katha nayakayawa ain karanna barida?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    දන්න තරමින්, හුට පට ආණ්ඩුව පිහිටුවනකල් බෑ.
    පිස්ස ගියාම බලතල තියෙන්නෙ බයිලනායකට...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    දන්න තරමින්, හුට පට ආණ්ඩුව පිහිටුවනකල් බෑ.
    පිස්ස ගියාම බලතල තියෙන්නෙ බයිලනායකට...
    bailanayakaya natanne rajapakalata namilaaaaaaaaa
     
    • Like
    Reactions: elakiri_Sanka

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    bailanayakaya natanne rajapakalata namilaaaaaaaaa
    කරන්න දෙයක් නෑ මචං...
    මේ වෙලාවෙ පිස්ස අස්වුනාට පස්සෙ භාරකාර ආණ්ඩුව හදනකල් බයිල නායක තමයි රට බේරගන්න ඉන්න එකම විරුව.
    ඊටපස්සෙ භාරකාර සමයමේ අලුත් විරුවෙක් දිවුරුම් දෙයි.
    ඡන්දයක් තියෙනකල් ඒ විරුව තමයි හොඳටම කරන්නෙ....
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    කරන්න දෙයක් නෑ මචං...
    මේ වෙලාවෙ පිස්ස අස්වුනාට පස්සෙ භාරකාර ආණ්ඩුව හදනකල් බයිල නායක තමයි රට බේරගන්න ඉන්න එකම විරුව.
    ඊටපස්සෙ භාරකාර සමයමේ අලුත් විරුවෙක් දිවුරුම් දෙයි.
    ඡන්දයක් තියෙනකල් ඒ විරුව තමයි හොඳටම කරන්නෙ....
    Hoda baba
     
    • Haha
    Reactions: PHBhagya

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pora hinekin wath hithanna nathuwa athi president wenna, dan ithin 1 week hari president wunoth, kawdahari meruna dawasaka wunath kiyayi neh hitapu janadipathi kiyala :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    pora hinekin wath hithanna nathuwa athi president wenna, dan ithin 1 week hari president wunoth, kawdahari meruna dawasaka wunath kiyayi neh hitapu janadipathi kiyala :lol:
    Hitapu gana hama ekatama kiyanne, nathi karagaththu balayak nawatha aropanaya kireema neda?