව්වා නිසා 🤭

    3.50 ට පාන් දෙනවා හෙට කීවොත් අපේ එවුන් ප්‍රභාකරන්ට හරි කතිරේ ගහනවා මල්ලි🤣
    රාජපක්ෂයත් චන්දෙ ගන්න ඕකම කොරල තමයි මෙච්චර පිං පඩි ගන්න උන් ටිකක් නඩත්තු කරන ගානට ආවේ..
     
    • Like
    Reactions: Sen-lu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,349
    72,535
    113
    මාලඹේ
    රාජපක්ෂයත් චන්දෙ ගන්න ඕකම කොරල තමයි මෙච්චර පිං පඩි ගන්න උන් ටිකක් නඩත්තු කරන ගානට ආවේ..
    කවුරු කරත් වැරැද්ද නම් වැරැද්ද .
    අනුර කුමාර සහෝදරයා එනකම් මේ ඉන්නේ රාජ්ය සේවකයන් අඩු කරන්න
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කමක් නැහැ...අපි බලන් ඉමුකො රාජ්‍ය සේවය එහෙම කප්පාදු කරන හැටි..කුහක කමට නෙවෙයි..කරොත් අපි හැමෝටම හොදයි..ජෙප්පන්ට අමාත්‍යංශ හම්බ උනොත් අර තිස්සමහරමෙට වැඩ කරා වගේ full වේට් එක දායි චන්දයක් එනකන්..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මේවා ගේ ඒවාට තමා ලංකාවේ Fans ලා කැමැත්ති.
    අනු ගණන් වල චන්ද්‍රිකා උඩින්ම දිණුවේ 3.50 ට පාන් දෙනවා කිව්වා නිසා 🤭

    3.50 ට පාන් දෙනවා හෙට කීවොත් අපේ එවුන් ප්‍රභාකරන්ට හරි කතිරේ ගහනවා මල්ලි🤣
    :yes::yes:
     
    • Like
    Reactions: 2osama

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    කොළඹ ඇවිත් සබන් ගාලා පුල් එකෙන් නාලා මුන්ගේ මොලේ පෙඟිලා 🤣🤣

    oka thama math kiyanne kela wenawa dan. karanawa kiyanna puluwan karana widiya nane
    owa kalin kiwuwama bayya lu. exam 8yrs fail wechcha ewun ratak hadai
    ranilata side eke inna dunna nam hodai wena karanna danuma thiyena ekek nane sajiya wage ewun neh inne
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේව නම් මෝඩ කතා ඔහොම කරොත් නම් හොඳට තියෙන රටවලුත් වලපල්ලට යයි.
    උබලගේ නායකයෝ නේද මුන් :lol: විලාපය ඇරබුනා..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල

    සහන දෙන්නේ වැඩ කරලා මිසක්. පිනට කන්න දෙනවා කියන එක නෙමේ පොන්නයෝ. තොපි වගේ නිකමොන්ගේ වහල් මානසිකත්වෙට ඔහොම හිතෙන එකා පුදුමයක් නේම්. තොපි කොච්චර නැටුවත් වෙන්න ඕනේ ටික වෙනවා. මේ යන්නෙත් 88/89 බස් එකම තාම හැබැයි එලවන්නේ වෙන driver කෙනෙක්. බලන ඉඳපන් කුහක යා. තොගේ බෙල්ල ගේට්ටුවේ තියනකම්.​

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    උබලගේ නායකයෝ නේද මුන් :lol: විලාපය ඇරබුනා..
    anthareta demu rata hadanna :yes:

    සහන දෙන්නේ වැඩ කරලා මිසක්. පිනට කන්න දෙනවා කියන එක නෙමේ පොන්නයෝ. තොපි වගේ නිකමොන්ගේ වහල් මානසිකත්වෙට ඔහොම හිතෙන එකා පුදුමයක් නේම්. තොපි කොච්චර නැටුවත් වෙන්න ඕනේ ටික වෙනවා. මේ යන්නෙත් 88/89 බස් එකම තාම හැබැයි එලවන්නේ වෙන driver කෙනෙක්. බලන ඉඳපන් කුහක යා. තොගේ බෙල්ල ගේට්ටුවේ තියනකම්.​

    api balamu thawa masekin :yes::lol:
    ------ Post added on Jul 10, 2022 at 11:06 AM
     
    Sen-lu

    Well-known member
  • උබලගේ නායකයෝ නේද මුන් :lol: විලාපය ඇරබුනා..
    ලොල් උඹල වගේ ගූ කන්නෙ නෑ හැමෝම. ඌ කියන්නෙ මෝඩ කතාවක්නම් ප්‍රැක්ටිකල් නැත්නම් මම නම් ඒක කියනව ආයෙ මොකා උනත් කමක්නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලීසිo සහන ණය සහන ආධාර අම්මෝ අම්මෝ අම්මෝ පචකොටා අගමැති උන ගමන් සිහලුන්ට සහන සහන සහන ෆුල් සැප ආහ්...🙂🙂🙂🙂

    ලොල් උඹල වගේ ගූ කන්නෙ නෑ හැමෝම. ඌ කියන්නෙ මෝඩ කතාවක්නම් ප්‍රැක්ටිකල් නැත්නම් මම නම් ඒක කියනව ආයෙ මොකා උනත් කමක්නෑ.
    රනිලගෙ ගේ ගිනි තිබ්බ ගමන් සිස්ස නායකයව ඇලජික් උනාද පොන්නයො????🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭
    ------ Post added on Jul 10, 2022 at 11:16 AM
     
    • Like
    Reactions: elajani