බැන්කු වල වැඩ කරන එව්න්ගෙ වයිබ් එකක් මේක.... අපිට සල්ලි තියෙනවනම් පනත් දීල පුකත් දෙන විදියට ඉන්නෙ..දැන් මැනේජර් අපේ ඔෆිස් එකටම එනවා. උන්ගෙ පාටි වලට අඬගහනවා. කොල්ලො ගහන්නැති නිසා හොඳයි නැත්නම් පුක ඉල්ලුවත් දෙයි. සම්පත් එකේ නම් Platinum Plus කියල සීන් එකක් තියෙනවා. ඒක නම් මගේ වැඩ වලට සෑහෙන්න වටිනවා මේ ටිකේ.
හැබැයො කෙල වීගෙන එනව සල්ලි නෑ ලොස් වීගෙන යනව කියල තේරුනොත් අපි පුක දුන්නත් උන් ගනන් ගන්නෙ නෑ ..
(professional life එකේදි විතරක් නෙමේ බන් private life එකෙත් උන්ගෙ ඔය වයිබ් එක තියෙනව සැරටම .. මේ ලෝකෙ හෑමෝම සල්ලි වලට නැමෙනව තමයි ඒත් අනිත් එව්න්ට සාපෙක්ශව බැන්කු ෆීල්ඩ් එකේ ඉන්න එව්න්ගෙ ඒක 10000% වැඩි)