සිංහලු නේ ඉතින් .
අපේ උන් කියන විදියට "අහිංසක" මිනිස්සු
අපේ උන් කියන විදියට "අහිංසක" මිනිස්සු
අනේ පව් බිත්තිය ඉස්සර බිත්තියත් එක්ක ගේමක් ඉල්ලලා , ගුටි කාලා තැලිලා පොඩි වෙලා,
TV එක නම් තනියාම film එකක් බල බල ඉඳිද්දී මල පැනල බෝලයක් විසික් කරගෙන වගේ.
අර රවුම් table එකේ වැරැද්ද , ගමනක්න්යන්න කලින් ඔයිට වැඩිය හිතන්න තිබ්බ, මේ කාලේ accident වැඩියි නේ.
අනේ පව් system change වහල්ලු අනිත් ය වගේ නෙමයි .කාගේවත් වැරැද්ද නොදැක්ක වගේ ඉන්නේ නෑ.සට සට ගාලා ක්‍රියාමාර්ග ගන්නවා![]()
ඔබගේ රිදෙන තැන් සියල්ලටම සැනෙකින් සුවය. විස්කම් පෙන්නන සිද්ධාලේපේ
![]()
ඔව් වන්නියෙ ආමිකාරයො පස්දෙනෙක් සෙට් කරගත්තනම් ඇති. උන්ට ඕවා පුරුදුයිකවුද බන් දන්නෙ ඕව කවුරු කරාද කියලත්. මිනිස්සු ටික ගියාට පස්සෙ ෆොටෝ ගහල පෙන්නන්නම කඩපුවා ඇති. බස් එක ගිනි තියපු එක මතක් කරගනින්කො. අනිවා මිනිස්සු දාහක් විතර ඕකෙ ඇතුලෙ තෙරපෙනකොට කැඩෙන්න පුලුවන් ඒවා තියෙනවනේ ප්‍රැක්ටිකලි.
උබ හරියටම දන්නවදEka aththa. E unata ban wadak ne kathaa karala. Cupboard kadala , adawal kadala shit
U 8 wenida raa idanma China Bay wala muhuda mada hitiye ship ekaka
------ Post added on Jul 12, 2022 at 1:47 AM
එහෙමත් වෙන්න පුලුවන් දෙරණේ එක දිගට දාන විදියට.ඔව් වන්නියෙ ආමිකාරයො පස්දෙනෙක් සෙට් කරගත්තනම් ඇති. උන්ට ඕවා පුරුදුයි
