Hopefully hadevi kiyala hithenawada ubata.ඔතෙන්ට යන හැම එකාම ඉතින් එක වගේ නෙමේ මචන්. එක තේරුම් ගන්න ඕනේ. උබටම පේනවනේ මිනිසුන්ගේ හැදෙන්න දේවල් තියනවා කියල. ඒ වගේ දේවල් හැදෙන්නේ කාලේ එක්ක. මේ වෙලේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මු පන්නලා දාන එක. ඊට පස්සේ ආදර්ශය එක්ක ඕක හදන්නම ඕනේ. ඒ කියන්නේ ඕවගේ ඒවාට යමක් තේරෙන උන් විරුද්ද වෙන්න ඕනේ. මේ වෙලේ එක කල ගමන් ඇතුලෙම උන් කෙලගන්නවා. එක වෙන්න ඕනේ මුන් එලෝලා ඒ පැත්ත හරි ගියාම
Trueඅපිත් වැරදි තමයි හැබැයි උබ වත් හිතුවදා ජන්දිපතිවරණේ සජිතට දෙන්න ලොල් මේක ඉන්න %90කම ගෝටා දුන්නේ දැන් බබ්බු වගේ හැසිරුනාට . සජිත්ට හිටියේ මිඩියා එකවුන්ට් ටිකයි ආගමික අන්තවාදී සෙට එක විතරයි . අතලොස්සක් හිටියා හමු හොරමයි කියලා හිතපු 20ටත් අඩුයි .
අරගලේ අරගලේ කිව්වාට උබ හිතනාවාද මුන් ඔක්කොම සුදු නෙලුමෙන් අවාඅ කියලා . එක එකාට තියෙන්න වෙන වෙනම අජෙන්ඩා . %60ක් අනේ මගේ රටට මුන් කෙල කරනාවානේ කියලා අතටම දුකෙන් ඉන්නවා ඇති මේ වෙර්ස්න් එකෙන් අතටම රටට හොදක් වෙයි කියාලා හිතෙන .
ඒ වගේ අනෙක් %40 එක්කෝ ආගමික අනත්වාදීන් , දේශපාලන වහල්ලු තමන්ගේ නායකා බලේට ගෙන්න හදන . නැත්නම් ngo සල්ලි වලින් දුවන , බලේට තන්හා වෙන හැම ජාතියේම ඔතන ඉන්නවා .
එක තේරුම් ගන්න බැරි නම් . ලොකු දාර්ශනික කතා කිව්වාට හෙනම ප්‍රථමික දර්ශනයක් තියෙන කෙනෙක් . මම මේ කියන දේ මාස දෙකෙකින්ග් බලන්නකෝ බලේ බෙදා ග්න්න්නකොට මුන් මුන් ම ඇනකොටා ගන්නකොට දැනම පටන් තියෙන්නේ .
මට මතකයි වැඩි කල් නැහැ මුස්ලිම් පොඩි ළමයෙක් පහරගත්තේ එකට කට්ටිය තර්ඩ් අරගෙන දැම්ම කන්ස්පිරසි තියරි ටික හම්මෝ ජාතිවාදේ අවුස්සන්න ගෝටා ගිහින් ඉස්සුවා වගේ කතා කිව්වේ .අන්තිමට මොකද වුනේ ???
ඒවගේම තමයි ගෝල්ෆේස් අරගලේ අරගලේ කිව්වට එකේ ඉන්න හැමෝම වත් ? මෙතනට එන්න කිව්වට මෙතට යන්නත් මේ විදියට කරපන් කිව්වාට ඒ විදියට කරන්නත් ඒ . කරන කියන සියු දේම හරිම දේවල් ද ? ඔය සල්ලි හොරකම් කරපු අප්පච්චි හිටියේ අරගලේ ඒ වගේ කියක් ඉන්නවා ඇතිද ? අරගලේට මුවා වෙලා තමාගේ ඕනා එපාකම් කරගන්න ? මේ වගේ අප්ප්චිට සුදු උණු ගහලා තියාගත්තා නම්ඔ කේ ඉන්න වුන් තාමත් ඕකා අරගලේ නාමෙන් හොරකම් කරනවා .
මෙහෙම වැරදි දෙයක් පෙන්නුවාම අහක බලන්නේ නැතුව එක වැරදි කියන්න කොන්ද පන නැත්නම් එකට පිට දාලා සුදු හුණු ගහනවා නම් මෙතුවක් කාලෙට වුනා වගේ ඒ වැරැද්ද ලොකු වෙලා පැතිරෙනවා මිසක් . ඒ වැරැද්ද කදාවත් හැදෙන්නේ නැහැ ?????
අරගලේ අරගලේ කියලා වෙන හොද වැඩක්ම ගෝල්ෆේස් අරගලකරුවන්ගේ හැබැයි මොනා කළු පැල්ලමක් දැක්ක ගමන් පිට වුන්ගේ ජිවිත කාලෙටම වහල්කම තමයි
අන්ද බක්තියෙන් එක එකා ෆලෝ කරලා පක්ශාත් බාගේ සව්ත්තු කරගන්න එක ඔයාලාගේ වැඩක් වෙන්න ඇති එහනම් ඉතින් මීලග අව්ර්දු 5ත් සුබ ගමන් තමයි ලංකාවට
------ Post added on Jul 12, 2022 at 8:13 AM
Bere wawa onema ne bayiyo bassannna puluwanකොච්චර ප්‍රශ්න තිබ්බත් අව්ලක් නෑ, පූල් එකේ පාට තමයි අව්ල.
------ Post added on Jul 12, 2022 at 8:14 AM
Pool eke photo baladdi smell eka danenawa. Sallith gannawa da danne ne kuddo tikaඇත්තටම ගන්න දෙයක් නෑ බං මේ එක තැනක්වත්. අපේම මිනිස්සු මේ තැන් වනසල. පූල් එක තනිකරම මූත්‍රා වලක්. ෂික්. දැන් මම මෙතනට අවේ. පිටකොටුවෙ පොදු වැසිකිලියෙ ගඳට සමාන ගඳක් එන්නෙ ඇතුලෙන්. ඇත්තටම අන්තරේ එවුන්ට වඩා වතු වලින් බැස්ස චාටර් සෙට් එකක් මේකෙ රන් කරන්නෙ දැන්. උන් තමයි මේ ගවනර්ස් හවුස් එකේ හිස්ට්‍රි එක කියල දෙන්නෙ කෙල්ලො වට කරගෙන. පවු කියලත් හිතෙනව බං. අරගල කරල මේ තැන් ජනගත කරේ කවුරුවත්. ඒක විනාශ කරන්නෙ, ඒකෙ රඟන්නෙ තව කවුරුවත්. මෙහෙම රටක කොහොම සිස්ටම් චේන්ජ් කරන්නද කියල හිතෙනව බං සිරාවටම.
------ Post added on Jul 12, 2022 at 8:15 AM
Ubath ithin ohomane. Thamunge pakske pol paraala ttiyan anik unge pol kedi hoyanawaneකැරි පුන්ඩේ system change. යකෝ කෝ මේ @SLK_sri AKA @u_make_me_sick_ පොන්නය. හැමදාම thread 100ක් දාන තොට මොක දාන්න අමතක උනාද ?
![]()
![]()
![]()
![]()
![]()
------ Post added on Jul 12, 2022 at 8:17 AM
