දේදුනුට කියලා අතේ පාරක්😎

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇත්තම කියනවා නම්
    මමත් පේරේ.
    මමත් මෙයාව දැකල තියෙනවා.
    ඒත් උඹ ඔය කියන තරම්ම දෙයක්
    දැනගෙන හිටියේ නැහැ, බන්!

    මොනා නැතත් හුරුබුහුටි කෙල්ල!
    මෙයත් බඳින්න කෙනෙක් හොය හොයලු ඉන්නේ!
    ලඟදි තිබිච්චි interview එකකදී කිව්වේ!
    මමත් නුවර හින්ද ට්‍රයි එකක් හරි දෙන්න
    පොඩි හරි අදහසක් තිබුන! හ්ම්!
    ඒකත් ඉවරයි ඉතින්!

    :cry: :cry: :cry: :cry: :cry:
    Ubath pereda.. kellanta physical rag thibbada
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    දේදුනු ගැන මේකෙ කියලා තියෙන ගොඩක් දේවල් බොරු. දේදුනු පේරාදෙනියෙ ප්‍රසිද්ද නැති නමුත් ප්‍රසිද්දයි කියලා හිතන් හිටිය කෙනෙක්. හැබැයි හැමෝම එක්ක ශේප් එකේ හිටියා. ඇටිටියුඩ් වල වරදක් තිබ්බෙ නෑ නමුත් කටේ සද්දෙ නම් අඩු නැති කෙල්ලෙක්. පේරෙ හිටිය කොල්ලෙක් එක්ක සීන් එකක් තිබ්බා. හැබැයි මෙයා හැමෝම එක්ක එක වගේ තමා. කොල්ලා එක්ක කියලා විශේශයක් නෑ. ඕන එකෙක්ගෙ කරේ එල්ලෙන ජාතියෙ ( කැත අදහසකින් නෙවෙයි ෆිට් එකට ) කෙල්ලෙක්. පේරෙ ඇතුලෙම වලි ගියා කියලා දන්නවා මම හිතන්නෙ ඔය සීන් එක නිසා.

    ඒ සීන් එක නැවතුනාට පස්සෙ තව කොල්ලෙක් හිටිය එහෙ මෙහේ ඇවිදපු. යාලු උනාද කියලා නම් දන්නෙ නෑ. පස්සෙ ටිකක් ෆේමස් වුනාට පස්සෙ දේදුනු මොඩ් වුනා ෆැශන් කරන්න ගත්ත. ඔන්න ඔතනින් තමා දේදුනු පොඩ්ඩක් ගනන් උස්සන්න ගත්තෙ. ඔය කාලෙ තමා යුකී සීන් එක ආවෙ. කොහොම හරි යුකී කියන්නෙත් ටිකක් වෙස්ටර්න් ටයිප් කොල්ලෙක්. දේදුනු බලෙන් වෙස්ටනර්න් වෙන්න ගිහින් ඒ ලව් එකත් කෙලව ගත්තා. යුකී ගෙ යාලුවො දේදුනුව යුකීට ගැලපෙන්නෙ නෑ කියලා ඒක කැඩුවා. ඇත්තටම දේදුනු යුකීට හරියන්නෙ නෑ. හැබැයි මම හරියටම දන්නෙ නෑ යුකී එක්ක යාලු උනාද කියලා. හැබැයි ආස්‍රේ කලා. මීන්වයිල් සෙට් එකේ හැමෝම හොද සෙට් එකක්, හැබැයි දේදුනු ඇර. දේදුනු ටිකක් දැගලිලි කෙල්ලෙක්.

    කොහොම හරි සජියා එක්ක සෙට් වුනා. සජියට බෑ දේදුනුව කොන්ට්‍රෝල් කරන්න. සජියා කියන්නෙ කටින් බතල හිටවන කොල්ලෙක්. සජිය බදින්නම තමා හිටියෙ. හැබැයි සජියගෙ පර්ෆෝමන්ස් මදි කියන එක ඇත්ත. ඒක දේදුනුම කියලා තිබ්බා. සජියලගෙ ගෙදරින් කැමති උනෙත් නෑ සජියලා බොහොම අහිසක මිනිස්සු. දේදුනු මවාගත්ත කැරක්ටර් එකක්. දේදුනු සජිය අතර ඕපන් රිලේශන්ශිප් එකක් තිබ්බෙ. දේදුනු කියන්නෙ රිදෙන්න ගස්සගන්න කෙල්ලෙක්. සජිය කියන්නෙ සෙක්ස් වලට වඩා ආදරේ උතුම් කියල හිතපු කොල්ලෙක්.

    සජියට කල් දුන්නා දේදූනු.. ටික දවසකින් හරි යයි කියලා හිතලා. බැරිම තැන දේදුනු සජියට පොල්ල තිබ්බෙ වෙන කොල්ලෙක් එක්ක සජියට හොරෙන් සීන් එකක් පටන් අරන්. හැබැයි දේදුනු ඒක කන්ටිනියු කලේ නෑ. සජියා වෙන් වුනාට පස්සෙ දේදුනු ඒක නැවැත්තුව. සජියගෙ සීන් එක නවත්තන්න කලින්ම දෙදුනු හොරෙන්ම ෆොටෝස් ඩිලීට් කලා හැම මීඩියා එකකින්ම. ෆොටෝග්‍රැෆර් ට පවා කතා කරල ඇල්බම් හයිඩ් කෙරෙව්වා. ඩිලීට් කෙරෙව්වා.

    දේදුනු කවුද කියලා හරියටම දන්නෙ බැකී. බැකී කියන්නෙ කවුද කියලා හරියටම දන්නෙ දේදුනු. අදටත් දේදුනු බය එකම එකා බැකී...
    මු නම් පට්ට චීත්තයක් නේ :baffled::baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    "දේදුනු කවුද කියලා හරියටම දන්නෙ බැකී."
    blacky kiyanne ubada? :lol: :lol:

    බ්ලැකී කියන්නෙ අපේ අල්ලපු ගෙදර බල්ලා. හිමිජ්ජා වගේ ඉඳන් මූ කරල තියෙන දේවල් බලපල්ලකො. 🥴

    Will see ithin.
    Uba kiyana eka nam aththa.
    Patta decent inna kawadaawath allann be kiyala godak un hithapu dennek mama alluwa. Ekakata nam gahuwe ne. Nude photos ewwaa agilla gahala mama illuwama. Mata dakkama epaa unaa pussy eka. Anikata nam gahuwa kaalayak.


    This is it and the essence
    Hambooo kaalayak thibba matath mokekwath set nowena. Ekata dan. E unata this too shall pass ban
    ------ Post added on Jul 10, 2022 at 11:02 PM

    Ewa allana method eka kiyapanko
    ------ Post added on Jul 12, 2022 at 1:37 AM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බ්ලැකී කියන්නෙ අපේ අල්ලපු ගෙදර බල්ලා. හිමිජ්ජා වගේ ඉඳන් මූ කරල තියෙන දේවල් බලපල්ලකො. 🥴



    Ewa allana method eka kiyapanko
    ------ Post added on Jul 12, 2022 at 1:37 AM
    Heta kiyannam dan depress wela inne. Monawath kiyanna hithenne ne ban. Menna me threaad eka balaoanko. Shit ban
    https://elakiri.com/threads/prepare-your-passport-soon-😑😐😕🙁.2060348/
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹලා දේදුනු ගැන කියව කියව ඉදපල්ල කො අන්න බැසිලා පනින්න ගිහින් මාට්ටු වෙලා
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    උඹලා දේදුනු ගැන කියව කියව ඉදපල්ල කො අන්න බැසිලා පනින්න ගිහින් මාට්ටු වෙලා
    adala nathi dewal danna epa. owa wena thread wala dapanko . politics ma newei ne life eka
     
    • Like
    Reactions: windows_ubuntu

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Married for two years now...relationship ekata 10+ years bn...

    I have had my moments :rolleyes: methana owa danna giyoth nikan pora scene wage wenawa..:lol:

    Pukawal palanna hithena eka nam edaa idan ada wenakanma wenasak nathuwa thiynawa...:lol: i have made a difficult choice..

    Blamu issarahata :rofl:
    mekata danna ona react eka thama elakiri eken dila naha :no::lol:
    ammbo yako :lol:
     
    • Haha
    Reactions: kolavari