HNB offer to freelancers

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,793
    6,353
    113
    un halada denawa RFC eka, ehema karala freelance unta ithin special rate ekak denawa kiyala kiwe, lokuwata details ahanna giye ne bn mama.
    ela bn. mage hadapu ekak tiyenwa mun auto convert karana hinda damme na salli.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    වාසිය පොලිය ටිකක් වැඩියි කිව්වා,
    කෙලින්ම ඩොලර් එන්න ඕනෙ කිවා,

    එ කියන්නෙ Payoneer , paypal, වගේ එවලින් රුපියල් වෙලා නෙ අපිට එන්නෙ
    එහෙම එවා සෙට් නැ කිව්වා තවම,

    වයර් ට්‍රාන්ස්ෆර්, ඩොලර් එක්වුන්ට්, වගේ තියෙන අයට හොදයි..

    call answer කරපු උන්ට මෙලො අයිඩියා එකක් නැ Freelance මාර්කෙට් එක ගැන
    වැඩිපුර ඉන්නෙ කවුද?
    සල්ලි එන්නෙ මොන මාර්ග වලින්ද?

    -
    සුට්ටන් පොලියක් වැඩියෙන් දීලා
    ෆ්‍රිලාන්ස් සිංහලු අල්ලන්න ආමාරු වෙයි HNB එකට :ROFLMAO:
    ඔකුන් පුක්ස් ටෝක් දුන්නලු සැහෙන්න ඉස්සර ෆ්‍රි ලාන්ස් කරන උන් ලෝන් එකක් ඉල්ලන්න ගියත්....
    aduma tharame mun Routing Number ekakwath danne naneh ban..


    Routing no ekak nathuwa direct wire transfer karanna puluwanda city bank eken wena rataka indala?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    වාසිය පොලිය ටිකක් වැඩියි කිව්වා,
    කෙලින්ම ඩොලර් එන්න ඕනෙ කිවා,

    එ කියන්නෙ Payoneer , paypal, වගේ එවලින් රුපියල් වෙලා නෙ අපිට එන්නෙ
    එහෙම එවා සෙට් නැ කිව්වා තවම,

    වයර් ට්‍රාන්ස්ෆර්, ඩොලර් එක්වුන්ට්, වගේ තියෙන අයට හොදයි..

    call answer කරපු උන්ට මෙලො අයිඩියා එකක් නැ Freelance මාර්කෙට් එක ගැන
    වැඩිපුර ඉන්නෙ කවුද?
    සල්ලි එන්නෙ මොන මාර්ග වලින්ද?

    -
    සුට්ටන් පොලියක් වැඩියෙන් දීලා
    ෆ්‍රිලාන්ස් සිංහලු අල්ලන්න ආමාරු වෙයි HNB එකට :ROFLMAO:
    ඔකුන් පුක්ස් ටෝක් දුන්නලු සැහෙන්න ඉස්සර ෆ්‍රි ලාන්ස් කරන උන් ලෝන් එකක් ඉල්ලන්න ගියත්....
    ඔය ලබ්බ මෙලෝ වැඩක් නෑ පොලියට වඩා $ විදියට තියන් හිටියොත් මේ උද්ධමනයත් එක්ක පට්ට ලාබයි. අනික ඕකුන්ගෙ හෙන ටෝක්. මම සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුන එන කාලේ මුන්ගෙන් ලෝන් එකක් ගන්න ගියා. දෙන්න බෑ කිව්වා ස්තීර රස්සාවක් නැති නිසා. payslip ඕනලු. දැන් නම් මැනේජර් OD දාන්නේ කිසි ගින්නක් නැතුව. මම කොහොමත් ලංකාවේ බැංකු ගැන අප්පිරියාවෙන් ඉන්නේ අකවුන්ට් වලට සල්ලි ගෙන්නගෙන Assets ගන්නවා. දැන් නම් වියදමට අවශ්‍ය ගාණ විතරක් ගෙන්නන්නේ ලංකාවට. හරි ආන්ඩුවක් ආවොත් $ ගෙන්නනවා නැත්නම් වැඩක් නෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,983
    8,228
    113
    Chilaw
    • Like
    Reactions: Aki992

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,844
    113
    ඔය ලබ්බ මෙලෝ වැඩක් නෑ පොලියට වඩා $ විදියට තියන් හිටියොත් මේ උද්ධමනයත් එක්ක පට්ට ලාබයි. අනික ඕකුන්ගෙ හෙන ටෝක්. මම සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුන එන කාලේ මුන්ගෙන් ලෝන් එකක් ගන්න ගියා. දෙන්න බෑ කිව්වා ස්තීර රස්සාවක් නැති නිසා. payslip ඕනලු. දැන් නම් මැනේජර් OD දාන්නේ කිසි ගින්නක් නැතුව.
    දැන් වෙනස මොකක්ද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    horana HNB eke hitiya ekeknam kiwe dan oka ganne ne kiyala.,, eth samahara unge tama convert wenawa, manager ekka talk karala balanna.,

    ** uda oka kiyala kiwwe RFC salli convert wena eka,. export karana unge seen nam mama danne ne bn
    dekama same ne...
    export badui and services
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    දැන් වෙනස මොකක්ද?
    දැන් මැනේජර් අපේ ඔෆිස් එකටම එනවා. උන්ගෙ පාටි වලට අඬගහනවා. කොල්ලො ගහන්නැති නිසා හොඳයි නැත්නම් පුක ඉල්ලුවත් දෙයි. සම්පත් එකේ නම් Platinum Plus කියල සීන් එකක් තියෙනවා. ඒක නම් මගේ වැඩ වලට සෑහෙන්න වටිනවා මේ ටිකේ.
     
    • Haha
    Reactions: Dotex